windows command prompt shortcuts

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාළුවනේ. පහතින් මම දාල තියෙන animated gif එක බලන්න.

    QySaXlT.gif


    මේකේ තියෙන්නේ windows command prompt එකේ java file එකක් compile කරන එකයි run කරන එකයි. ඒකේ ගැටලුවක් නෑ.

    මට තියෙන ගැටලුව මෙතනදි භාවිතා වෙන shortcut එක ගැන.

    සාමාන්‍යයෙන් file එකක මුල් අකුරු කීපය ටයිප් කරල tab button එක Pres කරාම මුලු ෆයිල් එකේම නම එක පාර එනව. ඒ short cut එක මම දන්නව.

    නමුත් මෙතන වෙන දේ බලන්න.

    එක පාරටම javac tempConverter.java කියන එක වැටෙනව. :eek:
    ඉන් පස්සේ backspace use නොකර එක පාරටම ඒක java tempConverter බවට පත් වෙනනව.


    කොහොමද මේවිදියට එක සැරේටම ඉක්මනින් commands අතර මාරු වෙන්නේ? :shocked::D
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    kalin use karala thibunu commands arrow keys walin use karanna puluwan ban
     
    • Like
    Reactions: GT9