Windows help

MonsteR_X

Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    Store eke nadda bn? Man windows use karanne na. Mathaka hatiyata GPS thibba. Poddak balapn. Ubata google map ekamada danna oneh?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Store eke nadda bn? Man windows use karanne na. Mathaka hatiyata GPS thibba. Poddak balapn. Ubata google map ekamada danna oneh?

    මට නෙමෙයි බන් . අද එහා ගෙදර අන්කල්ට ඔෆිස් එකෙන් ෆෝන් එකක් දීලා. මට කියලා ඇප් ටික දාගත්තෙ. ඒ මගුලේ google mapනැහැ. එකේ ගොඩක් ඇප් නැහැ. fb app එකත් හෙනම අවුල්. ෆෝන් එකට android app වැඩ කරනවා නම් මරු ෆෝන් එක​. camera එකත් හොදයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොකක්ද තියෙන OS version එක ? 8 හෝ 8.1 නම් ඕකට here Map/ here Drive ඇති ස්ටෝර් එකේ ඒක දාගන්න.

    එහෙමත් නැත්තන් 10 නම් තියෙන්නේ අප්ඩේට් කරලා. Microsoft Map එකේ ලංකාවේ මැප් එක දාගන්න.

    Google maps officially නැහැ එත් වෙන Dev ලා දාපු ඒවා තියෙනවා හොඳ.

    gMaps කියල ඇති.. ඒක දාගෙන බලන්න.


    ( මගේ මතය Offline Support නිසා
    Microsoft Map හොඳටම හොඳයි මට නම්. මම අද වෙනකන් ගුගල් මැප්ස් කවදාවත් මගේ ගමන් වලට යුස් කරලා නෑ. )


    වෙන මොනා හරි ප්‍රශ්න එනවා නම් ,


    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2


    මේ ත්‍රෙඩ් එකේ දාන්න.. මම නැතත් වෙන එකෙක් හරි ඇවිත් Help කරයි :rolleyes: