windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
අකිල මචන්, උදේ ෆෝන් එක ඔන් කරනකොට එර මෑසෙජ් එකක් ආවා අනේබල්ටු ෆයින්ඩ් අ බූටබල් ඔප්ශන්. ප්‍රෙස් එනි කී ටු ශට් ඩවුන් කියලා. මොනා කලත් හරිගියේ නෑ. බෑට්‍රිය ගලෝලා බෑලුවා. ඊට පස්සේ රිකවරි ටූල් දාපුවාම ෆෝන් එක ඩිට්ක් කරනවා. ඩවුන්ලොඩ් වෙනවා ඊට පස්සේ ඔපෙරශන් එන්ඩෙඩ් විත් ෆෙලියර් කියලා එනවා බන්. කේබල් මාරු කරලා බෑලුවා පොර්ට් මාරු කරලා බෑලුවා. එකම රිසාල්ට් එක.....
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔය ලෙඩ ටිකම මටත් ආවා මචං සැටර්ඩේ අප්ඩේට් කරාම... යන්තන් අද තමා ආයේ රිකවර් කරලා ෆොන් එක ගොඩ දාගත්තේ.... ෆොන් එක 540ද?

    මගෙත් 540 මචං..
    මගෙනම් එහෙම අවුලක් නෑ ලස්සනට වැඩ..
    :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල මචන්, උදේ ෆෝන් එක ඔන් කරනකොට එර මෑසෙජ් එකක් ආවා අනේබල්ටු ෆයින්ඩ් අ බූටබල් ඔප්ශන්. ප්‍රෙස් එනි කී ටු ශට් ඩවුන් කියලා. මොනා කලත් හරිගියේ නෑ. බෑට්‍රිය ගලෝලා බෑලුවා. ඊට පස්සේ රිකවරි ටූල් දාපුවාම ෆෝන් එක ඩිට්ක් කරනවා. ඩවුන්ලොඩ් වෙනවා ඊට පස්සේ ඔපෙරශන් එන්ඩෙඩ් විත් ෆෙලියර් කියලා එනවා බන්. කේබල් මාරු කරලා බෑලුවා පොර්ට් මාරු කරලා බෑලුවා. එකම රිසාල්ට් එක.....

    ඕක උබ වේලාසනින් කියන්න තිබ්බා රිකවරි එක දාන්න කලින්.
    අව්ලක් නෑ.
    මෙහෙම කරපන් මචන්.
    ෆෝන් එක පැයක් විතර චාර්ජර් එකේ ගහලා තියපන්.
    ඒ කරලා බැටරිය විනාඩි 5 විතර ගලවලා තියලා ආපහු දාපන්.
    ඒ කරලා රිකවරි ටූල් එක ඕපන් කරගෙන ඉදපන්.
    එහෙම කරලා ෆෝන් එකේ වොලියුම් අප් එක ඔබාගෙන ඉන්න ගමන් ෆෝන් එකට ඩේටා කේබල් එක ගහලා මැශින් එකට කනෙක්ට් කරපන් ටක් ගාලා.
    ෆෝන් එක වයිබ්‍රේට් වෙනකම් වොලියුම් අප් එක ඔබාගෙන ඉදපන්.
    වයිබ්‍රේට් උනාට පස්සේ අත ඇරපන් වොලියුම් අප් එක.
    රිකවරි ටූල් එකෙන් ඩිටෙක්ට් කරාම ෆෝන් එකට ෆර්ම්වෙයාර් දාපන් අලුතෙන්.
    ඕක හරිගියේ නැත්තම් ෆෝන් එක ෆ්ලැශ් කරන්න වෙනවා .

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිල මචන්, උදේ ෆෝන් එක ඔන් කරනකොට එර මෑසෙජ් එකක් ආවා අනේබල්ටු ෆයින්ඩ් අ බූටබල් ඔප්ශන්. ප්‍රෙස් එනි කී ටු ශට් ඩවුන් කියලා. මොනා කලත් හරිගියේ නෑ. බෑට්‍රිය ගලෝලා බෑලුවා. ඊට පස්සේ රිකවරි ටූල් දාපුවාම ෆෝන් එක ඩිට්ක් කරනවා. ඩවුන්ලොඩ් වෙනවා ඊට පස්සේ ඔපෙරශන් එන්ඩෙඩ් විත් ෆෙලියර් කියලා එනවා බන්. කේබල් මාරු කරලා බෑලුවා පොර්ට් මාරු කරලා බෑලුවා. එකම රිසාල්ට් එක.....

    අකිලට බම්ප්..
    වොරන්ටි තියෙනවද මචං..
     
