windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ වින්ඩෝස් ෆෑන්ස්ලා සෙට් එක මේකට බහිමු...

    Apple Linux Desktop දැන් දැන් ලොවෙත් නැති වෙයි ඉස්සරහට.

    දැන් Apple එවුන්ටයි Linux එවුන්ටත් තියෙන හොඳම PC එක Surface Book එක තමයි.

    දැන් මයික්‍රසොෆ්ට් එකට ගෙවල Surface book එකක් අරං උබන්ටු දාගනිල්ල show off එකට :rolleyes:

    ඊටපස්සේ කවුරුවත් වටේ නැත්තං ටක් ගාල වින්ඩෝස් 10 වලින් boot කොරගනින් :rolleyes:

    Apple එවුන් නං කොහොමත් ලොකු වැඩක් කොරන් නෑනේ :P හිටපු ගමන් එකෙක් Video Editing තමා.
    අනික් ඔක්කොම Show off

    උබලගේ අලුත් MacBook වල Windows 10 දාන්න ලැජ්ජ නං පරණ ඒවා වල දාපන්.

    Mac OS එකට වඩා Fast Lightweight වැඩ කරනව.

    මම දැක්ක ගොඩක් Mac Forums වල Mac වලට Windows 10 දාගෙන පරණ Mac එක පට්ට ස්පීඩ් උනා කියල දාල තියෙනව ලොල්

    සමහර කුකුලෝ $2500ක් විතර දීල MacBook pro ගත්ත එවුන් Surface Book ගන්ඩ යනව


    අලුත් Full PC එකක් විදිහට වැඩ කරන Liquid Cool Lumia ෆෝන් සිරිස් එක බලපන්.

    ඊටපස්සේ උබන්ටු ෆෝන් එක රෝල් කොරල පුකේ ගහගනින් :rolleyes:

    මේකේ හොලෝ ලෙන්ස් එකට පුළුවන්නන් Linux Alternative එකක් හොයහන්කෝ හය්යෝ හැමනෙනවා :rofl:

    apple Android තාම බේරිලා තියෙන්නේ app store එක හින්ද තමයි.

    Microsoft එක කෙලින්ම app converter එකක් දාල තියෙනව, ගොඩක් ඇප්ස් කෙලින්ම වින්ඩෝස් ප්ලැට්ෆෝම් කරන :rolleyes:

    එහෙම නැත්තන් ඉස්සරහට android app store එක ඇමසන් එකෙන් දැම්ම වගේ වින්ඩෝස් වලත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙයි. මං දැක්ක xda එකෙක් android app store එක Windows Phone එකක දාගෙන ඉන්නවා :rolleyes:

    ආතල් එක ළඟදීම හම්බෙයි කට්ටියට :P
    ඔන්න පුතේ.............................................. .........
    ළඟ ළඟ එනවා....................
    පුතේ ළඟ ළඟ එනවා....

    ගුගල් එකත් බයේ ඉන්නේ.. එකයි බයටම යු ටියුබ් app එක ගලවන්ඩ කිව්වේ :rolleyes:

    ගුගල් මැප්ස් දාන්නත් බයයි :rolleyes: ඕක දාපු ගමන් සෙට් එකම android අත ඇරලා වින්ඩෝස් මොබයිල් වලට යන නිසා.. google එකම පිලි අරං තියෙනවා windows Phone එකේ browser එකෙන් google maps යන එකත් උන් බ්ලොක් කරා කියල. පස්සේ කියනවා උන් එක වැරදිලාලු එහෙම කරේ.. පව් :(

    Microsoft එක google Playstore එකේ එවුන්ට පේටන්ට් වලින් රයිට්ස් රෝයලිටි ගෙවන්ඩ කිව්ව හින්ද දැන් Google එකට වඩා Google play store එකෙන් Microsoft හොයනවලු :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ගුගල් ඒ නිසා ශේප් වෙන්ඩ එන්නෙ.

