windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    machanla.mage tiyenne lumia 625/windows 8.1.here dirive lankawata wada ne neda.samahara ayage wadada.wada karanawanam wada karana widiyata hada ganne kohomada

    උබ කිව්වමයි මමත් බැලුවේ. මගේ වැඩ කරන්නේ නෑනේ බන්....

    ow ban eka lankawata wada me.kalin idanma.ekanisa man wena voice nevigation app ekak dagatta.ekanam elata wada.
    mage wada karanawane banz :eek:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    cortana මේක ගැන කියලා දෙනන් පුලුවන්ද? මේකෙන් මොනවද වෙන්නේ ? මොන වගේ වෙල්වල් වලටද යූස් කරන්නේ........ ඊ.ටී.සී.......
    cortana දාන්න පෝන එකේ මොනවා හරි සෙට්න්ග් හදන්න ඕනිද?
    තව දෙයක් මට 625 එකට යූස් කරනන් හොද හෙඩ්සෙට් එකක් කියන්න. ලොකු ගානකට නෙමෙයි 1500වගේ.

    bump
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    ඌ ඉස්සෙල්ලම හිතං හිටියෙ මාත් එක්කම 1020 එකක් ගන්න. ඒකෙ කැම් එක පට්ට නිසා.
    ඒත් බං හොයලා හොයලා බලද්දි ඒකෙ නැම් එක පට්ට උනාට ෆෝන් එකක් විදිහට එච්චරම හොද නෑ ලු. හොද නෑ කිව්වෙ ලෙඩ නෙවෙයි. අනිත් WP වලට සාපේක්ෂව මදි ලු.
    ඊට පස්සෙ තමා මම 920 ගත්තෙ මූ 1520 ගත්තෙ :rofl:
    1520 පට්ට ෆෝන් එක. තිරේ ටිකක් ලොකුයි. ඩෙනිම් කලිසම් වල සාක්කු වල එහෙම දාගෙන මෝටසයිකල් පදින්න අමාරුයි ටිකක් :baffled:

    machn uba gaawa tiyenne 920 ne. mata kiyapan 920 da 925 da hoda kiyala... :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    machn uba gaawa tiyenne 920 ne. mata kiyapan 920 da 925 da hoda kiyala... :yes:
    925 eka bara adui camera eke lens 6k thiyenawa habai 16GB memory
    920 eka bara wadi (ekanisa patta gathi :cool:) camera eke lens 5i 32 GB memory :love: :love:
    deka compare karaama mamanan kamathi 920 ekata :yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    cortana මේක ගැන කියලා දෙනන් පුලුවන්ද? මේකෙන් මොනවද වෙන්නේ ? මොන වගේ වෙල්වල් වලටද යූස් කරන්නේ........ ඊ.ටී.සී.......
    cortana දාන්න පෝන එකේ මොනවා හරි සෙට්න්ග් හදන්න ඕනිද?
    තව දෙයක් මට 625 එකට යූස් කරනන් හොද හෙඩ්සෙට් එකක් කියන්න. ලොකු ගානකට නෙමෙයි 1500වගේ.

    Cortana kiyanne mchan private assitant kenek.a kiwwe uba yatathe ub kiyana wada karana kenekta.ub me welawata alarm eka tiyanna qwwoth eka karanawa.ub weather eka gana ahuwoth eka chek karala denawa.uba search karanna,type karanna oni na.okkoma voice eken.meka ubta gaththaki wp 8.1 update eka dala region eka us dammama.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සෑහෙන්න රිදෙයි අනාතයො ‍රැලට.

    http://www.elakiri.com/forum/showthread.php?t=1627197
    penawa penawa ubata riduna tharama kochcharada kiyanawanan ape reputh kapala
    bj2Ipqc.gif
     
    • Like
    Reactions: Dinushasankalpa

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    925 eka bara adui camera eke lens 6k thiyenawa habai 16GB memory
    920 eka bara wadi (ekanisa patta gathi :cool:) camera eke lens 5i 32 GB memory :love: :love:
    deka compare karaama mamanan kamathi 920 ekata :yes:

    tnxx machn reply ekata. e kiyanne 925 eke cam eka hodai bt storage aduine 920 ekat ekka baladdi neda? bara wadi eka aul nadda bn. slim wena eka hodaine..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machn uba gaawa tiyenne 920 ne. mata kiyapan 920 da 925 da hoda kiyala... :yes:

    • උඹට ඉක්මනට 8.1 අප්ඩේට් එක ඕනි නං
    • 16 GB ස්ටෝරේජ් එක ඇති නං
    • ඇලුමිනියම් ෆ්‍රේම් එකට ආසා නං
    925 එක ගනිං.

    925 එකෙයි 920 එකෙයි ප්‍රදානම වෙනස තමා 32 එනවා 920 එකට 16 එන්නෙ 925 එකට.

    කැම් එකේ ලොකූ වෙනසක් නෑ. හැබැයි පොඩි ඉම්පෘව්මන්ට් එකක් කරලා තියෙනවා කියනවා 925 එකේ.

    ෆෝන් දෙකම සෑහෙන දුරට ඇතුලතින් එකයි.

    පිටතින් පෙනුම වැඩි 925 එකේ. අරලුමිනියම් ෆ්‍රේම් එක නිසා. හැබැයි ඉතිං ඒකෙත් නරක පැති තියෙනවා ලු. මැග්නටික් කවර් පව්ච් දාලා පාවිච් කරන්න බෑ කියලා කියනවා :sorry:
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    • උඹට ඉක්මනට 8.1 අප්ඩේට් එක ඕනි නං
    • 16 GB ස්ටෝරේජ් එක ඇති නං
    • ඇලුමිනියම් ෆ්‍රේම් එකට ආසා නං
    925 එක ගනිං.

    925 එකෙයි 920 එකෙයි ප්‍රදානම වෙනස තමා 32 එනවා 920 එකට 16 එන්නෙ 925 එකට.

    කැම් එකේ ලොකූ වෙනසක් නෑ. හැබැයි පොඩි ඉම්පෘව්මන්ට් එකක් කරලා තියෙනවා කියනවා 925 එකේ.

    ෆෝන් දෙකම සෑහෙන දුරට ඇතුලතින් එකයි.

    පිටතින් පෙනුම වැඩි 925 එකේ. අරලුමිනියම් ෆ්‍රේම් එක නිසා. හැබැයි ඉතිං ඒකෙත් නරක පැති තියෙනවා ලු. මැග්නටික් කවර් පව්ච් දාලා පාවිච් කරන්න බෑ කියලා කියනවා :sorry:

    ah ehemada... tnxx machn info walata ube. dannati dewal tikak danagatta.. 930 ekakata waget aasai. sallit na.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ah ehemada... tnxx machn info walata ube. dannati dewal tikak danagatta.. 930 ekakata waget aasai. sallit na.
    920 එක මගෙ ලගත් තියෙනවා තමයි මචෝ. හැබැයි මේ ෆෝන් එක රිලීස් කරලා දැං අවුරුදු 2කට කිට්ටුයි. ඉතිං... උඹ අළුතෙන්ම ගන්න යන නිසා ටිකක් කල්පනා කරලා බලපං. අතේ තියෙන සල්ලි ටික වියදං කරනකං ඉවසිල්ලක් නෑ තමයි. හැබැයි අරගෙන ටික දවසකින් උඹට 930 එකට ආසා හිතුනොත් අපරාදෙ. පුලුවන් නං තව සල්ලි ටිකක් ඉතුරු කරගන්න බලන්න. එකපාර හොදම එකක් ගන්න. හදිස්සි වෙන්න එපා මචෝ
    1.gif
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    920 එක මගෙ ලගත් තියෙනවා තමයි මචෝ. හැබැයි මේ ෆෝන් එක රිලීස් කරලා දැං අවුරුදු 2කට කිට්ටුයි. ඉතිං... උඹ අළුතෙන්ම ගන්න යන නිසා ටිකක් කල්පනා කරලා බලපං. අතේ තියෙන සල්ලි ටික වියදං කරනකං ඉවසිල්ලක් නෑ තමයි. හැබැයි අරගෙන ටික දවසකින් උඹට 930 එකට ආසා හිතුනොත් අපරාදෙ. පුලුවන් නං තව සල්ලි ටිකක් ඉතුරු කරගන්න බලන්න. එකපාර හොදම එකක් ගන්න. හදිස්සි වෙන්න එපා මචෝ
    1.gif

