Windows 8

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    64 ekaka 34 weda karawada 64 wala samahara soft weda karanne nadda?
    ඔව්, ගොඩක් ඒවා versions දෙකක් එනවා. :yes:
    මාතර කිඹුලා;10421770 said:
    අනික උඹ අපරාධයක් කරගෙන තියෙනවා ත්‍රෙඩ් එකේ මාතෘකාව ඉංග්‍රීසියෙන් දැම්මානම් සර්ච් එන්ජින්වලට යනවා :cool::cool:
    :D
    හෙට වෙනකොට මේ ලින්ක් ටික dead වෙයි. :baffled:
    sira wede miga.. mam nam hitanne oka leak wela newe ban .. ms eke un danuawthwa oka eliyata yawanan eththe. namuth danne nethi bawa ragapanawa. oya bugs ehema tibunama ewa ahuwela reports ehema enawa ne ehema dammama. beta kiyala danne nethuwa ohoma deyak karanawa. okomala shape ne

    :yes::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Windows 8 M3 Build (aluthin ma leak vune Windows 8 M3 6.2.7989.0) eka vitharai thaama leak vela thiyenne. thaama Windows 8 beta mattamatavath avith nae. ooke thiyenne Windows 7 GUI ekamai. samahara Windows 7 vala nathi options hidden vidiyata thiyenava kiyala thamai aranchiya. eevata venama patch hadala thiyanava eka ekkenaa enable karanna e options. Thanks ape kattiyata download karanna dammata. habai ooke gatalu thiyanava. eeka nisaa daddi tikak parisam venna vai.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,033
    11,979
    113
    Ohio, USA
    මාතර කිඹුලා;10421754 said:
    ඔය උන්ම තමා බන් එළියට දෙන්නේ නැතුව එහෙම වෙන්න කිසිම විදිහක් නෑ
    තෑන්ක්ස් කිව්වා මං හිතුවේ එළකිරි වින්ඩෝස් 8 ගැන කියලා ත්‍රෙඩ් එක

    ඔව් ඒක හරි. එයාලම තමයි එලියට දාන්නේ... ඒක නෙවෙයි යාලුවා..
    ඔයා 2011 මැයි මාසේ එලකිරි එකට ජොයින් වෙනකොට එලකිරි එකේ වින්ඩෝස්8 කියල මෙම්බෙර් කෙනෙක් හිටියද? :rolleyes:

    ඔයා අලුතින් එලකිරි එකට ජොයින් වෙලත් එලකිරි එකේ පරන සාමාජිකයෙක්ව හොඳටම අඳුරනවානේද? :) ;)
    ඇත්තටම කවුද මේ වින්ඩෝස්8 කියලා කියන්නේ? :confused::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    64 ekaka 34 weda karawada 64 wala samahara soft weda karanne nadda?

    32Bit software vada karanava. ehema gataluvak nae godak software valata. habai kalathurakin software ekak vada nokaranna ida thiyanava 64bit veema nisaa. drivers sambandayennum gatalu enava habai. Windows 8 valanum hariyatama vada karana nokarana eeva gana thaama kiyanna bae.
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    ඔව් ඒක හරි. එයාලම තමයි එලියට දාන්නේ... ඒක නෙවෙයි යාලුවා..
    ඔයා 2011 මැයි මාසේ එලකිරි එකට ජොයින් වෙනකොට එලකිරි එකේ වින්ඩෝස්8 කියල මෙම්බෙර් කෙනෙක් හිටියද? :rolleyes:

    ඔයා අලුතින් එලකිරි එකට ජොයින් වෙලත් එලකිරි එකේ පරන සාමාජිකයෙක්ව හොඳටම අඳුරනවානේද? :) ;)
    ඇත්තටම කවුද මේ වින්ඩෝස්8 කියලා කියන්නේ? :confused::rolleyes:

    ඇයි බන් ඇස් පෙන ඕනෑම කෙනෙකුට මේකේ පරණ ත්‍රෙඩ් කියවන්න පුළුවන්නේ.:D:D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,033
    11,979
    113
    Ohio, USA
    ඇයි බන් ඇස් පෙන ඕනෑම කෙනෙකුට මේකේ පරණ ත්‍රෙඩ් කියවන්න පුළුවන්නේ.:D:D

    ඔව් ඔව් මම දන්නවා ඒක.. මම නිකං ඇහුවේ එයාගෙන්. :yes::D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Windows 8 M3 Build (aluthin ma leak vune Windows 8 M3 6.2.7989.0) eka vitharai thaama leak vela thiyenne. thaama Windows 8 beta mattamatavath avith nae. ooke thiyenne Windows 7 GUI ekamai. samahara Windows 7 vala nathi options hidden vidiyata thiyenava kiyala thamai aranchiya. eevata venama patch hadala thiyanava eka ekkenaa enable karanna e options. Thanks ape kattiyata download karanna dammata. habai ooke gatalu thiyanava. eeka nisaa daddi tikak parisam venna vai.

    32Bit software vada karanava. ehema gataluvak nae godak software valata. habai kalathurakin software ekak vada nokaranna ida thiyanava 64bit veema nisaa. drivers sambandayennum gatalu enava habai. Windows 8 valanum hariyatama vada karana nokarana eeva gana thaama kiyanna bae.
    :yes::yes:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    64bit dammama thiyena wenasa mokakda machan ???

    Ram eka 4 GB thiyanwa nam 64 bit danna! :yes:
    32 bit eke Ram eka anduraganne 3.5 GB wenakan witharai 4 GB thibbath .....

    thawa eka eka softwares wala performance wadi wenawa tikak 64 bit wala like ps,AE,premiere :)

    @Migaramk
    tnx gonna test it now! :D

    P.S does it have the product key ?
     
    Last edited: