windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 build 10586.71 update due this Tuesday, may come to Mobile Insiders too



    http://www.windowscentral.com/windows-10-build-1058671-update-due-tuesday
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    8X එකකට 10 එක දාගන්න බැරිවෙයිද ? :(:(
    මම forum වල දැක්කා දාන්න බෑ කියලා... :(:(
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα


    Day Photos ගැන වරදක් කියන්න බැ මචං Quality එක හොදටම තියෙනවා :yes:

    Night වල නොයිසි ගතියනම් වැඩි කොහොමත් එකයි Manual Try කරන්න කියන්නේ :)
     

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    2LGY5D2_2sJ1JOyG6XB5SVkTKFYDIETz7FOMRv25AkG_XyOEFXH3dy5oPH8mWzvBvAkOyg0ne7TWU4uVW7p8Ytc0mkBXOaKkBncdWBZb0x1prtl7L3u9rAynMhtf0zqmhU92ntNLufiFLKv-hDr5W7-gHNRZ8I7LPX3exLCqU9BXWiEQDCrdFAQSTORACf5TZPdErInpjdJXGC-N0ypV4QY1PCOcffeUPS2hbh186pDHjVJPlRxQ-qFTUn2APjxIIdfw19R3y_GD-DOHLTUxg4S8ERGVlTTzVgW2X4CSzD6De5djKkmpUkM56C5SdrYgd2pak5OsXkx3i3zfGCg4j0OXzNYUgcfbe9OY89Gd9c5_l80ahOAokIaj0J65yU6aUGQbV5zBf7BdJFq_Pp_HssW0nxe9zj-szRrvb97IjkOYCMloSqR8gn4k2EG2WTXkKNyfXIvEX_z88mS-BBTzhL4P-7J0Fix7J9Pl2DpgFwXtTgQMdxkfmZRSflkN7Cb3pKu2bYmDRmbVVPUlZpGPAaGZCL2KX0wYdGEHNxjTkLZB0H4gFHTqNN_E2mTXPXa7hxjr=w683-h592-no
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;19610235 said:
    8X එකකට 10 එක දාගන්න බැරිවෙයිද ? :(:(
    මම forum වල දැක්කා දාන්න බෑ කියලා... :(:(

    එච් ටි සි දැන් වැටිලා බන් ඉන්නේ.
    මයික්‍රොසොෆ්ට් එකේ අව්ලක් නෙවෙයි ඒක.
    ඒකයි ගොඩක් බජට් ෆෝන්ස් ගහන්න ගත්තේ එච් ටි සි එක ගිය අවුරුද්දේ ඉදන්.
    වින්ඩෝස් 10 වලට වියදම් කරන්න සල්ලි නැති සීන් එකක් තියෙන්නේ.
    එච් ටි සි හයි එන්ඩ් ඩිවයිසස් වලට ඇරුනම මිඩ්රේන්ජ්,බජට් ෆෝන්ස් වලට දෙන සපෝර්ට් එක කොහොමත් අඩුයි.
    පරක්කු වෙලා හරි දේවි සමහර වෙලාවට.
    ඕක මාත් මේ ලගදි දැක්කේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ubala try krla baluwda windows developer mode on krla appx,xap install krnna.....

    තාම ට්‍රයි කරේ නෑ මම .
    ඔෆිශල් එක ආවම ඒක ට්‍රයි කරනවා කියලා ඉන්නේ ටෙක්නිකල් එකෙන් නොකර.
    ඔෆිශල් එක ආවම කරන්න දේකුත් තියෙන්න ඕනනේ.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තාම ට්‍රයි කරේ නෑ මම .
    ඔෆිශල් එක ආවම ඒක ට්‍රයි කරනවා කියලා ඉන්නේ ටෙක්නිකල් එකෙන් නොකර.
    ඔෆිශල් එක ආවම කරන්න දේකුත් තියෙන්න ඕනනේ.


    Mama nm try kala.app eka open krnna haduwma open wenne na.....
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මට තියෙන්නේ lumia 530 එකක් සින්හලුනි... මම ඒක update කරා windows 10 ට. ටික දවසක් ගිහින් phone එකට updates ආව නිසා phone එක restart කරන්න කියලා message එකක් ආවා. ඒ හින්දා phone එක restart වෙන්න දැම්මා. දැන් phone එක on වෙන්නෙත් නෑ. settings symbol එක ඇවිත් එහෙමම නැතිවෙලා යනවා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේක කොහොමද විසඳ ගන්නේ කියලා.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එච් ටි සි දැන් වැටිලා බන් ඉන්නේ.
    මයික්‍රොසොෆ්ට් එකේ අව්ලක් නෙවෙයි ඒක.
    ඒකයි ගොඩක් බජට් ෆෝන්ස් ගහන්න ගත්තේ එච් ටි සි එක ගිය අවුරුද්දේ ඉදන්.
    වින්ඩෝස් 10 වලට වියදම් කරන්න සල්ලි නැති සීන් එකක් තියෙන්නේ.
    එච් ටි සි හයි එන්ඩ් ඩිවයිසස් වලට ඇරුනම මිඩ්රේන්ජ්,බජට් ෆෝන්ස් වලට දෙන සපෝර්ට් එක කොහොමත් අඩුයි.
    පරක්කු වෙලා හරි දේවි සමහර වෙලාවට.
    ඕක මාත් මේ ලගදි දැක්කේ.

    Windows gu goda gawa gaththa mona company ekada watune naththe
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows gu goda gawa gaththa mona company ekada watune naththe

    අනේ නිකන් පලයන් බන් යන්න ඉරිදා දවසෙත් මගෙන් අහගන්නේ නැතුව.
    එච් ටි සි වලින් වින්ඩෝස් ෆෝන්ස් ගැහුවේ 8X ඇන්ඩ් එච් ටි සි වන් එම් 8 එකයි විතරයි.
    අනිත් ඔක්කෝම ඒවා ඇන්ඩ්‍රොයිඩ් හුත්තවල් තමයි ගැහුවේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට තියෙන්නේ lumia 530 එකක් සින්හලුනි... මම ඒක update කරා windows 8.1 එකට. ටික දවසක් ගිහින් phone එකට updates ආව නිසා phone එක restart කරන්න කියලා message එකක් ආවා. ඒ හින්දා phone එක restart වෙන්න දැම්මා. දැන් phone එක on වෙන්නෙත් නෑ. settings symbol එක ඇවිත් එහෙමම නැතිවෙලා යනවා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේක කොහොමද විසඳ ගන්නේ කියලා.

    ෆෝන් එකේ අප්ඩේට් එකක් යද්දි ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන් අප්ඩේට් වෙලා ඉවර වෙනකම්ම.
    මෙන්න මේක දාලා වින්ඩෝස් රිකවර් කරලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
    මෙමරිය ගලවලා වෙන ෆෝන් එකකට බැකප් දාලා ආපහු ෆෝන් එකට දාලා රිකවර් කරපන්.
    http://www.microsoft.com/en-sg/mobile/support/faq/?action=singleTopic&topic=FA142987


     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ නිකන් පලයන් බන් යන්න ඉරිදා දවසෙත් මගෙන් අහගන්නේ නැතුව.
    එච් ටි සි වලින් වින්ඩෝස් ෆෝන්ස් ගැහුවේ 8X ඇන්ඩ් එච් ටි සි වන් එම් 8 එකයි විතරයි.
    අනිත් ඔක්කෝම ඒවා ඇන්ඩ්‍රොයිඩ් හුත්තවල් තමයි ගැහුවේ.


    :rofl:
     
    Status
    Not open for further replies.