windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තියන එක අයින් කරලා මේක දාලා බලපන්කෝ .
    https://www.microsoft.com/en-us/store/apps/upgrade-advisor/9nblggh0f5g4


    හුරේ හුරේ.. 532 ත් තියනවා. මෙ ලින්ක් එකෙ තියන එක දාල බලන්න්න... නැත්නම් පරන upgrade asvisor එක update කරන්න්න.. එතකොට update පෙන්නයි
    thanks akila
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔව් බන් සැලෙන්නේ නෑ :cool::cool: මන් බලන් ඉන්නේ මුන් බුට්ලෝඩර් එක අන්ලොක් කරනකන්.. කව්රු හරි කස්ටම් rom එකක් අවුට් කරයි එතකොට එතකොට හිත හදාගෙන ඒක දානවා

    :yes::yes:


    ඔහොම කියන්න එපා වෙසියේ
    මට දුකයි දුකයි වගේ
    උබලටත් එයි බන්. උන් එහෙම අතාරින්නෙ නෑ
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    හුරේ හුරේ.. 532 ත් තියනවා. මෙ ලින්ක් එකෙ තියන එක දාල බලන්න්න... නැත්නම් පරන upgrade asvisor එක update කරන්න්න.. එතකොට update පෙන්නයි
    thanks akila

    එකනේ කියන්නේ
    10 දාලා ස්ක්‍රීන් ෂෝට් දාපන්

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයෝ මචං දැං මොකද වෙන්නේ බං? අපිට 8.1 වලට ආයේ යන්න වෙනවද??

    Phones and devices that can upgrade to Windows 10:1
    Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501





    ඔය ෆෝන් සෙට් එකෙන් උබේ එක තියනවානම් වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරලා අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එක දාගෙන ඔෆිශල් 10 එක දාගනින් මචන් ඉන්ටර්නල් මෙමරි එක ගිගාබයිට් 2 වත් හදාගෙන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හුරේ හුරේ.. 532 ත් තියනවා. මෙ ලින්ක් එකෙ තියන එක දාල බලන්න්න... නැත්නම් පරන upgrade asvisor එක update කරන්න්න.. එතකොට update පෙන්නයි
    thanks akila

    නෝ වොරිස් මචන්.
    අපිත් එක්ක බෙදාහදාගනින් පික්ස් එහෙම දාලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔහොම කියන්න එපා වෙසියේ
    මට දුකයි දුකයි වගේ
    උබලටත් එයි බන්. උන් එහෙම අතාරින්නෙ නෑ
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    උබ මේ ඔහොම කියනවා.
    928 එකට අප්ඩේට් නෑ කිව්වම කදුලුත් ආවා බන් මට.
    මගේ ෆෝන් එක අතට අරන් ඩිස්ප්ලේ එක දිහා බලන් හිතුවා කවදාවත් ඔයාව නම් මම අතාරින්නේ නෑ කියලා අප්ඩේට්ස් නැතත්.

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැන් බලපන්කෝ මෙහෙම.
    මගේ 928 එකක්නේ.
    ලුමියා ෆ්ලැග්ශිප් එකක් 928 කියන්නේ.
    පලවෙනි බැච් එකෙන්ම ආවේ නෑ මට අප්ඩේට් එක.
    928 කියන්නේ වෙරයිසන් නෙට්වර්ක් එකට පර්සනලි නොකියා එකෙන් ගහපු එකක් නිසා සමහර වෙලාවට ගොඩක් ඩිලේ වෙයි අප්ඩේට් එක එද්දි වෙරයිසන් එවුන් චෙක් කරලා බලලා රිලීස් කරද්දි.
    ත්‍රේඩ් එකේ හැමෝටම අප්ඩේට්ස් ඇවිල්ලා දාගෙන ඉන්නකොට මගේ එකට තව මාස ගානක් ගිහිල්ලා එන්න බැරි කමක් නෑ මචන්.
    එතකොට මට මොකද හිතෙන්නේ?
    එහෙමයි කියලා දුක් වෙලා වැඩක් නෑ නේ මචන්.
    එන දවසක ඒවි කියලා තමා මම ඉන්නේ.
    හැමදේකටම රීසන් එකක් තියනවානේ .
    වින්ඩෝස් 10 යුස් කරද්දි වින්ඩෝස් 8.1 කියලා දෙයක් තිබ්බද කියලත් මතක නැති වෙනවා.
    මෙහෙමනේ සීන් එක කොල්ලා.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් එකක්නේ අපි දාලා තිබ්බේ.
    ටෙක්නිකල් වලදි ෆෝල්ට්ස් තියනවනේ එක එක ඒවා.
    ඒ හැම ෆෝල්ට් එකකටම අප්ඩේට් එකක් ලිය ලිය ඉන්නවට වඩා හොදයි එකපාර වෙනම එකක් හදලා ඒක වින්ඩෝස් 8.1 වල ඉදන්ම ඩිප්ලෝයි කරලා දාන එක.
    ඉන්සයිඩර් එකේ ඉදපු අයටත් වින්ඩෝස් 10 ඔෆිශල් එක දෙන්න පුලුවන්කමක් තිබ්බත් ඒකට තව කල් යනවා ඇති.
    ඒ නිසා උන් කෙලින්ම 8.1 ස්ටේබල් වර්ශන් එකේ ඉදන්ම දෙනවා ඇත්තේ.
    වින්ඩෝස් 10 ඔෆිශල් එක එනකම් මැනුෆැක්චරස්ලා කී දෙනෙක් බලන් ඉන්නවද ෆෝන්ස් රිලීස් නොකර?
    ඇල්කටේල්,සිඕමි,එච් පි වගේ මැනුෆැක්චරස්ලා බලාගෙන හිටියේ උන්ගේ ෆ්ලැග්ශිප්ස් රිලිස් නොකර 10 ඔෆිශල් එනකම්.
    ඔෆිශල් එක තව ලේට් උනා නම් සමහර වෙලාවට මැනුෆැක්චරස්ලා වැඩේ අතඇරලා දාන්නත් තිබ්බා ගොඩක් ඩිලේ වෙන නිසා.
    හැම පැත්ත ගැනම බලන්න ඕනනේ බන්.
    මොන කම්පැනි එකද ආස තමන්ගේ සන්නානමය හෙවත් බ්‍රැන්ඩ් නේම් එක කැත කරගන්න?
    හොදම දේ ක්ලීන් ස්ලේට් එකකින් වැඩේ පටන් ගන්න එක නිසයි උන් එහෙම කරේ අපිට.
    මොනා උනත් අපිට ආදරයක් තියන නිසානේ අප්ඩේට් එකක්වත් එවන්නේ.
    පොඩි කැපකිරිමක් කරන්න වෙනවා ඉතින් අපිටත්.
    මොනා උනත් අප්ඩේට්ස් දෙනවනේ බන් ඇන්ඩ්‍රොයිඩ් වගේ අත ඇරලා දාන්නේ නැතුව.
    ඒකයි මචන් සීන් එක.
    නෝ සැක්‍රිෆයිස් නෝ වික්ටරි.


