windows anytime upgrade

anarkalee

Member
Jul 22, 2007
10,563
4
0
37
@ my dream world
mekai
mage lap eke virus ekak
mata eka format karanna ona
but mage laga thiyena windows cd eka mage yaluwekge
ekama serial num eka 2kata danna be neda
so man key eka wenama generate karala dannai inne
 

kalinga.a

Member
Apr 8, 2011
3
0
1
Colombo, Sri Lanka
man mage lap eka upgrade karanna heduwa
but lap eke windows anytime upgrade eka search karata enne ne
man mokada karanna ona:(:(:(:(:(:(:(

Anytime upgrade කියන්නේ Windows 7 Home ඉදන් Windows 7 Ultimate වගේ, ඉදිරියට තියන ඉහල version එකකට යන්න. මේ සදහා upgrade key එකක් උවමණා වෙනවා. අන්තර්ජලායක් නම් ඕනේ නෑ. සමහර විට Windows 7 DVD එක ඉල්ලන්න පුලුවන්. Upgrade key හා නිකන් key වෙනස්. ඒ කියන්නේ Windows 7 Ultimate key එකක් දාලා upgrade කරන්න බෑ.

Key එක genuine නම් Windows 7 Upgrade Advisor http://windows.microsoft.com/en-US/windows/downloads/upgrade-advisor යොදාගෙන මේක පහසුවෙන් කරන්න පුලුවන්.