මචංලා මගෙ Lap එකේ D: drive එකට මං නිකන් ඉන්න ගමන් ගේම් එකක් දැම්මා. දැන් ඒක ගහන්න ගියාම Storage මදි කියනවා.
C එකේ තව 200+ GB free space එකක් තියෙනවා. මට ඒකෙන් 10 GB Shrink කරලා D එකට Extend කරලා දාන්න ගියාට දෙන්නෙ නෑනෙ.
මොකක්හරි ක්‍රමයක් තියෙනවද? Win 11 තියෙන්නෙ.