Windows Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,012
    12,542
    113
    කොල්ල නේ පොඩි හෙල්ප් එකක් කරන්න. මගේ Dongel එකේ Software එක (පරිගණකයේ Install කරන Software එක) Computer එකෙන් Uninstall කරලා Install කරා. ඕක කරාට පස්සේ මතක් උනේ වැදගත් SMS එකක් තිබුණා. එකත් දැන් මැකිලා ඒ SMS එක ගන්න විදියක් තියෙනවනම් කියන්න. System Restore නම් කරන්න කියන්න එපා ඒක හෙන අවුල් වැඩක්.

    උදව් කරන bump කරන හැමෝටම රේප් 6 ගානේ දෙනවා.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    no idea bn.
    eth delete karama soft eke storage deela thibbanam ganna widihak na man hithanne.eth storage eka sim deela thibbanam sim eke message eka athi. godakwelawata default enne sim storage.man use karapuwagenam ehemai.balapan try ekk deela
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,542
    113
    Sim storage eke balahan. Bump

    Default Save Location එක මන් දීල තිබුනේ PC කියලා. Computer එකේ Save උනේ.

    රේප් +6

    සිම් එක පොන් එකට දාලා බලහන්

    Default Save Location එක මන් දීල තිබුනේ PC කියලා මචන්.

    You must spread some Reputation around before giving it to Thoppi_Chaminda again.

    uba software ekane uninstall kale..sim eke athi 4n ekata dala balapan

    Soft eka uninstrall karata sim eke sms delect wenna na bn.. phone ekakata dalama balapan..

    no idea bn.
    eth delete karama soft eke storage deela thibbanam ganna widihak na man hithanne.eth storage eka sim deela thibbanam sim eke message eka athi. godakwelawata default enne sim storage.man use karapuwagenam ehemai.balapan try ekk deela

    හ්ම්ම් :)

    uba software ekane uninstall kale..sim eke athi 4n ekata dala balapan

    Sim storage eke athi. phone ekakata dala balapan. sure na habai

    ඔකොටම රේප් දුන්නා.