windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අඩෝ මටත් වින්ඩොව්ස් එකක් ගන්න හිතෙනවා බන්
2.gif
2.gif
2.gif
2.gif
:oo: ඇයි බන් උබ ගාව තිබ්බේ එකක් ? :confused:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
625 එක බන් වයිෆ්ට අරගෙන දුන්න එක බර්ත් ඩේ ප්‍රසන්ට් එකට
:dull: එහෙනම් ඉතින් උබත් හිමිහිට එකක් ගන්න බලපන් මචං ;)
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
එල එල මචං.. ඔව් බන් මට 30GB තියෙනවා මචං දැන්. දැනට 28.5 GB ඉතුරුයි බන් :yes:
A redda redeem une na mage.1 pic ekai upload kale.camera roll ekama danna oneda koheda.karala balanna one..
Mageth ehemmama ithurui bn.monawa kiyala dannada:P
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
A redda redeem une na mage.1 pic ekai upload kale.camera roll ekama danna oneda koheda.karala balanna one..
Mageth ehemmama ithurui bn.monawa kiyala dannada:P

ඔව් බන් එක නම් ඇත්ත තමා. Upload කරන බැහැ නේ බන් මේ SLT මගුලෙන්.. 35GB ඉවර වෙනවා බන් බලන් ඉන්නකොට මේකේ. :dull::dull:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඔව් බන් එක නම් ඇත්ත තමා. Upload කරන බැහැ නේ බන් මේ SLT මගුලෙන්.. 35GB ඉවර වෙනවා බන් බලන් ඉන්නකොට මේකේ. :dull::dull:

SLT thibuna kalin 512kb vitharak thibuna kale.dn line ekama kapala gewanne nathuwa.kanu galawan yanawa kiyala liyum enawa.api ahu wei owata:rofl:
Dn higana package use karanne.hari duppath api :(
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
SLT thibuna kalin 512kb vitharak thibuna kale.dn line ekama kapala gewanne nathuwa.kanu galawan yanawa kiyala liyum enawa.api ahu wei owata:rofl:
Dn higana package use karanne.hari duppath api :(

:(:( උබ විතරක් නෙමේ බන්. මේ රටේ දේශපාලනය නොකරන හැම මිනිහම දුප්පත් බන්. පෝසත් වෙන්න නම් නාගරික මන්ත්‍රී කමක් හරි ගන්න ඕනි. එක නෙමේ උබ අර screen saver එක දා ගත්තද මචං? එක මාරු නේ? කැමති text එකක් දෙන්න පුළුවන්.. කැමති pic එකක් දාල. :love:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් එක නම් ඇත්ත තමා. Upload කරන බැහැ නේ බන් මේ SLT මගුලෙන්.. 35GB ඉවර වෙනවා බන් බලන් ඉන්නකොට මේකේ. :dull::dull:
    අපෝ කතා කරන්න එපා
    එළකිරි විතරයි ටිකක් හරියට ලෝඩ් වෙන්නෙ
    උන් කියනවා කරන්න දෙයක් නැහැලු
    වෙන පැකේජ් එකකට යන්නලු :angry::angry::angry:

    ඒ අස්සෙ කෝල් කර කර කියනවා පියෝ ටීවී එකත් ගන්නලු
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපෝ කතා කරන්න එපා
    එළකිරි විතරයි ටිකක් හරියට ලෝඩ් වෙන්නෙ
    උන් කියනවා කරන්න දෙයක් නැහැලු
    වෙන පැකේජ් එකකට යන්නලු :angry::angry::angry:

    ඒ අස්සෙ කෝල් කර කර කියනවා පියෝ ටීවී එකත් ගන්නලු

    ඔව් බන් SLT කාරය අපේ දත ගලනවා අයේ නස්තාර වෙන්න :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් SLT කාරය අපේ දත ගලනවා අයේ නස්තාර වෙන්න :yes:
    ඔව් බන් මුන් මහ සක්කිලි සෙට් එකක්
    උන්ගෙ වාසිය විතරයි බලන්නේ

    මම දැන් සතියකින් දෙකකින් YouTube වගේ සයිට් ගිහින් නෑ
    යන්නත් බෑ
    ඒවා අපිට උරුම සතියයි දෙකයි

    පෝට් සිටි එකට නිකන් WiFi දෙන්න උන්ගෙ කතාව හැබැයි
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :(:( උබ විතරක් නෙමේ බන්. මේ රටේ දේශපාලනය නොකරන හැම මිනිහම දුප්පත් බන්. පෝසත් වෙන්න නම් නාගරික මන්ත්‍රී කමක් හරි ගන්න ඕනි. එක නෙමේ උබ අර screen saver එක දා ගත්තද මචං? එක මාරු නේ? කැමති text එකක් දෙන්න පුළුවන්.. කැමති pic එකක් දාල. :love:
    Eka download weddi file eka crash wela bn.aye download karanna one store ekenma.
    Hmm ehenm hoda athi dalama balamu :)
     
    Status
    Not open for further replies.