    ඕක උබ වේලාසනින් කියන්න තිබ්බා රිකවරි එක දාන්න කලින්.
    අව්ලක් නෑ.
    මෙහෙම කරපන් මචන්.
    ෆෝන් එක පැයක් විතර චාර්ජර් එකේ ගහලා තියපන්.
    ඒ කරලා බැටරිය විනාඩි 5 විතර ගලවලා තියලා ආපහු දාපන්.
    ඒ කරලා රිකවරි ටූල් එක ඕපන් කරගෙන ඉදපන්.
    එහෙම කරලා ෆෝන් එකේ වොලියුම් අප් එක ඔබාගෙන ඉන්න ගමන් ෆෝන් එකට ඩේටා කේබල් එක ගහලා මැශින් එකට කනෙක්ට් කරපන් ටක් ගාලා.
    ෆෝන් එක වයිබ්‍රේට් වෙනකම් වොලියුම් අප් එක ඔබාගෙන ඉදපන්.
    වයිබ්‍රේට් උනාට පස්සේ අත ඇරපන් වොලියුම් අප් එක.
    රිකවරි ටූල් එකෙන් ඩිටෙක්ට් කරාම ෆෝන් එකට ෆර්ම්වෙයාර් දාපන් අලුතෙන්.
    ඕක හරිගියේ නැත්තම් ෆෝන් එක ෆ්ලැශ් කරන්න වෙනවා .

    එල බන් මම කරලා බලලා කියන්නම්
    ෆ්ලෑශ් කරන්න නොකියා කෙයාර් දාන්න ඕනෙද , අපිටම කරගන්න පුලුවන්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල බන් මම කරලා බලලා කියන්නම්
    ෆ්ලෑශ් කරන්න නොකියා කෙයාර් දාන්න ඕනෙද , අපිටම කරගන්න පුලුවන්ද?

    ෆ්ලැශ් කරන්න බෑ අපිට ෆ්ලැශ් බොක්ස් එකක් නැතුව.
    නොකියා කෙයාර් දාපන්.
    ඕක පොඩි සීන් එකක් තියෙන්නේ.
    http://forum.gsmhosting.com/vbb/f67...mc-error-unable-find-bootable-option-1931094/

    එල බන් උබ කියපු හෑටියට ඉස්සෙල්ලාම කරලා බලන්නම්කෝ
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගෙත් 540 මචං..
    මගෙනම් එහෙම අවුලක් නෑ ලස්සනට වැඩ..
    :)
    මගේ අවුල් ඔයි
    මං දැන් රෝල් බක් කළා
    දැන් අප්ඩේට් කරන ගමන්

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ අවුල් ඔයි
    මං දැන් රෝල් බක් කළා
    දැන් අප්ඩේට් කරන ගමන්

    ඊලග අප්ඩේට් එක එනකම් ඉන්සයිඩර් එක නොදා ඉදපන්.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඊලග අප්ඩේට් එක එනකම් ඉන්සයිඩර් එක නොදා ඉදපන්.
    ඔව් බන්.
    ආයේ ඉන්සයිඩර් එක දාන්නේ නැතුව ඉන්න හිතුවේ
    :(:(:(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන්
    එපා වෙනවා දැන් පැය බාගයක් තිස්සේ 8% න් එහා යන්නේ නෑ
    :(:(:(

    විනාඩි 15 වගේ තව බලලා ඒත් 8% එහාට යන්නේ නැත්තම් ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ආපහු ඔන් කරලා අප්ඩේට් කරපන්.
    නවත්තපු තැන ඉදන් රිසියුම් වෙන්නේ.

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඔව් බන්.
    ආයේ ඉන්සයිඩර් එක දාන්නේ නැතුව ඉන්න හිතුවේ
    :(:(:(:(

    ඔව් බන්... මමත් 8.1 දාලා ආයේ අප්ඩේට් කරේ Update Adviser එකෙන්ග එකෙන් අප්ඩේ කරාට බස්සේ නොර්මල් අපඩේට් එකක් ආවා ආයේ..........
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    විනාඩි 15 වගේ තව බලලා ඒත් 8% එහාට යන්නේ නැත්තම් ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ආපහු ඔන් කරලා අප්ඩේට් කරපන්.
    නවත්තපු තැන ඉදන් රිසියුම් වෙන්නේ.

    එක පාරම පනී බං..
    ඩේටා යූසේජ් එක බලහංකෝ..​

    ඔව් බන්... මමත් 8.1 දාලා ආයේ අප්ඩේට් කරේ Update Adviser එකෙන්ග එකෙන් අප්ඩේ කරාට බස්සේ නොර්මල් අපඩේට් එකක් ආවා ආයේ..........
    වැඩේ ගොඩ කෙලින්ම 48% ට පැන්නා
     
    Status
    Not open for further replies.