කොල්ල නේ පොඩි හෙල්ප් එකක් කරන්න. මගේ Dongel එකේ Software එක (පරිගණකයේ Install කරන Software එක) Computer එකෙන් Uninstall කරලා Install කරා. ඕක කරාට පස්සේ මතක් උනේ වැදගත් SMS එකක් තිබුණා. එකත් දැන් මැකිලා ඒ SMS එක ගන්න විදියක් තියෙනවනම් කියන්න. System Restore නම් කරන්න කියන්න එපා ඒක හෙන අවුල් වැඩක්.
උදව් කරන bump කරන හැමෝටම රේප් 6 ගානේ දෙනවා.
උදව් කරන bump කරන හැමෝටම රේප් 6 ගානේ දෙනවා.
