Windows defender ඇතිද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Windows defender එක ඇතිද? ඒකෙන් අපිට එන malwares softwares, අපිට phishing site එකකින් අපේ card details එහෙම ගන්න එකෙන් එහෙම protect කරනවද? SHA -2 කියන්නෙ මොකක්ද?

    එක සැරයක් virus ගොඩක් තියෙන usb drive එකක් plug කරා. Defender විතරයි තිබ්බෙ.ඒත් කිසිම අවුලක් උනේ නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,633
    22,778
    113
    අම්බකිස්ස
    මට හිතෙනවා මදි කියලා.ඔය වගේ ඒවා මටත් වෙලා තියෙනවා.වෙන ඒවගෙන් අල්ලන ඒවා ඩිෆෙන්ඩරෙන් අහු වෙන්නෙ නෑ..මට න්න් ලොකු දැනුම්ක් නෑ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අප්පෝ ඇති බන්... වටේ යන පෙන් ගහන්නේ නැත්නම්, වැල බාන්න ගිහින් .Exe ගන්න තරම් මොලේ අවුල් නැත්නම්, ඒවා රන් කරන්න පුපේ කඩියත් නැත්නම්,
    කොමන් සෙන්ස් තියෙනවා නම් හොදටම ඇති.. :love2:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,095
    2
    54,883
    113
    ඊබේ එකෙන් රුපියල් 1500 ට අඩුවෙන් අවුරුද්දක ලයිසන් එකක් ගතෑකි Kaspersky Internet/Total security
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,042
    18,195
    113
    Athi bun,

    OS, browser wala issara taran dan exploits na

    Adblock ekak daganin, sure nati pen gahannepa, sure nati site walin download karannepa. Etakota virus enne na.
     
    • Like
    Reactions: hasithayad and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Windows defender වැඩක් නෑ. Virus පෙන්නුවත් අල්ලන්නේ නැති වෙලාවල් තියෙනවා. පාවිච්ච් කරන එකාට මොලේ තියනවා නම් ඒක තමයි හොඳම defender එක. User මොළ බාගයක් වෙලා කොයි antivirus එක දැම්මත් වැඩක් නෑ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම Windows Defender පාවිච්චි කරන්නේ තාම ප්‍රශ්නයක් වෙලා නෑ මැල්වෙයා කීපයක්ම අහුවෙලා තියෙනවා. වැදගත්ම දේ මොන virus scanner එක පාවිච්චි කලත් මොනම හේතුවකටවත් virus scanner එක ඕෆ් කරන්න එපා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,044
    12,151
    113
    defender ekath dan anik anti virus level ekatama hondai..
    habai harakek wage hama ekama click karanawa nam, phishing site wala gihin umba details submit karanawa wage nam mona paid anti virus eka dammath berenna baha..
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    security essentials කාලෙ ඉඳන්ම පාවිච්චි කරනවා. හරියට වින්ඩෝස් අප්ඩේට් කරනවනම්, මෝඩ වැඩ කරන්නෙ නැත්නම් ඕකට ගහන්න වෙන එකක් නෑ.