    දැන් මයික්‍රසොෆ්ට් එකයි ගුගල් එකයි දෙගොල්ලොන්ගේ තියෙන පේටන්ට් 20%ක් Share කරන්ඩ Agreement ගහල :lol:

    තව ඉස්සරහට යනකොට පුක දීගෙන එයි :rolleyes: බලමු ඉස්සරහට :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1704456
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචං ipfaces කියල app 1ක් තියනව..එක windows 4න් වල හොයාගන්න නෑ... :(
    පුළුවන්නන් එක ගැන පොඩ්ඩක් බලපන්කො... ;)
    එක mobile application හදන්න ගන්න එකක්... :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ipfaces කියල app 1ක් තියනව..එක windows 4න් වල හොයාගන්න නෑ... :(
    පුළුවන්නන් එක ගැන පොඩ්ඩක් බලපන්කො... ;)
    එක mobile application හදන්න ගන්න එකක්... :)

    සෙට් උනේ නෑ බන් මට නම්.
    සෙට් උනොතින් දෙන්නම් මචන්.
    ඔය ඇප් එකේ ඩිටේල්ස් ටිකක් කියහන්කෝ.
    මොනා කරන්න ගන්න එකක්ද?

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    http://mymobile.lk/contact.php
    (+94)713 365 365
    මෙන්න මේකට ෆෝන් කෝල් එකක් දීලා අහපන්කො මචන් දැන්.
    අද ඇරලා තියෙන්නේ.
    මුන් දෙන්නේ කම්පැනි වොරන්ටි එක්ක ඇන්ඩ් මම ඕන තරම් වින්ඩෝස්,ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් අරන් තියනවා ඔතනින්.

    Thanks machan... mata ada dawal poddak busy una.. call karanna bari una..
    mama passe call karala balannam..
    shop eka dana gaththa ekath hondai..
    thanks.. :) :)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෙල උනා කියහන්කෝ ලෙල්ලටම. :sorry:
    ටීපී දාල. :(
    කවුරු හරි දානවා නම් Excide බැටරියක් එක්කම දා ගනිල්ලා. :lol:
    දැන් ආයෙ රෝල් බැක් කරනවා.:eek:
    ෆ්ලෑශ් වෙනවා මගෙ හිතේ.:shocked:
    සේරම ඉවරයි සිංහලයෝ.:dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල උනා කියහන්කෝ ලෙල්ලටම. :sorry:
    ටීපී දාල. :(
    කවුරු හරි දානවා නම් Excide බැටරියක් එක්කම දා ගනිල්ලා. :lol:
    දැන් ආයෙ රෝල් බැක් කරනවා.:eek:
    ෆ්ලෑශ් වෙනවා මගෙ හිතේ.:shocked:
    සේරම ඉවරයි සිංහලයෝ.:dull:

    මොකද උනේ කියහන් හරියට.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොකෝ බන් උනේ?

    ඊයෙ රෑ මං නිදියද්දි 10 වගේ බැටරි 80% තිබුන ඩේට මුකුත් ඔන් එකෙ තිබුන් නැහැ උදේ 5
    1. ඇහැරෙද්දි 4% කියපන්කො නිකන්ම බැහැල. :baffled:
    2. සමහර ඇම් (වට්ස් ඇප්) එහෙම වැඩ කර කර ඉන්න ගමන් ලොක් ස්ක්‍රීන් එබුව වගෙ නිකන්ම ස්ක්‍රීන් එක ඕෆ් වෙනව :(
    3. ලොක් එක අරින්න බෑ සමහර වෙලාවට (දෙපාරක් විතරම රීස්ටාට් කලා) :(
    4. ස්ලෝ ගතිය හොදට දැනෙනවා ඇප් ඕපන් වෙන්න වෙලා යනවා. :(
    5. බැටරි ගැන නම් මගෙන් අහන්න එපා ඉතිං :growl:
    6. තව දුක නම් ගොඩයි :(
    7. උදේම රෝල් බැක් කලා. :dull:
    8. දැං හරි සංතෝසයි හරියට දැං කඩෙන් ගත්ත වගේ :baffled:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    ඊයෙ රෑ මං නිදියද්දි 10 වගේ බැටරි 80% තිබුන ඩේට මුකුත් ඔන් එකෙ තිබුන් නැහැ උදේ 5
    1. ඇහැරෙද්දි 4% කියපන්කො නිකන්ම බැහැල. :baffled:
    2. සමහර ඇම් (වට්ස් ඇප්) එහෙම වැඩ කර කර ඉන්න ගමන් ලොක් ස්ක්‍රීන් එබුව වගෙ නිකන්ම ස්ක්‍රීන් එක ඕෆ් වෙනව :(
    3. ලොක් එක අරින්න බෑ සමහර වෙලාවට (දෙපාරක් විතරම රීස්ටාට් කලා) :(
    4. ස්ලෝ ගතිය හොදට දැනෙනවා ඇප් ඕපන් වෙන්න වෙලා යනවා. :(
    5. බැටරි ගැන නම් මගෙන් අහන්න එපා ඉතිං :growl:
    6. තව දුක නම් ගොඩයි :(
    7. උදේම රෝල් බැක් කලා. :dull:
    8. දැං හරි සංතෝසයි හරියට දැං කඩෙන් ගත්ත වගේ :baffled:


    ඒක තමා ඩෝ ඉවසපන් කිව්වේ.
    කමක් නෑ දැන් හරිනේ ආසව.
    :lol::lol:
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    yaluwane umbalage phone eke battery eka Full cahrge wenna kochchara wela yanawada?
    mage phoen eka charge wenna 3 -3.5 hrs wage yanawa. (Lumia 830)

    මචන් පොන් එක චාර්ජ් වෙන්න යන කාලය ඔයාගේ චාජර් එකේ ඇම්පියර් ගණන අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔරිගීනල් චාගර් එකක මේක 650 mA - 850 mA වගේ වෙනවා. ඔරිගීනල් චර්ජෙර් එකෙන් චාර්ජ් කරනකොට පය 3 ක් විතර යන එක සාමාන්‍ය දෙයක්.
    ඒ උනාට බැටරි බෑන්ක් එකක හරි කොම්පියුටර් එකෙන් චාර්ජ් කරනකොට 1A -2A (=1000 mA - 2000 mA) විතර අවුට් වෙනවා. එතකොට ෆෝන් එක ඉක්මනින් චාර්ජ් වෙනවා. ඒ උනාට වැඩි ඇම්පියර් ගානකින් චාජ් කරන එක ඔයාගේ බැටරියට හොද නෑ. විශේෂයෙන්ම unremovable බැටරියක් තියෙන එකකට. 730 වගේ නම් පස්සේ කාලෙක බැටරිය මාරු කරගන්න හරි පුළුවන්.
    මම නම් කවදාවත් ඔරිජිනල් චර්ජෙරෙන් නැතුව වෙන එකකින් චාර්ජ් කරන්නේ නෑ (කරන්න දෙයක් නැතිම උනොත් තමයි). මම එක පාරක් චාර්ජ් කරලා ෆෝන් එක දවස් දෙකක් පාවිච්චි කරනවා

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෙල උනා කියහන්කෝ ලෙල්ලටම. :sorry:
    ටීපී දාල. :(
    කවුරු හරි දානවා නම් Excide බැටරියක් එක්කම දා ගනිල්ලා. :lol:
    දැන් ආයෙ රෝල් බැක් කරනවා.:eek:
    ෆ්ලෑශ් වෙනවා මගෙ හිතේ.:shocked:
    සේරම ඉවරයි සිංහලයෝ.:dull:

    මාත් දැම්මා :nerd:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 10536 da ? :nerd:
    lassanai neh ? ;)

    ඔව් මචං 536. ටිකක් පිස්සු නටනවා වගේ :)
    All Aps වල සර්ච් කළාට ස්ටෝර් එක පෙන්නන්නෙ නෑ. ටයිල් එකෙන් තමා යන්නෙ
    මෙමරිය ගලෝල තමා අප්ඩේට් කළේ. දැන් මෙමරියේ තිබුණ සමහර ඇප්ස් පෙන්නන්නෙ නෑ
    පෙන්නන ඒවත් ඕපන් උනේ නෑ, එක නම් තව පාරක් අප්ඩේට් එකක් දුන්නම හරි ගියා :eek:
    ලස්සන නම් තියනවා :dull:
     
    Status
    Not open for further replies.