windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Huawei neme ban HTC 8X eka ..... meka amathaka una kiyahanko ithin .... pattama phone eka


    black.png

    ආාාවුස් අප්පාාා
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Ehema wisik karanna salli thyenawanam awl yanna bn.ub kiyanakan inneth na.asawata gaththe

    බලාපොරොත්තු කඩ කිරීම හා ප්‍රමිතියෙන් තොර මෙහෙයුම් පද්ධති නුකුත් කිරීම යන තේමාව පදනම් කරගනිමින් බිල් මාමාට එරෙහිව නඩු දාමුද..
    අම්මපා සිරාවට අහන්නේ..
     
    ඔව් බන් මේකේ දාන්න බලපුවම තමා තේරුනේ මෙච්චර මම පාවිච්චි කරාද කියන එකත් ... ඕව අතරින් සමහර ඒවා මන් ගාව තාමත් තියෙනවා .... ඔතන දාන්න බැරි උන එකක් දැන් මතක් උනා
    එත් මොඩෙල් එක මතක නැ ......

    මම ඉස්සර ෆෝන් එක වැටුනම , display ගියාම එක අයින් කරලා අලුත් ෆෝන් ගත්තු එකෙක් .. එත් දැන් . හිගන්නටත් වඩා දුප්පත් බන් මම :(

    පට්ට ෆෝන් සෙට් එක මචන්.
    ඔව්ව ඔහොම තමයි මචන්, උබ ගණන් ගන්න එපා. ජිවිතේ එක පාරක් හරි වැටුන එකා තමයි ජිවිතේ සාර්ථක කරගන්න වැඩියෙන්ම උත්සහ ගන්නේ.
    අනික ඔය හැමදේම අටලෝ දහමට යටයිනේ බන්.

    ජය වේවා!!!!
     
    Status
    Not open for further replies.