Windows/Linux VPS තියෙනවා අඩුවට Call 0774898282

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Windows/Linux VPS තියෙනවා අඩුවට Call 0774898282

    Windows/Linux VPS තියෙනවා අඩුවට Call 0774898282
    Windows 7 / Windows Server 2016 / Windows Server 2012 R2 / Windows Server 2019 / Ubuntu 16.04 / Ubuntu 18.04 / Cent OS 7 / Debain9 / Fedora 28,29 තියෙනවා තව ඕනෑ කරන OS එකක් තියෙනවා මට Download ලින්ක් එකක් දීලා දාගන්න පුළුවන්.

    KVM 1

    2 GB RAM
    20 GB SSD Disk Space
    1 vCores CPU
    Windows/Linux OS
    10TB Bandwidth
    1Gbps Netwook Speed
    1 IPv4
    Location : Germany/Finland
    Rs 1500/Mo

    KVM 2

    4 GB RAM
    40 GB SSD Disk Space
    2 vCores CPU
    Windows/Linux OS
    15TB Bandwidth
    1Gbps Netwook Speed
    1 IPv4
    Location : Germany/Finland
    Rs 2500/Mo

    KVM 3
    8 GB RAM
    80 GB SSD Disk Space
    2 vCores CPU
    Windows/Linux OS
    15TB Bandwidth
    1Gbps Netwook Speed
    1 IPv4
    Location : Germany/Finland
    Rs 3500/= Mo

    KVM 4
    16 GB RAM
    160 GB SSD Disk Space
    4 vCores CPU
    Windows/Linux OS
    18TB Bandwidth
    1Gbps Netwook Speed
    1 IPv4
    Location : Germany/Finland
    Rs 4500/= Mo

    KVM 5
    32 GB RAM
    240 GB SSD Disk Space
    8 vCores CPU
    Windows/Linux OS
    20TB Bandwidth
    1Gbps Netwook Speed
    1 IPv4
    Location : Germany/Finland
    Rs 6800/= Mo
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ubata ara group eke ewun baninawa neda bun mokada ea eka para

    ඒ ගෘප් එකේ ඉන්නේ වැඩි වශයෙන් හෙන කපටි හොරු මට කියලා සයිට් හදාගෙන සල්ලි දෙන්නේ නෑ ගොඩක් එවුන් Advance ගන්න ගියාට දෙන්නේ නෑ මල්ලි මෙහෙයි අරහෙමයි කියලා කරගන්නවා සමහරු ඉන්නවා ටිකක් කරමු ඊට පස්සේ දෙන්නම් කියන එවුන් ටිකක් අවුල්

    සමහර එවුන් Wordpress සයිට් එකක් හදාගන්න කියලා Advance දෙන්න කලින් තීම් එවන්න කියනවා ඒවා යැව්වට සයිට් එක හදන්නේ නෑ හැමදාම කරනවා පස්සේ තේරුනා ඌ මාව අන්දලා තීම් හොය්ගන්නවා කියලා

    ඒක නිසා Advance ඉල්ලුවා තීම් හොයලා දෙන්නත් එහෙම ඉල්ලුවා කියලා මම හොරෙක් කිව්වා ඒ නිසා මන් බැන්නා ඌට ඌ ඒක ස්කින් ෂොට් ගහලා දැම්මා මට කියලා වැඩක් කරගන්නවා නම් මුලින් Advance දෙන්න එපා මන් Advance ඉල්ලුවේ හොරෙක් නිසා කියලා හරිම අසාදාරණයි නේ ඒ කතාව ඕකයි උනේ බන්

    ඔය ගෘප් එකේ හොරා කියලා බැන්නට ගොඩක් මිනිස්සු හොරු නමේ, හොයන්නේ බලන්නේ නෑ හිතේ තියෙන ඉර්ශියව්ට බයිනවා ගොඩක් එවුන් පොස්ට් දාලා මගේ නැගගෙන ආපු බිස්නස් එක යම්තාක් දුරට අවුල් කරා ඌ
     
    Last edited: