windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
Aug 19, 2014
4
1
3
ado elakiri machan:lol::lol: ubata amataka una dewal tikak tynawa. e tika man dannam:)

1)10 update eke ena office package eka. ms word ehema one deyak karanna puluwan. Dextop version eka wagemai.;)

2)key bord ek gana kata karaddi cursor controller eka wagema one-handed vidihata use karanna puluwan. :cool:

3)unlock karanna wagema double tap screen lock ekat 10 update eke avit tynwa:yes:

tawa tawa godak features tiyanawa machanla. kiuwa wagema ate tiyana gaanata ganna puluwan hoda features tynwa. :lol:

**wadagatma de tamai api apple phone use karanwa, et api hama eka gawama mac book naha. harinam tamange mobile device sync wenna one, hodata. ape aiyala karanne windows dapu lap ekak tyagana boru show ekata aplle use karanwa:lol::lol:. man nam kiyanne windows phone ekakui windows pc ekakui tiyaganin. elatama wada tika karaganna puluwan.**

monawa unat windows phone ekak hariyata pawichchi kalot ayt apple ekak denwa qwat harilawat balanne na:no:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20088025 said:
    බ්‍රේකින් නිවිස් :)

    මම මේ 20 න් පස්සේ ලංකාවට එන්න පුළුවන් වෙයි බොහෝ දුරට බන්

    මෙහෙ හිටියා හිටියා ජොබක් නැ ගෙදරින් වියදම් කරන්නම් කියුවා මොනවා හරි ඉගෙන ගන්න ආසයි බන් ලංකාවට ඇවිත් :)

    ඉතින් හදිසියේ හරි ආවොත් මගේ එළකිරියේ ලයිෆ් එක බොහෝ දුරට ඉවර වෙයි මචන්ලා වැඩත් එක්කලා :(

    මේ ටික හෙමිට කියුවේ ඉස්සරහට මම මෙහෙන් යන්න බඩු ලෑස්ති කරගද්දී වෙලාවක් නැති වෙයි කියලා :no:

    එලකිරියට මම හැමදාමත් ආදරෙයි එත් මොනවා කරන්නද බන් නෙට් එන්න ටයිම් එකක් සෙට් වෙයිද කියලා මට සැකයි බන් :no:

    ඒකට කමක් නෑ.
    උබේ වැඩ කරන් ඉදපන්කෝ ඉස්සෙල්ලාම.

    අනිවා මචන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20088025 said:
    බ්‍රේකින් නිවිස් :)

    මම මේ 20 න් පස්සේ ලංකාවට එන්න පුළුවන් වෙයි බොහෝ දුරට බන්

    මෙහෙ හිටියා හිටියා ජොබක් නැ ගෙදරින් වියදම් කරන්නම් කියුවා මොනවා හරි ඉගෙන ගන්න ආසයි බන් ලංකාවට ඇවිත් :)

    ඉතින් හදිසියේ හරි ආවොත් මගේ එළකිරියේ ලයිෆ් එක බොහෝ දුරට ඉවර වෙයි මචන්ලා වැඩත් එක්කලා :(

    මේ ටික හෙමිට කියුවේ ඉස්සරහට මම මෙහෙන් යන්න බඩු ලෑස්ති කරගද්දී වෙලාවක් නැති වෙයි කියලා :no:

    එලකිරියට මම හැමදාමත් ආදරෙයි එත් මොනවා කරන්නද බන් නෙට් එන්න ටයිම් එකක් සෙට් වෙයිද කියලා මට සැකයි බන් :no:

    උඹේ වැඩ ටික කරගෙන උඹ සාර්ථක වෙනවනම් ඒක අපිටත් සතුටක් මචං.
    සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කායලා ප්‍රාර්ථනා කඑනවා මචං..

