බින්දු;17229796 said:මම මේ සති 2ක් විතර තිස්සේ බලං ඉන්නවා අලුත් මොඩ්ල් එනකන්
කෙවින් බුවා Quad-core model එකක්ම ගන්න කිව්ව නිසා
![]()
![]()
මමත්
meka back cam eka madine ban
mata nm 2gb ram wath one.
dual core unath kmk na ram eka nm one 2gb![]()
මචං Windows phone වල 1GB කියන්නේ හොද Ram එකක් කිසි ගින්නක් නැතුව ඕනා දෙයක් වැඩ කරනවා
දැන් බලපන් Apple iPhone 6 1GB Ram එකක් තියෙන්නේ
Android වලට තමා ගොඩක් ලොකු Ram ඕනා 
එත් Win ios වලට 1GB හොදටම ඇති 

කෙවින් බුවා Quad-core model එකක්ම ගන්න කිව්ව නිසා
Nokia Lumia 625 / 635 phone balahan ko
mama gsmarena eke specifications baluwa.eth oka balanna bari wunane.aiyoo SD card gahanna bari nan wadak nahane.machan poddak kiyapanko uba dannawa nan 35-45 range eke thiyena honda Android phones KitKat ekath ekkama ganna puluwan?S series ewa barida?
