windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    goodmorning_dog.png

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මම එච්චර නිදාගන්න එකෙක් නෙවෙයි බන්.

    හැබෑට? මට බයක් තියෙනවා නිදා ගැනීම අඩු වෙලා අකාලේ මැරෙයි කියල මාව.......
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    950 එක්ස් එල් එකක් එහෙම ගන්න අයිඩියා එකක් නැද්ද?

    ආසාව නම් තියෙනවා බන්. සල්ලිත් තියෙනවා අතේ. වයිපරේ ගාව 930 එකයි. මගේ ගාවත් එකමනේ. ගෙදර වැඩ පටන් ගන්නවා 17 වෙනිදා. සල්ලිත් ඕනේ ඉස්සරහට ඒ නිසා. එකයි ටිකක් පස්ස ගහල ඉන්නේ. දුක තමයි බන්....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැබෑට? මට බයක් තියෙනවා නිදා ගැනීම අඩු වෙලා අකාලේ මැරෙයි කියල මාව.......

    ප්ලේන් කඩන් වැටිලා මිනිස්සු බේරෙනවා,ගස් වලින් වැටිලා මිනිස්සු මැරෙනවා.
    නැව් ගිලෙද්දි මිනිස්සු බේරෙනවා,නාන්න ගිහින් ගිලිලා මැරෙන අය ඉන්නවා.
    ඒ වගේ තමා බන්.
    වෙලාව හරියි නම් යනවා බන් මොනාකරත් නොකරත්.
    උබේ නින්ද කොහොමද ?
    ගොඩක් දවස් වලට මම අනිවා පාන්දර 3 වගේ වෙනකම් ඇහැරලා ඉන්නේ.
    සමහර දවස් වල 4,5,6 වෙනකනුත් ඉන්නවා පාන්දර.
    මේ ත්‍රේඩ් එකේ මගේ සමහර කමෙන්ට්ස් දාලා තියන වෙලාව බලපන්.
    කීයට නිදාගත්තත් උදේ 6.45 වෙද්දි නිකම්ම ඇහැරෙනවා.

    ගෙදර වැඩ වලට අනිවා මුල් තැන දෙන්න ඕනනේ බන්.
    හෙමිට ගමුකෝ අපි.
    ;);)
     
    සමහර දවස් වලට හරියට නින්ද යන්නේ නෑ. අඩු නින්ද එච්චර හොද දෙයක් නෙවෙයිලු බන්. ඉතින් උබට උදේට නිදිමත නැද්ද?
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ගෙදර වැඩ වලට අනිවා මුල් තැන දෙන්න ඕනනේ බන්.
    හෙමිට ගමුකෝ අපි.
    ;);)

    ඔව් බන් එකයි කාගෙන ඉන්නේ. උබ මොකෝ අයිකන් එකක් හොයා හොයා ඉන්නේ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමහර දවස් වලට හරියට නින්ද යන්නේ නෑ. අඩු නින්ද එච්චර හොද දෙයක් නෙවෙයිලු බන්. ඉතින් උබට උදේට නිදිමත නැද්ද?

    නිදිමතක් නම් එන්නේ නෑ ඒත් දවල් වෙද්දි ඇස් දෙකෙන් කදුලු එන්න ගන්නවා සමහර වෙලාවට.
    ඇස් ගිනිගන්නවා වගේ ෆිලින් එකක් එනවා එතකොට.
    ඒක ගැන වැඩිය හිතන් නැතුව හිටියම ගානක් නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් එකයි කාගෙන ඉන්නේ. උබ මොකෝ අයිකන් එකක් හොයා හොයා ඉන්නේ?

    යුස් කරලා බලන්න ආසයි බන්.
    ලන්කාවේ නැති ෆෝන් එකක්නේ.
    ඒ නිසා ආසාව ආවා.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    යුස් කරලා බලන්න ආසයි බන්.
    ලන්කාවේ නැති ෆෝන් එකක්නේ.
    ඒ නිසා ආසාව ආවා.

    ඔව් ඕක යුරෝප් රටවල වලට රිලීස් කල එකක් නේද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඕක යුරෝප් රටවල වලට රිලීස් කල එකක් නේද?

    ඕක රිලීස් කරේ යුරෝප් වල විතරයි.
    පට්ට ෆෝන් එක බන්.
    ලස්සනයි ඩිසයින් එකත්.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඕක රිලීස් කරේ යුරෝප් වල විතරයි.
    පට්ට ෆෝන් එක බන්.
    ලස්සනයි ඩිසයින් එකත්.

    ලොකු වෙනසක් නෑ නේද 930 එකයි ඕකයි අතර?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැබෑට? මට බයක් තියෙනවා නිදා ගැනීම අඩු වෙලා අකාලේ මැරෙයි කියල මාව.......

    මේක අපි ෆාමසි වලින් ඉල්ලුවට දෙන්නේ නෑ දොස්තර කෙනෙක්ගේ මෙව්වා එකක් නැතුව.
    උබ අදුරන ෆාමසි එකක වැඩකරන කෙනෙක් ඉන්නවානම් මනොරෙස්ට් කියලා ටැබ්ලට් එකක් තියනවා.
    රෑට කෑම කාලා ඒකක් බීපන්.
    නින්ද යනවා මචන්.
    එහෙමත් නැත්තම් උබ කවුන්සිල් පලයන් මචන්.
    නවලෝකේ ඉන්නවා නිරෝශ මෙන්ඩිස් කියලා දොස්තර කෙනෙක්.
    එපොයින්මන්ට් එකක් දාලා පලයන්.
    උබට නින්ද නොයන එකට හේතුව උබේ මනසේ තියන මොනාහරි සිද්දියක් නිසා වෙන්න පුලුවන්.
    ඒකයි මචන්.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මේක අපි ෆාමසි වලින් ඉල්ලුවට දෙන්නේ නෑ දොස්තර කෙනෙක්ගේ මෙව්වා එකක් නැතුව.
    උබ අදුරන ෆාමසි එකක වැඩකරන කෙනෙක් ඉන්නවානම් මනොරෙස්ට් කියලා ටැබ්ලට් එකක් තියනවා.
    රෑට කෑම කාලා ඒකක් බීපන්.
    නින්ද යනවා මචන්.
    එහෙමත් නැත්තම් උබ කවුන්සිල් පලයන් මචන්.
    නවලෝකේ ඉන්නවා නිරෝශ මෙන්ඩිස් කියලා දොස්තර කෙනෙක්.
    එපොයින්මන්ට් එකක් දාලා පලයන්.
    උබට නින්ද නොයන එකට හේතුව උබේ මනසේ තියන මොනාහරි සිද්දියක් නිසා වෙන්න පුලුවන්.
    ඒකයි මචන්.

    බලන්නම් ටැබ්ලට් එක. තැන්කිව් කිව්වා....​
     
    Status
    Not open for further replies.