Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    Crack එකක් දාලා Activate කරන්න පුලුවන් Windows 8 Final 32bit එකක් Download කරගන්න torrent එකක් දෙනවද, ?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ekata software awl ne,and ram eka madi :(

    ඒ මොකද බං....
    Windows 7 වලටත් වඩා performance අඩුවෙන් වැය වෙන විදියටනේ 8 එක හදලා තියෙන්නේ..
    7 තිබුන ඕන එකකට 8 දාන්න පුලුවන්...
    මම දන්න විදියට..
    මම නම් 8 දාන්න යන්නේ නෑ..
    ඔරිජිනල් 7 එකක් ලැප ගද්දිම දාලා දුන්නා...