windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Lumia-940-specs.jpg

    Lumia-940XL-specs.jpg

    :cool::cool::cool:
    No Card Slot :(
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    A. සිරියා;18418809 said:
    Mewage ekakata eka aduwak nam thamai. Eth mama hithanne 64, 128 thiyana nisa eka echchara danena ekak na
    Eunata machan godak aya price eka gana hithala ganne 32GB eka.
    Thibunot 16GB eka hari gani.
    Passe card ekak gahala thama storage eka wadi kara ganne.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • LUMIA REFOCUS

    335e7fea-ff0f-4b69-a5d1-8ed6c9dd841e

    meken wadak aran nathnam try katala balanna.

    මොකද්ද බං මේ සීන් එක. මමත් දාල බැලුව. පොඩි ලල් එකක් තියනවා වගේ.
    මේකෙන් කරන්නෙ ඒ වෙලාවේදි focus මට්ටම් කීපයක ෆොටෝස් අරං තියාගන්නවා වගේ සීන් එකක් නේද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    A. සිරියා;18419947 said:
    මොකද්ද බං මේ සීන් එක. මමත් දාල බැලුව. පොඩි ලල් එකක් තියනවා වගේ.
    මේකෙන් කරන්නෙ ඒ වෙලාවේදි focus මට්ටම් කීපයක ෆොටෝස් අරං තියාගන්නවා වගේ සීන් එකක් නේද?

    ඔව් ඔව්.

    Lumia Storyteller

    මේකත් පට්ට වැඩිපුර ෆොටෝ ගන්න අයට. ෆොටෝ ලොකේෂන් ඉන්ටරැක්ටිව් විදිහට බලන්න පුළුවන්, ඉන්ස්ටන්ට් ඇල්බම් වීඩියෝ. තව ලිවින් ඉමේජස් ප්ලේ වෙනවා ෆොටෝ හබ් එක වගේ නෙවි. ලේටට්ස් අප්ඩේට් එකෙන් පස්සෙනම් ඇප් එක චුට්ටක් වගේ ස්ලෝ වුණා.
     
    • Like
    Reactions: Jimmy Neutron

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18419947 said:
    මොකද්ද බං මේ සීන් එක. මමත් දාල බැලුව. පොඩි ලල් එකක් තියනවා වගේ.
    මේකෙන් කරන්නෙ ඒ වෙලාවේදි focus මට්ටම් කීපයක ෆොටෝස් අරං තියාගන්නවා වගේ සීන් එකක් නේද?

    Option වල තියෙන Ttutorial එක බලපන් වැඩේ නියමෙට තේරෙනවා :yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔව් ඔව්.

    Lumia Storyteller

    මේකත් පට්ට වැඩිපුර ෆොටෝ ගන්න අයට. ෆොටෝ ලොකේෂන් ඉන්ටරැක්ටිව් විදිහට බලන්න පුළුවන්, ඉන්ස්ටන්ට් ඇල්බම් වීඩියෝ. තව ලිවින් ඉමේජස් ප්ලේ වෙනවා ෆොටෝ හබ් එක වගේ නෙවි. ලේටට්ස් අප්ඩේට් එකෙන් පස්සෙනම් ඇප් එක චුට්ටක් වගේ ස්ලෝ වුණා.

    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla,Dialcom eke sell akranna thiyena Lumia phones hodada?
    unge samsung phones num charter..tika dawasakin leda enawa

    ඩයල්කොම් ගන්න එපා බන් කිසිම ෆෝන් එකක්.
    සර්විස් අන්තිමයි උන්ගේ.
    ලුමියා එකක් ගන්නවානම් අනිවා ඒජන්ට් වොරන්ටි දෙන තැනකින්ම ගනින්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Try out
    Maps

    ae42c36c-2bcd-430b-a6b6-5c3bc2addd11

    https://www.windowsphone.com/en-us/store/app/maps/9e8f8fc5-da17-4b7f-80f3-2dc334de8dac

    GMaps+

    b38599b6-6371-46e6-8028-a52acde2b218

    https://www.windowsphone.com/en-us/store/app/gmaps/519ed211-d69d-497c-8b1c-8d28fe9694d8

    download Sri Lanka Map, Check for Updates and Update Sri Lanka Map.

    Make Sure Data connection is ON (For better Results) and Make Sure GPS is on and Power Saving modes are OFF.

    මචං පුලුවන්නම් wp වල maps navigation හා nearby places හොයාගන්න settings හදාගන්න විදිය දාපන්කෝ photos එක්ක අනික මේවට සම්බන්ද හොදම apps ටිකත් දාන්න ලොකු උදව්වක් වෙයි ගොඩක් අයට
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සිරියස්ලි

    මචං පුලුවන්නම් wp වල maps navigation හා nearby places හොයාගන්න settings හදාගන්න විදිය දාපන්කෝ photos එක්ක අනික මේවට සම්බන්ද හොදම apps ටිකත් දාන්න ලොකු උදව්වක් වෙයි ගොඩක් අයට

    gMaps/Gmaps+ හොඳ නැද්ද? එකේ තියෙන්නේ ගුගුල් මැප්ස්ම තමා. එකෙන් නියර්බයි ප්ලේසස් යස අගේට හොයාගන්න පුළුවන්. නැවිගේෂනුත් හොඳට වැඩ. ෆෝන් එකටම එන හියර් හෝ බින්ග් මැප්ස් නම් වැඩක් න PoI හොයන්න. :(
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Microsoft to start distributing Xiaomi Mi4 Windows 10 ROM next week

    Status
    Not open for further replies.