windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
රු.28000.00 වගේ ගානකට ලුමියා 640 එක ගන්න පුලුවන් මචන්.
http://www.gsmarena.com/microsoft_lumia_640_lte-7055.php
රු.35000.00 වගේ ලුමියා 640 එක්ස් එල් එක ගන්න පුලුවන්.
http://www.gsmarena.com/microsoft_lumia_640_xl-7084.php
මම උබ නම් තව සල්ලි ටිකක් එකතු කරලා 640 එක්ස් එල් එක ගන්නවා.

naha ban max 30 000i :(
mama honda ekak hoyanawa...
danata meeka thamaa select karagena inne...

mee balapan ko aluthen awith thiyenne...
gaanata performance patta.

http://www.elakiri.com/forum/showthread.php?t=1704016
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන දේවල් මොනාද කියහන්.
    වින්ඩෝස් ඇන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ වෙනම දෙකක්නේ.
    සෝ උබට ෆෝන් එකෙන් මොනාද තියෙන්න ඕන දේවල් ඇන්ඩ් මොන ඇප්ස්ද යුස් කරන්න හදන්නේ?

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ෆෝන් එකේ බැකප් ගනින් ගත්තේ නැත්තම්.

    ගන්න විදිය දාපන්කො මචං පෝන් මෙමරියෙ. වන් ඩ්‍රයිව් වලින්ද?
    ඒ ටික කරලා මෙමරිය ගලවල අප්ඩේට් එක ගන්න දැම්මම හරි නේද :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19103209 said:
    ගන්න විදිය දාපන්කො මචං පෝන් මෙමරියෙ. වන් ඩ්‍රයිව් වලින්ද?
    ඒ ටික කරලා මෙමරිය ගලවල අප්ඩේට් එක ගන්න දැම්මම හරි නේද :)

    මං නම් මොකවත් කලේ නෑ දැං වත් කියපං :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන දේවල් මොනාද කියහන්.
    වින්ඩෝස් ඇන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ වෙනම දෙකක්නේ.
    සෝ උබට ෆෝන් එකෙන් මොනාද තියෙන්න ඕන දේවල් ඇන්ඩ් මොන ඇප්ස්ද යුස් කරන්න හදන්නේ?

    software normal eewa. normal usage.
    games epa.

    hardware performance thama wadipura balanne.

    Windowos, Android 2kama gaththama mage requirements okkoma normal eewa.
    2n ma karanna puluwan.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19103209 said:
    ගන්න විදිය දාපන්කො මචං පෝන් මෙමරියෙ. වන් ඩ්‍රයිව් වලින්ද?
    ඒ ටික කරලා මෙමරිය ගලවල අප්ඩේට් එක ගන්න දැම්මම හරි නේද :)

    ෆෝන් එක ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගහලා මැශින් එකට බැකප් දාපන්.
    ඒක ලේසියි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    software normal eewa. normal usage.
    games epa.

    hardware performance thama wadipura balanne.

    Windowos, Android 2kama gaththama mage requirements okkoma normal eewa.
    2n ma karanna puluwan.

    එහෙනම් මෙහෙමයි කතන්දරේ.
    සැම්සුන් එකේ හාර්ඩ්වෙයාර් ෆීචර්ස් වැඩි උනාට මාස 3,4 යද්දි ෆෝන් එක ස්ලෝ වෙනවා,ඊට පස්සේ ලැග් වෙන්න ගන්නවා.
    කැම් එකෙන් ෆොටෝ එකක් ගහලා සේව් වෙන්න වෙලාවක් යනවා.
    ඇප්ස් දාගෙන දාගෙන යනකොට ෆෝන් එක පොලේ ගහන්න හිතේවි උබට මොකද ඇන්ඩ්‍රොයිඩ් වලට රැම් එක කොච්චර තිබ්බත් මදි නිසා ඇන්ඩ් 1.5 ගිගාබයිට් රැම් කියන්නේ හොදටම මදි.
    ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් ගන්නවානම් අඩුම ගානේ 2ගිගාබයිට් රැම් එකක් තියන එකක් ගනින් ඒකත් ශේප් එකේ යුස් කරන්න.
    මලාට අප්ඩේට්ස් නම් එන්නේ නෑ ඕ එස් එකේ ඔය ෆෝන් එකට.
    මොඩ් තමා දාගන්න වෙන්නේ හැබෑයි සමහර මොඩ් දාලා ෆෝන් එක කෙලවෙනවා.
    වින්ඩෝස් එකක් ගත්තොතින් කිසි අව්ලක් නෑ ඇප්ස් අරවා මේවා පැලෙන්න දැම්මත් ඇන්ඩ් ඕ එස් අප්ඩේට්ස් එනවා.
    පොඩ්ඩක් මේවා බලපන්කෝ.
    http://ikman.lk/en/ad/lumia-640xl-original-for-sale-colombo-13
    මේකේ ස්මාර්ට්ෆික්ස් වොරන්ටි කියන්නේ මොකක්ද කියලා නම් මම දන්නේ නෑ මචන්.
    http://ikman.lk/en/ad/nokia-640-xl-4g-lte-original-for-sale-colombo

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Capture.JPG
     
    Status
    Not open for further replies.