windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සුබ උදෑසනක් පිංවතුනි පිංවතියනි
    :love:
    11.gif
    14.gif
    :D

    Kawda bn pinvathiyo
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    අන්තිමට ආව බිල්ඩ් එක දැම්මාම නම් කිසි අව්ලක් ආවේ නෑ.
    පොඩ්ඩක් ඉදපන් මචන්.
    මේ සතියේ තව එකක් එනවා.
    ඒකත් ආවම දාපන් දානවානම්.

    rep added +++++
     
    • Like
    Reactions: akilar25

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න උබලට අද මම දෙනවා පට්ට මැක්සා,ෆකින් ඕසම් ඇප් එකක්.
    මේ ඇප් එක හැමෝම දාගනිල්ලා.
    දාගෙන බලපන් මොකක්ද ඇප් එක කියලා.
    ෆෝන් එකේ ගොඩක් දේවල් එකම තැනක තියනවා මේ ඇප් එකෙන්.
    හැමෝම අනිවා දාගෙන බලන්න.


    apps.43759.9007199266532212.8c601313-f7c5-4cb9-a340-d24148fabf09.2a145c2d-7bd0-4351-a70b-7c90631d3800

    WinTools

    https://www.microsoft.com/en-us/store/apps/wintools/9wzdncrdkx0c


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    win 10 wala FM radio record & call recording features tiyada ? :confused:

    https://www.microsoft.com/en-us/store/apps/radio-record/9wzdncrfj4l8


    කෝල් රෙකෝර්ඩර් එක වින්ඩෝස් 10 එකත් එක්ක එනවා.
    ලුමියා 950,950 එක්ස් එල් වල දැනටමත් කෝල් රෙකෝර්ඩින් තියනවා.
    අනිත් ඩිවයිසස් වලටත් එනවා ලගදිම.

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,951
    54,522
    113
    Colombo
    https://www.microsoft.com/en-us/store/apps/radio-record/9wzdncrfj4l8

    කෝල් රෙකෝර්ඩර් එක වින්ඩෝස් 10 එකත් එක්ක එනවා.
    ලුමියා 950,950 එක්ස් එල් වල දැනටමත් කෝල් රෙකෝර්ඩින් තියනවා.
    අනිත් ඩිවයිසස් වලටත් එනවා ලගදිම.


    meka machan online radio recorder ekak neda ? FM neme neda ? :nerd:
     
    Status
    Not open for further replies.