Aluth build eka 10586.168...eeta passe 10586.200...apita eyida danne naa
http://windows.microsoft.com/en-us/windows/preview-supported-phones
Aluth build eka 10586.168...eeta passe 10586.200...apita eyida danne naa
http://windows.microsoft.com/en-us/windows/preview-supported-phones
![]()

apiata sadakal denim thama![]()
ඉන්සයිඩර් එක දාලා ටෙක්නිකල් එක දාගනින්.
10586.164 කියන්නේ ඔෆිශල් වින්ඩෝස් 10 එකම තමා.
insider eka dala thiyena samahara ewunta .164 enne nethi kes ekak thiyenawaඉන්සයිඩර් එක දාලා ටෙක්නිකල් එක දාගනින්.
10586.164 කියන්නේ ඔෆිශල් වින්ඩෝස් 10 එකම තමා.

insider eka dala thiyena samahara ewunta .164 enne nethi kes ekak thiyenawa
ehema unama leave wela insider eken update check karanna ona![]()
ෆෝන් එකේ rest protection එක ඇක්ටිව් කරපු අය ඉන්නවද.
ඉන්ටෙල් රිටේල් එජිඩ් කියලා තියෙනවා වැඩසටහනක්
http://retailedge.intel.com
මේක වැදගත් වෙන්නේ IT සෙක්ටර් එකේ ඉන්න අයට
මේක සඳහා ඔයා වැඩ කරන සමාගම Intel Retail කෙනෙක් විදියට ලියාපදිංචි වෙලා
තියෙන්න අවශ්‍යයි ඉන් පසුව තිබෙන පොඩි පොඩි තරඟ වලින් ලබා ගන්නා පොයින්ට්ස් මගින් පෙන් ඩ්‍රයිව් ඉන්ටෙල් කුඩ ටී ශර්ට් එක්ස්ටනල් හාර්ඩ් ඩ්‍රයිව් කාර්ඩ් රීඩර්
කැමරා පෙන්ස් මදර් බෝර්ඩ්ස් වගේ ගොඩක් දේවල් නිකන්ම ගෙන්න ගන්න පුළුවන්
රෙජිස්ටර් වෙලා කරපන් අපේ ඔෆිස් එකේ මේක කාලෙක ඉඳන් කරගෙන එනවා
ඔයා සමාගමේ වැඩ කරනවා කියලා ඔප්පු කරන්න ඔයාට සමාගමේ ඊමේල් එකක් හරි විසිටින් කාර්ඩ් එකක් හරි තියෙන්න ඕනා
මම අද ටී ශර්ට් එකයි ෆෝන් එකට 32GB කාර්ඩ් එකකුයි පොයින්ට්ස් වලින් ගොඩ දාල ඕඩර් එකට දැම්මා
pehedili madi164 බාගන්න නම් රින්ග් එක මාරු කරන්න ඕන ස්ලෝ එකට හරි ප්‍රඩක්ශන් එකට හරි.
pehedili madi
explain karapan poddak
ඉන්ටෙල් රිටේල් එජිඩ් කියලා තියෙනවා වැඩසටහනක්
http://retailedge.intel.com
මේක වැදගත් වෙන්නේ IT සෙක්ටර් එකේ ඉන්න අයට
මේක සඳහා ඔයා වැඩ කරන සමාගම Intel Retail කෙනෙක් විදියට ලියාපදිංචි වෙලා
තියෙන්න අවශ්‍යයි ඉන් පසුව තිබෙන පොඩි පොඩි තරඟ වලින් ලබා ගන්නා පොයින්ට්ස් මගින් පෙන් ඩ්‍රයිව් ඉන්ටෙල් කුඩ ටී ශර්ට් එක්ස්ටනල් හාර්ඩ් ඩ්‍රයිව් කාර්ඩ් රීඩර්
කැමරා පෙන්ස් මදර් බෝර්ඩ්ස් වගේ ගොඩක් දේවල් නිකන්ම ගෙන්න ගන්න පුළුවන්
රෙජිස්ටර් වෙලා කරපන් අපේ ඔෆිස් එකේ මේක කාලෙක ඉඳන් කරගෙන එනවා
ඔයා සමාගමේ වැඩ කරනවා කියලා ඔප්පු කරන්න ඔයාට සමාගමේ ඊමේල් එකක් හරි විසිටින් කාර්ඩ් එකක් හරි තියෙන්න ඕනා
මම අද ටී ශර්ට් එකයි ෆෝන් එකට 32GB කාර්ඩ් එකකුයි පොයින්ට්ස් වලින් ගොඩ දාල ඕඩර් එකට දැම්මා
RePost බුවා;19907312 said:
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්
අද දිනද පාසලට ගියෙමි..
ළමුන් ටික දෙනෙක් පමණක් දුෂ්කර ජිවිතයක් ගත කරයි.
අන් සියල්ලෝම ඉතා දුෂ්කර ජිවිත ගත කරයි.
11 වසර පිරිමි සිසුන් දින තුනක් තිස්සේ පාසල් පැමිණ නැත.
ඔවුන් වී වේලීමට ගොසිනි.
ඉගෙනීම අපිට මුළු ජීවිතය වෙනස් කරන්නක් උවාට,එක කන්නයක වී වේලීමට පරක්කු වීම ඔවුන්ගේ මුළු ජීවිතය වෙනස කරයි.
ඔවුන් කෙරෙන් ඉගෙනීම පිළිබද ආශාව ඉවත්ව යාමට හේතු දහසක් නොව දස දහසක් ඇත.
ඒ පුංචි සිත් වලට ඉගෙනීමට යම් ආශාවක්, අධිෂ්ටානයක්, උපකාරයක් ලබා දීමට හැකි වේ නම් එය අනාගතයේදී ඔවුන් මත තීරණය වන ජිවිත ගණනාවක සෞභාග්‍යයට හේතු වනු ඇත.
ඔබට හා මට ලෝකයක් වෙනස් කල නොහැකි වුවත්, ජිවිතයක් වෙනස් කිරීමට, ජිවිතයක් ජිවත් කරවීමට අගනා අවස්ථාවක් උදාවී ඇත.
ඉතින් අපි ඔවුනට ජිවිතයක් දීමට කැපවී සිටිමු.
මේ ඔබගේ උපකාරය ඔවුනට අත්‍යාවශ්‍ය වෙලාවයි.
ඔබට ජය.