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙන කාලෙකට පස්සේ මැක්සා සින්දුවක් ඇහුවා ඊයේ බස් එකේ එද්දි මතක් වෙලා.
    දැන් ටිකකට කලින් විඩියෝ එක බලන්න ආස හිතිලා බැලුවා.
    ඇඩුනා බන්.
    ඇයි බන් දැන් කාලේ එවුන් පොන්නයෝ වගේ අඩාගෙන මෙලෝ රහක් නැති සින්දු කරන්නේ මේ වගේ ලස්සන සින්දු නොකර?

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    7160033.gif
    7160033.gif
    7160033.gif

    4396821.gif
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Acer’s Liquid M330 now available in Canada for only CAD

    • 4.5″ FWVGA display
    • Dual 5MP cameras/Dual SIM
    • 8GB storage/expandable to 64GB via microSD
    • Compatible with GSM carriers
    • Windows 10

    Now you can enjoy the latest mobile features and the comfortable familiarity of Windows.
    The 4.5-inch Liquid M330 provides you a great mobile experience with Windows 10 with Cortana, Skype, two 5MP cameras, 4G LTE connectivity and a powerful quad-core Snapdragon processor.

    අලුතෙන් එන එකක්වත් Budget Phones නෙවෙයි වගේ :rolleyes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එවලින් බැලුවා බන් ට්‍රයි කරලා
    16GB+ මෙමරි ගැහුවම ඔය කේස් එක ලුමියා වල එනවා කියලා එකෙක් කිව්ව
    සිරාද සිදුවීම

    කොහොමද බං එහෙම වෙන්නේ මාත් 16GB ගහලා තියෙන්නේ හැම මගුලම එකට තමයි Save වෙන්නේ ඕකනම් බොරු කතාවක්
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ගෙදර වැඩ වගයක් තිබ්බා බන්.
    අද අම්මා ගමනක් ගිහින් ආව ත්‍රීවීල් එක හැප්පිලා ලොරියක් එක්ක.
    ජිවිත හානි නෑ කාටවත්.
    ත්‍රීවීල් එක ඇතුලේ හිටපු අම්මාව ත්‍රීවීල් එක ඇතුලෙම වැටිලා.
    ඒකේ තැල්ම තියනවා ටිකක් සැරට.
    බෙහෙත් අරන් ආවා.
    අව්ලක් නෑ ලොකුවට ඒත් අමාරුව තියනවා.

    තැල්මක් නම් වෙදෙක් ගාවට ගියානම් හරි මචං
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හෙන කාලෙකට පස්සේ මැක්සා සින්දුවක් ඇහුවා ඊයේ බස් එකේ එද්දි මතක් වෙලා.
    දැන් ටිකකට කලින් විඩියෝ එක බලන්න ආස හිතිලා බැලුවා.
    ඇඩුනා බන්.
    ඇයි බන් දැන් කාලේ එවුන් පොන්නයෝ වගේ අඩාගෙන මෙලෝ රහක් නැති සින්දු කරන්නේ මේ වගේ ලස්සන සින්දු නොකර?

    හම්මට යකෝ එලනේ..
    සෑහෙන කාලෙකින් දැක්කේ..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගෙදර වැඩ වගයක් තිබ්බා බන්.
    අද අම්මා ගමනක් ගිහින් ආව ත්‍රීවීල් එක හැප්පිලා ලොරියක් එක්ක.
    ජිවිත හානි නෑ කාටවත්.
    ත්‍රීවීල් එක ඇතුලේ හිටපු අම්මාව ත්‍රීවීල් එක ඇතුලෙම වැටිලා.
    ඒකේ තැල්ම තියනවා ටිකක් සැරට.
    බෙහෙත් අරන් ආවා.
    අව්ලක් නෑ ලොකුවට ඒත් අමාරුව තියනවා.

    රෙස්ට් කරන්න කියපං
    දෙයියන්ගෙ පිහිටෙන් ඉක්මන්ට හොද වෙයි
    :yes::yes::love::love:
     
    Status
    Not open for further replies.