    oww machn eeka hari... :yes: tnxxx machoo... tikak idalama blannamkooo..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට 720 ෆෝන් එකක් තියෙන එකෙක් ටිකක් කියපල්ලකෝ ෆෝන් එකේ හොද නරක , මේකේ කැමරා එක කොහොමද තියෙන කෙනෙක්ට ෆොටෝ එකක් දෙකක් අප්ලෝඩ් කරන්න බැරිද ...

    අනිත් එක ලුමියා වල රිඟින් ටොන් නැතිව වයිබ්රේට් විතරක් දාලා තියන්න බහ කියනවා ඒක ඇත්තද ?
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කවදා ගන්න ලැබෙයිද ඉතින් ඕකක් මට:dull:
    කීයටද ගත්තේ:eek:

    :cool::cool::cool::cool::cool:

    925 වලට ඇවිත් තියෙන්නේ බන්.
    උබ අර preview for developers app එකේ තියෙන enable preview for developers එකට දාල තියෙන ටික් ඒක අයින් කරලා update චෙක් කරපන්කෝ.එතකොට හරි.:yes:

    එතකොට අප්ඩේට් ඒක දෙයි:yes:

    bohoma isthuuuthi wasthuwe.. karalama balamuu.. :rofl: :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට 720 ෆෝන් එකක් තියෙන එකෙක් ටිකක් කියපල්ලකෝ ෆෝන් එකේ හොද නරක , මේකේ කැමරා එක කොහොමද තියෙන කෙනෙක්ට ෆොටෝ එකක් දෙකක් අප්ලෝඩ් කරන්න බැරිද ...
    අනිත් එක ලුමියා වල රිඟින් ටොන් නැතිව වයිබ්රේට් විතරක් දාලා තියන්න බහ කියනවා ඒක ඇත්තද ?

    Nokia Lumia 720 Camera Review - මේක බලලම තේරුම් ගනින් මචං
    Nokia Camera App එකත් එක්ක ෆොටෝ අරන් බලපං මචං..

    photo upload කරන්න පුළුවන් බන් ( Nokia Lumia 720 - Upload photos and videos to the web)
    http://www.nokia.com/gb-en/support/...pic=GUID-EF47EA34-2C58-4417-B001-40A8E19F8B26

    windows phone 8.1 වල නම් vibrate only පුළුවන් මචං. volume key එක ඔබලා. උඩින් වැටෙන menu එකේ left side එකට ringtone + notification volume එක drag කලාම හරි නේ. කව්ද කියන්නේ බැහැ කියල
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ara magul Lock Screen Beta app eka eka crash wela ada dawasama balan hitiya melo wadak karaganna baruwa :angry:
    Phone eka on eth screen eka enne naa :oo:
    Yanthan ada hawasa battery eka bassa. Aai on karapu gamanma e redda uninstall karala damma :growl:

    බැට්‍රිය බහිනක්න් ඉන්න ඕනේ නෑ.restart කරන්න පුළුවන්.non removable ඒවාට නැත්නම් කෙස් නේ......:cool:
    Press and hold the Power and Volume Down keys simultaneously for 10-15 seconds.Release and the phone will restart. After this operation, you may need to set the date and time on the phone.
     
    Status
    Not open for further replies.