Windows help(ලොකු උදව්වක්)

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Windows help(ලොකු උදව්වක්)

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.Windows 7 professional 64Bit active කරගන්න loader 1හරි key 1 හරි මොන හරි විදියක් දන්නවා නම් කියන්න.ලොකු උදව්වක්.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උඹ ඕක පාවිච්චි කරලා තියනවද.එක පාරක් ඔහොම ඔය වගේ නෙට් එකෙන් හොයන්නේ බලන්නේ නැතුව දාල ලැප් එක අරගෙන ගියා මුකුත් කරගන්න බැරුව.අද හදල අරන් අවේ.එක නිසා උඹල පාවිච්චි කරන එකක් දීපල්ලකෝ..
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    Machan mama pavichchi karanne Windows Loader by Daz.. menna 2.1.7 eka.. :cool:

    http://thepiratebay.se/torrent/7641976/Windows_Loader_v2.1.7_by_Daz_(32Bit-64Bit)

    මේ දෙකම එකයි.උඹට සිරාවටම වැඩ නේද මේක.එළ මම මේක පාවිච්චි කරලා ගුණ අගුණ කියන්නම්.ස්තුති මචෝ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එළකිරි_කොල්ලා;14050596 said:
    උඹ ඕක පාවිච්චි කරලා තියනවද.එක පාරක් ඔහොම ඔය වගේ නෙට් එකෙන් හොයන්නේ බලන්නේ නැතුව දාල ලැප් එක අරගෙන ගියා මුකුත් කරගන්න බැරුව.අද හදල අරන් අවේ.එක නිසා උඹල පාවිච්චි කරන එකක් දීපල්ලකෝ..
    mama oka thamai daala thiyenne. elakiri wage wada.....:yes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    එළකිරි_කොල්ලා;14050704 said:
    මේ දෙකම එකයි.උඹට සිරාවටම වැඩ නේද මේක.එළ මම මේක පාවිච්චි කරලා ගුණ අගුණ කියන්නම්.ස්තුති මචෝ.

    Ow kollo okanam anivaa vada.. :yes: