ඊලග අප්ඩේට් එක කවදා වගේ ඒවිද දන්නේ නෑ නේ.
windows 10 mobile update schedule leak wela thibba nea
ඊලග අප්ඩේට් එක කවදා වගේ ඒවිද දන්නේ නෑ නේ.
windows 10 mobile update schedule leak wela thibba nea
http://www.windowscentral.com/windows-10-mobile-phone-update-list-orange-poland-may-have-been-leaked
ඔව් තිබ්බා බන්.
ඊට කලින් අප්ඩේට් එකක් එන එකක් නැද්ද දන්නේ නෑ.
928 එකට කවදා ඔෆිශල් එක ඒවිද දන්නේ නෑ බන්.
samahara wita ei banold phone walata parakku wei nea ban
apple wage okkoma phone walata eka para update denna karamayak ms la haduwa nam patta ban
උබ මාර කතාවක්නේ කිව්වේ.
පරන ෆෝන්ස් වලට පරක්කුයි නම් බන් 520,720 එකට අප්ඩේට් එක තියෙන්නේ කොහොමද?
1520,928,929(අයිකන්) ආවේ 520,720 එකට පස්සේනේ බන්.
ඇපල් වල කොහෙද බන් ෆෝන් මොඩල්ස් ගොඩක් තියෙන්නේ?
ඇපල් වලට දෙන්න පුලුවන් මොකද ෆෝන්ස් මොඩල්ස් ටිකක් නිසා අප්ඩේට් එක එකපාර.
ලුමියා ඩිවයිසස් වල මොඩල්ස් ගොඩක් තියනවනේ ඇපල් වලට වඩා.
ow uba harims la list list aran update release karanna wage yanne old+new eka hoda idea eka
![]()
ඔව් එහෙම මික්ස් එකක් යන්නේ.
හොදම දේවල් අන්තිමට කියනවනේ.
ඒ නිසා හිත හදන් ඉන්නවා.
මචන් දන්නෙ නැති නිසා අහන්නේ.. මගේ 730 එකට 10 updates ඉක්මනට එයිද බන්. sites වල දාල තියෙන්නෙ first updates එන්නෙ 735 කියල. දෙකම එකවගේ නිසා මේකටත් ඒ එක්කම එයිද?. insider program එකේ ඉන්න උන්ට ඉක්මනටම 10 final update එක එනවද?. windows insider install කරල Technical Preview එක install නොකර ඉඳල Final Update එක ආව ගමන් ඒකෙන් install කරන්න පුළුවන්ද?
Akila 925 walata Windows 10 update eka kawadda ban enne ?
දන්නෑ බං.. ලයන් ජර්මන් ශෙපර්ඩ් නං ඉන්නවා මෙහේ..මෙන්න මේ ජාති වලින් බල්ලෙක් හෝ බැල්ලියක් ඕන කරනවා මට හුරතලේට හදාගන්න.
මම ගොඩක් තැන් වල හෙව්වා ඒ මේ බ්‍රීඩ්ස් සෙට් උනේ නෑ.
මේකේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න මට පැටියෙක්ව ගන්න.
පැටියෙක් නැත්තම් ලොකු එකෙක් උනත් කමක් නෑ.
දන්නෑ බං.. ලයන් ජර්මන් ශෙපර්ඩ් නං ඉන්නවා මෙහේ..
ඔරිජිනල් ම එක්ක ගන්න පුලුවං පිරිමි සතෙක් 30කට විතර
BTW බල්ලෙක් හොයා ගන්ඩ මොකටද යකෝ මේකෙ දැම්මේ..අළුතෙන් හෙල්ප් ත්‍රෙඩ් එක්ක දාමු
![]()
ආ .. එළ මචං..දැම්මා මම.
http://www.elakiri.com/forum/showthread.php?t=1710016
වින්ඩෝස් අස්සේ බලු වර්ක්ස් කරන කවුරුවත් ඉන්නවද දන්නේ නෑ නේ බන් මට හෙල්ප් එකක් ගන්න.
ඒකයි මේකේ දැම්මේ.