windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Dekama ekak nevei.here maps =Nokia,maps=Microsoft.nokia,Microsoft eka company ekak wunata maps 2k enne ai ??????

    නොකියා මයික්‍රොසොෆ්ට් කියන්නේ එක කම්පැනි එකක් නෙවෙයි කම්පැනි දෙකක්.
    නොකියා නමින් එන කාලේ තමා හියර් මැප්ස් ආවේ.
    මයික්‍රොසොෆ්ට් කියලා වෙනස් උනාට පස්සේ ආවේ මැප්ස් කියලා.

     

    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    535 Connect to PC

    කවුරු හරි කියනවද 535 එකට PC එක Connect කරන්ෙන ෙකාෙහාමද කියල data cable එෙකන්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරු හරි කියනවද 535 එකට PC එක Connect කරන්ෙන ෙකාෙහාමද කියල data cable එෙකන්

    මචං මොකද්ද OS එක?
    වින්ඩොව්ස් 7 ඉදන් උඩ ඒවත් එක්ක නම් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන ගන්නවා..
    මට නම් මෙච්චර කාලෙකට අවුලක් වෙලා නැහැ..
    ස්ක්‍රීන් ලොක් කරලා නම් ලොක් එක ඇරපන්..
    නැත්නම් ෆෝන් එක ගන්නේ නැහැ..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මගේ Lumia 640XL එක විකුනනවා condition 100%,
    අරගෙන මාස 5ඉ තව මාස 7ක් softlogic warranty තියෙනවා
    ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
    Rs. 22000

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ Lumia 640XL එක විකුනනවා condition 100%,
    අරගෙන මාස 5ඉ තව මාස 7ක් softlogic warranty තියෙනවා
    ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න
    Rs. 22000


    සින්ගල් සිම් ද ඩුවල් සිම් ද?
    පාට මොකක්ද?

     
    Status
    Not open for further replies.