Windows Cursor Packs

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    සුභ උදෑසනක් හැමෝටම....

    මං කාලෙක ඉඳන් එකතු කරපු Mouse Cursors Packs වගයක් තියෙනවා.

    ඕනේ කට්ටිය ඉන්නවා නම් ගන්න.

    https://www.mediafire.com/folder/kgqwcyn8306ht/Cur

    ගොඩාක් Pack වල .inf ෆයිල් එකක් තියෙනවා. ඒක Install කරගන්න විතරයි තියෙන්නේ. නැත්තන් Manually එක එක Cursor එක ගානේ දාගන්න වෙනවා.

    උඹලා ගාවත් තව තියෙනවා නම් සෙයා කරපල්ලා. අපිටත් ගන්න.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    සුභ උදෑසනක්.!
    මොකටද බන් උබල ඕව එකතු කරන්නෙ?
    images
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,127
    8,506
    113
    සුභ උදෑසනක් හැමෝටම....

    මං කාලෙක ඉඳන් එකතු කරපු Mouse Cursors Packs වගයක් තියෙනවා.

    ඕනේ කට්ටිය ඉන්නවා නම් ගන්න.

    https://www.mediafire.com/folder/kgqwcyn8306ht/Cur

    ගොඩාක් Pack වල .inf ෆයිල් එකක් තියෙනවා. ඒක Install කරගන්න විතරයි තියෙන්නේ. නැත්තන් Manually එක එක Cursor එක ගානේ දාගන්න වෙනවා.

    උඹලා ගාවත් තව තියෙනවා නම් සෙයා කරපල්ලා. අපිටත් ගන්න.
    bumpi
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    ඔව්වා දැම්මෙ අට වසරෙ නමය වසරෙදි වගේ. ඉස්සර ෆෝල්ඩර් ඇතුලටත් වෝල්පේපර් දානවා.
    ඉස්සර windows xp ehema use karana kale theame pack wallpaper pack icon pack ehema ekathu karana seen tibba neh dan nam ganak nah
    issara cursor change karanawa folder icon danawa folder wallpaper. dan mukuth na. desktop wallpaper ekath default.
    අඩෝ ඔව් නේ. :yes: :yes:

    මට නම් ඉතින් තාමත් ඒ ආසාව තියෙනවා. ඒකයි.. 😊

    Thnks මචෝ... :yes::yes:
    ------ Post added on May 16, 2024 at 5:18 PM