    80% accepted
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔහොම කියන්න එපා වෙසියේ
    මට දුකයි දුකයි වගේ
    උබලටත් එයි බන්. උන් එහෙම අතාරින්නෙ නෑ
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif


    මන් මේ ෆෝන් එක ගත්ත දවසේ ඉඳන් අප්ඩේට් 4 ක් කරලා තියෙනවා amber , black , cyan , denim :cool::cool: 10 එකෙත් ඔෆීෂියල් නොදැම්මට ප්‍රිවිව් යුස් කළා :yes::yes: ඒ හම්බුන ටිකම මදෑ ..
    ;);)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබ මේ ඔහොම කියනවා.
    928 එකට අප්ඩේට් නෑ කිව්වම කදුලුත් ආවා බන් මට.
    මගේ ෆෝන් එක අතට අරන් ඩිස්ප්ලේ එක දිහා බලන් හිතුවා කවදාවත් ඔයාව නම් මම අතාරින්නේ නෑ කියලා අප්ඩේට්ස් නැතත්.


    උබලටත් එයි වේසි
    අඩන් නැතුව හිටු
    මාත් 10 නැතත් මගේ ෆෝන් එක දාලා යන්නේ නෑ
    මගේ දෙවැනි ආදරේ

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මන් මේ ෆෝන් එක ගත්ත දවසේ ඉඳන් අප්ඩේට් 4 ක් කරලා තියෙනවා amber , black , cyan , denim :cool::cool: 10 එකෙත් ඔෆීෂියල් නොදැම්මට ප්‍රිවිව් යුස් කළා :yes::yes: ඒ හම්බුන ටිකම මදෑ ..
    ;);)

    අනිවා මචන්.
     
    පරණ හුත්තක් දාගෙන අපිට දුන්නු වදයක්
    10 දාලා ස්ක්‍රීන් ෂෝට් දාපිය
    දාපු එකියක්වත් එක ස්ක්‍රීන් ෂෝට් එකක්වත් දැම්මේ නෑ


    එකනේ බන්, ඊයේ ඉදන් ඔය උට්ට දාගෙන නටන්නේ, රෑ 12න් පස්සේ තමයි බන් දාන්න වෙන්නේ. :angry:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මන් මේ ෆෝන් එක ගත්ත දවසේ ඉඳන් අප්ඩේට් 4 ක් කරලා තියෙනවා amber , black , cyan , denim :cool::cool: 10 එකෙත් ඔෆීෂියල් නොදැම්මට ප්‍රිවිව් යුස් කළා :yes::yes: ඒ හම්බුන ටිකම මදෑ ..
    ;);)

    ඔන්න බලපන් ලගදීම උබලටත් අප්ඩේට් එක එනවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබලටත් එයි වේසි
    අඩන් නැතුව හිටු
    මාත් 10 නැතත් මගේ ෆෝන් එක දාලා යන්නේ නෑ
    මගේ දෙවැනි ආදරේ


    උබේ එකට තියනවනේ අප්ඩේට් එක.
    දාගනින් එහෙනම්.
    ;);)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19875115 said:
    එකනේ බන්, ඊයේ ඉදන් ඔය උට්ට දාගෙන නටන්නේ, රෑ 12න් පස්සේ තමයි බන් දාන්න වෙන්නේ. :angry:

    ඇයි ඩේටා ඉවරද...?
     
    Status
    Not open for further replies.