windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    2012.12.12 තමයි නිල වශයෙන් ආදරේ කොරන්න ගත්තේ..
    තොගේ ආදරේ මගේ ආදරේට වඩා ටිකක් තරුණයි
    මගේ එක 2012.07.13 පටන් ගත්තේ
    ඉක්කොලේ ට්‍රිප් එකක් ගිහින් තමයි මේ මර උගුලට අහු උනේ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එහෙනම් වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙයන් ගනිකාවියේ..
    තෝ කොහොමත් දැන් හිටියා වැඩි තමා
    මැරෙන්නත් ලගයිනෙ
    ඔන්න ගරු කළා
    :lol::lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    තොගේ ආදරේ මගේ ආදරේට වඩා ටිකක් තරුණයි
    මගේ එක 2012.07.13 පටන් ගත්තේ
    ඉක්කොලේ ට්‍රිප් එකක් ගිහින් තමයි මේ මර උගුලට අහු උනේ

    පව් යකෝ අසරණ කෙල්ල..
    :lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    pc එකෙනුත් පුලුවන් මචං..
    Developer mode ඔන් කරලා සේම් වයිෆයි නෙට්වර්ක් එකකින් p එකට කනෙක්ට් කරන්න ඹ්නේ..
    ඊට පස්සේ pc එකත් එක්ක pairකරාම ෆෝන් එකට connect වෙන්න පුල්වන් pc එකේ බ්‍රවුසර් එකකින්..
    ඒකෙන් පුලුවන මචං..

    එහෙමත් පුලුවන්ද
    අදයි දන්නේ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    තෝ කොහොමත් දැන් හිටියා වැඩි තමා
    මැරෙන්නත් ලගයිනෙ
    ඔන්න ගරු කළා
    :lol::lol::lol:

    මං මැරුනොත් තෝ උකන හැම වෙලාවකම හොල්මනක් වෙලා ඇවිත් තොගේ වල්ල පන නැති කොරනවා..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Settings - update and security- Developer වලට ගිහින් developer mode කියන එකට ටික් එක දාපං..
    ඊට පස්සේ ඹ්න ඇප් එකේ xap,appx එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඹ්පන් කරපං ෆෝන් එකෙන්..
    එතකොට ඉන්ස්ටෝල් කරන්න අහනවා..
    ඉන්ස්ටෝල් කරහං..
    හැම එකක්මනම් වැඩ කරන්නේ නෑ බං..

    මං ඔය වැඩේ කරලා තියෙනවා
    සල්ලි දීලා ගන්න ඇප් එකක් දාගන්න
    වැඩේ හරි ගියේ නෑ බන්

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මං මැරුනොත් තෝ උකන හැම වෙලාවකම හොල්මනක් වෙලා ඇවිත් තොගේ වල්ල පන නැති කොරනවා..
    ඒක නම් කල නොහැකි දෙයක්
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇයි බොට උකන්න දෙන්නේ නැද්ද කෙල්ල..
    මං උකන්න දුන්නට උකන්නේ නෑ බන්
    :no::no:
    කල නොහැකි දෙ කිව්වේ වල්ල පණ නැති කරන එක
    :frown::frown::frown:

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ගොඩක් ඒවා වැඩ කරන්නේ නෑ බං..
    සමහර ඒවානම් වැඩ කරනවා..
    නෑ බන් මං තුන හතරක් try කළා
    හරි ගියේ නෑ
    බොට අද නිවාඩුද

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මං උකන්න දුන්නට උකන්නේ නෑ බන්
    :no::no:
    කල නොහැකි දෙ කිව්වේ වල්ල පණ නැති කරන එක
    :frown::frown::frown:


    බැන්දට පස්සෙත් නොඋකා ඉන්නද කල්පනාව..
    ඇයි බං මොකද්ද අවුල..
    පණ නැති කරන්න වල්ලක් නැද්ද උඹට..
    ඒකනම් සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බැන්දට පස්සේ ඹ්වා අඩු වෙනවා බං..
    එහෙම උනොත් හොදයි බන්
    මට තරහා යන වෙලාවට එයා නිවිලා
    ඒ නිසා වැඩිය ප්‍රශ්න නෑ

     
    Status
    Not open for further replies.