A. සිරියා;18476295 said:පට්ට
මමත් බැලුවෙ nokia වුන් headset එක ගහනව ඇත්තෙ උන්ගේ device වලට compatible වෙන්නනෙ. එතකොට පොඩි ගතියක් ඇතිනෙ
මම නම් ඕව ගැන මෙලෝ හසරක් දන්නේ නෑ![]()
ලුමියා හෙඩ් සෙට් මට නම් සිරාවට හොදයි බන්.
සවුන්ඩ්ස් ෆුල් දාලා ඇහුවත් කිසි අව්ලක් නෑ,චොර ගතියක් නෑ.
සවුන්ඩ්ස් ෆුල් දාලා ඇහුවත් කිසි අව්ලක් නෑ,චොර ගතියක් නෑ.


Mamath kattiyata aran dela dan hodata ungen ahagannawa...
Mamath windows walin ayin wela apple walata bassa...


