පහළ ත්‍රෙඩ් එකේ ක්‍රැක්ස් 02 ක ලින්ක් තියෙනවා 100% ෂුවර්.
උඹ මේ ක්‍රැක් කරපුවා උඩින්ද අප්ඩේට් ගහන්නෙ?
දැනට update3-4ක් උනා. කිසි අවුලක් ගියෙ නැdisable කරොත් අවුලක් වෙන්නෙ නැද්ද මවන් ? ගොඩක් උන් කියනවා කරන්න එපා කියල.

ස්ලෝ නම් නෑ බට් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් කම්පැටිබල් නැති උනා,එක එක ඒව වැඩියෙන් බැක්ග්‍රවුන්ඩ් එකේ දුවනව වගේ තේරුන ඊට පස්සෙ කලින් වර්ෂන් එකේ ISO එක තිබ්බ නිසා ෆෝමැට් කරල ඒක දාල වින්ඩෝස් අප්ඩේට්ස් ඩිසේබල් කලා..වින්ඩෝස් 10 අප්ඩේට් වෙන විදියනම් ජරාවක් අලුත්ම OS version එකක් වගේ ගෙඩි පිටින් ඉන්ස්ටෝල් වෙන්නෙ![]()

Rs600k wthara dila ebay eken ganin genuine key ekaktry MS toolkit 2.6.3![]()

machan ara network settings wala metered connection ekak tiyene kiyala dunama. uba download wena isela ahanawa karanada kiyala