Windows Home to Windows 11 upgrade

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඹගේ තියෙන්නේ windows Home license මේක windows 11 වලට Upgrade කරන එක worth ද?
    windows home වල බැටරි එකම පට්ට. windows 11 වලට upgrade කරාම battery life අඩු වෙයිද?
    experience එක පොඩ්ඩකශෙයා කරනවද?
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    මගෙත් තියෙන්නේ windows 11 home තමයි බන්. windows 10 වල ඉඳලා upgrade කලේ. upgrade එකින් නම් ලොකු performance වල improvement එකක් තිබ්බේ නැහැ. අනිත් එක මගේ සමහර app වැඩ කරන්නේ නැතුව ගියා. පස්සේ windows 11 ISO එක අරන් අලුතින් ගැහුවා. ඊට පස්සේ නම් අවුල් නම් නැහැ. සුපිරියට වැඩ. windows 11 දැන් stable. ඕන වැඩක් කරන්න පුළුවන් windows 10 වලින් කරපු. android seen එක තාම officially release කරලා නැහැ. හැබැයි උන් option එක දීලා තියෙනවා android sub system එක windows වලින් enable කර ගන්න. configuration file ටිකක් තියෙනවා. ඒ ටික දාගත්තම එකත් සුපිරියට වැඩ.

    1652884323545.png