මචන්ලා මම අද තමයි ගත්ත අලුත් ලැපට Windows10 දාගත්තේ...
පුරුද්දට ඉතින් ඔක්කොම ඉවර වෙලා මුලින්ම Chrome ඩවුන්ලෝඩ් කලා... ඩවුන්ලෝඩ් කලේ Windows Edge එකෙන්..
මට පොඩි වෙනසක් දැනුන නිසා drivers ටිකත් ඒකෙන්ම ඩවුන්ලෝඩ් කරන්න ගත්තා.. දැනෙන වෙනසක් තියනව ඩවුන්ලෝඩ් වල..
ඒත් Browsing නම් Chrome එක වගේ නෑ ටිකක් අප්සෙට්...
OS එක හදපු එකාගේ Browser එක දන්නවනේ platform එකට සුදුසුම විදියට රන් වෙන්න.. ඒනිසා වෙන්න ඇති කියලා තමයි මට හිතුනේ..
උබලාගේ අදහස මොකද්ද උබලටත් මෙහෙම දෙයක් දැනුනද?? නැත්තන් මට විතරද??
ගොඩක් උන් Windows explorer එක ගැන ඇති වුන අවිශ්වාසේ නිසා මේක දිහා බලන්නේවත් නැතුව ඉන්නවා.. නිකන් Try කරලා බලපන්...