අකිලට බම්ප්
Sinhala keyboard eka nathiwa paalui![]()


වයිල්ඩ් අයිට ආවා නේද කීබෝර්ඩ් එක සින්හල?
රිසෙට් එකක් දුන්නොත් දාන්න පුලුවන් වෙයි වගේ.
කෑල්ලගේ එකට කරලා කියන්නම් මම.

Damma bn rathu gla..
4n eka klin tharam smooth na..
Ubla hoypu Call recoding na..
Sinhala keyboard eka dannat ba..
Heta wenakm balala thawa kiyannm..
164 mita wda amooth ban..
ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
වෙන දේකට නෙවෙයි.
මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.
උබලා ඔක්කෝටම ආදරෙයි මම.
උම්ම්ම්ම්මා.......
ඇයි බං නැත්තේ...
Kellage ekata karala Mata kiyanna EPA lajja nadda ubata![]()
ඕක පලවෙනි රෙඩ්ස්ටෝන් එක නිසා වෙන්න ඇති.
Mata awe nane. Ada gihin balannam ayema
නින්ද යන්නේ නැති උන්ට හොදයි ඕක.
මට නම් නින්ද යනවනේ.

රිසෙට් පාරක් දාලා ගනින් එතකොට හරි..

App tika aye demma heki. Keyboard eke suggestions nathi wena ekai Dara ganna beri![]()
Tho weda nadda Ada?![]()
