මචං Nokia lumia වල තියන dual sim phones ගැන විස්තරයක් දාපන්කෝ පුලුවන්නම් එක එක model එකේ හොද නරක කියලා

මචං Nokia lumia වල තියන dual sim phones ගැන විස්තරයක් දාපන්කෝ පුලුවන්නම් එක එක model එකේ හොද නරක කියලා![]()
![]()

මචං Nokia lumia වල තියන dual sim phones ගැන විස්තරයක් දාපන්කෝ පුලුවන්නම් එක එක model එකේ හොද නරක කියලා![]()
![]()
TFS 10+ මචෝ ඕක පලවෙනි ස්ටොක් එක අවුල් කිව්වනෙ. කොහොමද හොයාගන්නෙ පලවෙනි ස්ටොක් එකේ ෆෝන් එකක් නෙමෙයි කියල.ඇප්ස් කිසි අව්ලක් නෑ බන්.
උබ ගනින් ෆෝන් එක.
ඩිවයින්ස් එකේ නම් කම්පැනි වොරන්ටි එක්ක 18500 වගේ ගන්න පුලුවන්.
කෝල් එකක් දීලා අහපන්.
http://mymobile.lk/contact.php
ඔය ගානට ඔයිට වැඩිය බලාපොරොත්තු වෙන්න බෑ බන්.. 1gb ram නිසයි මේක ගන්නෙ. ඔය ගානට ඇන්ඩ්රොයිඩ් එකක් ගන්නව නම් ඒත් ලගින් යන specs හරි තියෙන්නෙ Nokia එකකමයි. Nokia x2ඕකේ HD recording බෑ, ඒක නිසා බලලා ගනින් හොදට. උබට ඒවා ඕනේ නැත්නම් ගනින් නැත්නම් ටිකක් වැඩි ගාණක් දීලා වෙන එකක් ගනින්. මම කියන්නේ නෑ උබට android වලට යන්න කියලා, windows 8.1 චාටර් වුනත් Windows 10 හොදයි (ඉස්සරහට එන) ඒක නිසා Windows 10 support කරන අවම 1GB එකක් ගනින්. 512mb නම් වැඩක් නෑ ගොඩක් කල් තියාගන්න බෑ.
need a small favour?
mage yaluwek gawa tynwa Nokia Lumia 920 ekak..eke call karankota anith patte inn kenata voice eka ahenne hemein..clear na..speaker eka lagata kata tyla kata kalama hodata ahenwa and earphone dammamath hodata ahena..mokkd issue eka..kohomada eka fix karanne?

TFS 10+ මචෝ ඕක පලවෙනි ස්ටොක් එක අවුල් කිව්වනෙ. කොහොමද හොයාගන්නෙ පලවෙනි ස්ටොක් එකේ ෆෝන් එකක් නෙමෙයි කියල.
ඔය ගානට ඔයිට වැඩිය බලාපොරොත්තු වෙන්න බෑ බන්.. 1gb ram නිසයි මේක ගන්නෙ. ඔය ගානට ඇන්ඩ්රොයිඩ් එකක් ගන්නව නම් ඒත් ලගින් යන specs හරි තියෙන්නෙ Nokia එකකමයි. Nokia x2