windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3a_zpsouhyouvt.jpg

    wp_ss_20160202_0002_zpsz3e7nrtd.png

    3_zpsk2uhshan.jpg

    2_zpsejkjly8y.jpg


    මගෙ කන්ටැක්ට් sync වෙන් නෑ මොකද වරද :confused:

    මා තොප හට කොරන්න කියු දේවල් එලෙසින්ම කරාද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia lumia 532 phone එකෙන් internet යන්න settings හදන්නේ කොහොමද?

    නෝමලි කිසිම සිම් එකකට සෙටින්ග්ස් හදන්න ඕන නෑ මචන් ලුමියා ඩිවයිස් වල.
    නිකම්ම එනවා සෙටින්ග්ස්.
    උබේ ඩේටා ඔන්ද බලපන් නෙට් යන්න බැරි නම්.
    ඩේටා ඔන් වෙලත් ඒත් නෙට් යන්න බැරි නම් උබේ සිම් එක අයිති සමාගමේ ආකේඩ් එකකට ෆෝන් එකත් එක්ක අරන් ගිහින් උන්ට කියලා මැනුවල් සෙටින්ග්ස් දාගනින්.

     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නෝමලි කිසිම සිම් එකකට සෙටින්ග්ස් හදන්න ඕන නෑ මචන් ලුමියා ඩිවයිස් වල.
    නිකම්ම එනවා සෙටින්ග්ස්.
    උබේ ඩේටා ඔන්ද බලපන් නෙට් යන්න බැරි නම්.
    ඩේටා ඔන් වෙලත් ඒත් නෙට් යන්න බැරි නම් උබේ සිම් එක අයිති සමාගමේ ආකේඩ් එකකට ෆෝන් එකත් එක්ක අරන් ගිහින් උන්ට කියලා මැනුවල් සෙටින්ග්ස් දාගනින්.


    aluth sim ekak damme(mobitel).connect wenna ba.mata dana ganna one data on karanne kohomada kiyala
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නෝමලි කිසිම සිම් එකකට සෙටින්ග්ස් හදන්න ඕන නෑ මචන් ලුමියා ඩිවයිස් වල.
    නිකම්ම එනවා සෙටින්ග්ස්.
    උබේ ඩේටා ඔන්ද බලපන් නෙට් යන්න බැරි නම්.
    ඩේටා ඔන් වෙලත් ඒත් නෙට් යන්න බැරි නම් උබේ සිම් එක අයිති සමාගමේ ආකේඩ් එකකට ෆෝන් එකත් එක්ක අරන් ගිහින් උන්ට කියලා මැනුවල් සෙටින්ග්ස් දාගනින්.


    Sure uge hutch atte
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Machanla Lumia 1020 1kata hoda flexibla tripod 1k ganna place 1k kiyapanko...ebay gennanna time madi.next week oone.:rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ තියෙන්නේ ලුමියා 625 එකක් Windows 8.1 Denim update එකත් එක්ක.මේකට Bluetooth Remote Shutter එකක් සෙට් කර ගන්නේ කොහොමද ?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    aluth sim ekak damme(mobitel).connect wenna ba.mata dana ganna one data on karanne kohomada kiyala

    ෆෝන් එකේ සෙටින්ග්ස් වල සෙලියුලර් කියලා එකක් තියනවා.
    ඒකේ ඩේටා කනෙක්ශන් කියන එක ඔන් කරපන්.

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    10586.71 ඇවිල්ලා


    Fixes include: (source: blogs.windows.com)

    Windows Update performance and reliability improvements

    Improvements in migration of data profiles and messaging settings when upgraded from Windows Phone 8.1.

    SensorCore API’s are now upgraded correctly from Windows Phone 8.1; allowing applications, including many fitness applications, to correctly access movement data.

    SD card detection has been improved on boot and after insertion; File Explorer now handles the removal of an SD card when the default for apps or photos are set to SD.

    Improvements in the Edge browser, including PDF rendering.
    Bluetooth improvements when re-connecting to already paired devices and cars; turn by turn directions, and when using Cortana with the Microsoft Band.

    Improvements in Settings when downloading Maps or changing Quick Settings.

    Reinstalling Groove Music from the Windows Store no longer causes DRM music playback issues. Groove Music local song collections are now more quickly imported within the application

    Device power improvements after listening to music, after missed phone calls when iris detection is disabled, and when downloading updates.
    In app purchases now work correctly when cellular data is disabled.
    Improvements to the reliability of Kids Corner.

    Restarting
    21e56cm.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ ආතල් ගේම් එකක් යනවා කවු බෝයි ටයිප්.
    බාගන්ඩෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් වලට කීබෝර්ඩ් හදන හොදම කම්පැනියක් වන ස්විෆ්ට්කී කම්පැනි එක මයික්‍රොසොෆ්ට් එකෙන් ඩොලර් මිලියන 250 මුදලකට මිලට ගන්න සැරෙසන්නලු යන්නේ.
    ඒක ගත්තොතින් මැක්සා.
    වින්ඩෝස් ෆෝන් වල කීබෝර්ඩ් එක එහෙමත් වෙනස් වෙයි ඉස්සරහට කස්ටමයිසේශන්ස් එක්කම.

    SwiftKey1.jpg


    http://wmpoweruser.com/microsoft-buys-swiftkey-predictive-keyboard-for-250-million/
     
    Status
    Not open for further replies.