Windows GOOD & BAD

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    for me windows 11 looking good despite its controversy
    consistent UI/ UX

    windows 12 may release mid or end of 2024
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,901
    2,693
    113
    හප්පා ටිකක් කේස්ද මංද
    H81 බෝඩ් එකක්වත් ගන්න
    මාත් H81
    ram processor ඔක්කොම අලුතින් දාන්න වෙනවනෙ බන්. මේක වැඩකරනකන් use කරනවා.
     
    • Like
    Reactions: NRTG and Avast0

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Windows Vista නම් අවුල්. හැබැයි Windows 8, 8.1 and Windows 11 අවුල් කියන්න බැහැ. Windows 8 launch නොකර Windows 7 වගේ offline, mobile applications නැති os එකකින් next os එකත් ආවා නම් ඕකට වඩා ලොකු failure එකක් වෙන්නේ. ඔතන එකම අවුල Windows 8 වල changes වලට පරක්කු වුන නිසා project එක rush කරපු නිසා incomplete product එකක් release කරපු එක. Windows 8 වලින් ආවා mobile side, online side නැතුව modern computing වැඩක් නැහැ. Windows 11 කියන්නේ Microsoft එකෙන් අවුරුදු ගාණක් backwards compatability maintain කරපු අවුරුදු 20 ට වඩා පරන ඒවා drop කරලා release කරපු os එකක්. Windows 8 වල ඉඳලා පටන් ගත්ත Windows modernized කරන project එක තවම යනවා windows 11 වලත්. ඔය project එක rush කරන්න බැහැ මොකද Microsoft එකෙන් officially අවුරුදු 10 softwares backwards compatible maintain කරන එක policy එකක්, තව අවුරුදු 10 වෙන්න අමතරව ඔක්කොම අවුරුදු 20 වෙන්න softwares backwards compatibility maintain කරනවා. ඒක නිසා apple, linux කරනවා වගේ os එකෙන් os එකට softwares backwards compatibility drop කරලා os release කරන්න Microsoft එකට බැහැ. ඔය දේවල් නොදැන තමයි ගොඩ දෙනෙක් ඔය bad bad ගගා දඟලන්නේ. අඩුම ගානේ අවුරුදු 20 වගේ ලොකු කාළයක් os එකක් ඇතුලේ softwares backwards compatibility maintain කරගන්න ඕනේ softwares use වෙන්නෙ engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds වල. අනික market එක modernized වෙන්කොට os එක 20 years backwards compatibility තියන් upgrade කරන්න ඕනේ කියන එක තේරුම් ගන්නත් උඩ කියන fileds වල අයට ඇරෙන්න වෙන අයට තේරුම් ගන්න බැහැ. ඉතින් Apple, Linux වගේ ඒවා තියාගෙන කිසිම software backwards compatibility එකක් ඕනෙ නැති job කරන reviews ලියන journalist වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ. මට නම් හිතාගන්න වත් බැහැ 20 years softwares backwards compatibility තියන එකම os වෙච්ච Microsoft Windows නැති නම් engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds කොහොම operate වෙන්නද කියලා. හැම අලුත් os release එකකටම පාරක් අලුත් softwares, අලුත් file formats වලට ඔක්කොම upgrade කරන්න වුණොත් ඔය fileds ඉවරයි. ඕවා Apple, Linux වගේ ඒවා තියාගෙන කිසිම software backwards compatibility එකක් ඕනෙ නැති job කරන reviews ලියන journalist වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ බං.
    agreed
    windows backward compatibility is under appreciated
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    agreed
    windows backward compatibility is under appreciated
    ඔව් බං. Windows bad bad කියලා දගලන උන් බැලුවොත් ජීවිතේට softwares වලට Long term backwards compatibility ඕනෙ නැති jobs කරන්න උන් හරියට journalist, Photo and video editing, coding, web design කරන උන්. උන්ට තේරෙන්නෙ නැහැ engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds කොහොම operate වෙන්නද කියලා long term backwards compatibility නැතුව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,645
    197,658
    113
    Colombo, Sri Lanka
    Windows 11 ආව දවස් වල පොඩ්ඩක් බග්ස් වැඩි පුර තිබුනා. දැන්නම් කිසිම අවුලක් නැති තරම් විශයෙන් 13th Gen වල එහෙම සුපිරියට වැඩ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Pentium dual core E5400 processor සහ 4gb ram HDD එකක් තියෙන්නෙ.
    VGA එක කීයද 256mbවගේ නම් හොදටම මදි. 1gbඑකක්වත් අඩුම තරමේ තියෙන්න ඕනි. නැත්නම් උබට යූටීයුබ් පැත්තෙවත් යන්න බෑ.
    මේකට 7 professioanl එක දාපන්. කිසිම ස්ලෝ ගතියක් එන එකක් නෑ.
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,901
    2,693
    113
    VGA එක කීයද 256mbවගේ නම් හොදටම මදි. 1gbඑකක්වත් අඩුම තරමේ තියෙන්න ඕනි. නැත්නම් උබට යූටීයුබ් පැත්තෙවත් යන්න බෑ.
    මේකට 7 professioanl එක දාපන්. කිසිම ස්ලෝ ගතියක් එන එකක් නෑ.
    512 බන්. Win7 පරන එකක් හරියන් නැති වෙයි නෙ... අලුත් version තියේද...
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    512 බන්. Win7 පරන එකක් හරියන් නැති වෙයි නෙ... අලුත් version තියේද...
    512mb මදි බන්. පරණ 1gb or 2GBඑකක් ගහ ගනින්. Windows 7අවුලක් නැතිව වැඩ කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    11 awulk nh… epa wenwa update wadi.. eka digata ui change karanawa.. mulu os ekema ui eka eka wage nathi nisa awul..

    මේ Tool එක install කරගෙන Updates block කරලා දාන්න. අවශ්‍ය වෙලාවට updates unblock කරලා update ටික දීලා දාන්න පුලුවන්.

    https://greatis.com/stopupdates10/
     
    • Like
    Reactions: NRTG