windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව තව ඒවා රෙඩ් ස්ටෝන් update එකෙන් එනවා.තාම ලොක් ස්ක්‍රීන් එක ස්පීඩ් මදි.බූට් වෙන්න වෙලා යනවා.බැටරි ලයිෆ් එක සුපිරි.glance වැඩ නෑ
    glance වැඩ කරනව බන් මගේ තියෙනවනේ :sorry:
    ලොක් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ස්පීඩ් මදී තමයි හැබැයි එක පාරක් පින් කරලා ගිහින් එනකොට නම් අවුලක් නැහැ
    බැටරි කෙස් එකක් මගෙත් අවේ නැහැ මම චෙක් කරා

    මම අද හැම ඇප් එකක්ම රන් කරලා බැලුවා
    සිංහල යුනිකෝඩ් ෆයිල්ස් කියන ඇප්ස් තව දුරටත් ඕන වෙන්නෙ නැහැ
    මොකද ඉන්බිල්ට්ම එන නිසා ඒවා :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්කයිප් මැසේජ් සින්ක් වෙන එක නවත්තන්න පුලුවන්ද මැසේජින් වලට
    නැත්නම් බද වැල වගේ එනවා එනවා පරණ රෙද්දවල්

    ස්කයිප් විඩියෝ කියලා එකක් තියනවා උබේ ඇප් ලිස්ට් එකේ.
    ඒකට පලයන්.
    ඒකේදි මුකුත් නොදි ඩු දිස් ලේටර් කරපන්.
    ඊට පස්සේ පල්ලෙහා කොනේ තිත් 3 තියනවා.
    ඒ තිත්3 ටච් කරලා සෙටින්ග්ස් පලයන්.
    ඊට පස්සේ සයින් අවුට් කරපන්.
    එතකොට ස්කයිප් එකෙන් සයින් අවුට් වෙනවා,මැසේජස් එන්නේ නෑ අපේ ඉන්බොක්ස් එකට.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තව තව ඒවා රෙඩ් ස්ටෝන් update එකෙන් එනවා.තාම ලොක් ස්ක්‍රීන් එක ස්පීඩ් මදි.බූට් වෙන්න වෙලා යනවා.බැටරි ලයිෆ් එක සුපිරි.glance වැඩ නෑ

    ග්ලාන්ස් එක මගේ වැඩ බන්.
    කෑල්ලගේ 640 එක්ස් එල් එකෙත් වැඩ.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • තව තව ඒවා රෙඩ් ස්ටෝන් update එකෙන් එනවා.තාම ලොක් ස්ක්‍රීන් එක ස්පීඩ් මදි.බූට් වෙන්න වෙලා යනවා.බැටරි ලයිෆ් එක සුපිරි.glance වැඩ නෑ

    මොකද්ද උඹේ ෆෝන් එක. සුපිරි කිව්වේ 8.1 එකට වඩා තියනවද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අතට වද දෙන එක අඩු කරන්න ඔ්න බං.
    පව්..
    මටම දුකයි මගේ අත ගැන..​

    :lol::lol:
    මගේ අතත් ඔහොම තමා සමහර දවස් වලට.
    ගහලා ගහලාම අත කැඩිලා වගේ,මැනික් කට්ට රිදේනවා ඒත් අරක ආපහු කෙලින් වෙනවානේ විනාඩියක් යන්න කලින්.
    ඊට පස්සේ අතේ අමාරුව නිසා නිදාගන්නවා.

     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    640 එක අලුත්ම එකනෙ බන්
    ස්ක්‍රීන් සයිස් එකත් එක්ක පට්ටටම තියේ
    625 එකේ මම දැන් ඊයේ දැම්මා Lag කෙස් නම් නැහැ
    ස්මූත්ලි රන් වෙනවා ඇප්ස් ෆිචර්ස් සැහෙන වෙනස් කරලා
    ඇඩිෂනල් ෆිචර්ස් එකතු කරලා පටෙටම
    ඩෙස්ක්ටොප් ඕ.එස් එක තරම්ම පට්ට
    me BN mage gawath tynne 625k .uba windows 10 daapu eke screen shot tikak daapanko. ❤❤
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol::lol:
    මගේ අතත් ඔහොම තමා සමහර දවස් වලට.
    ගහලා ගහලාම අත කැඩිලා වගේ,මැනික් කට්ට රිදේනවා ඒත් අරක ආපහු කෙලින් වෙනවානේ විනාඩියක් යන්න කලින්.
    ඊට පස්සේ අතේ අමාරුව නිසා නිදාගන්නවා.


    :shocked: ගෑනියෙක් ගනිං පුතේ නැත්නම් උබ මැරෙන්න කූබි කාලා :lol:

    :lol::lol::lol::lol::lol::lol:
    උයා හරි වනචරයි.


    අනේ උබ හොද එකා :rolleyes:


    අතට වද දෙන එක අඩු කරන්න ඔ්න බං.
    පව්..
    මටම දුකයි මගේ අත ගැන..​

    ඉතිං සහෝ වෙන කෙනෙක්ගෙ සහයෝගයක් ගනිංකෝ
    මේවනෙ ප්‍රශ්න බං දැං කාලෙ කොල්ලන්ට
    ෆෝන් නම් මොන කර ගන්න බැරිද :lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Capture.JPG

    502 :cool:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචං මේ වැඩේ හරියන්නෙ නෑ.අලුත් විස්තර ටිකක් දාලා අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන් ගනින්කො මේකෙ දෙක විදිහට.....
    මට තියෙන ප්‍රශ්න.
    ඩෙස්ක්ටොප් OS වලින් මුලුලෝකෙම අල්ලපු microsoft ලා තාමත් හරියට ෆෝන් වලට ඇප්ස් දෙන්නෙ නැත්තෙ ඇයි බන්.මම න හිතන්නෙ මොකක් හරි ලොකු ප්ලෑන් එකක් ඇති.නැත්නම් වින්ඩෝස් ෆෝන් නැත්තටම නැති කරන්න යනවා ඇති.ඒ උනත් බිල් ගේට්ස් එහෙම දුර දිග බලන්නෙ නැතිව වැඩ කරන කෙනෙක් නෙවෙයි නෙ බන්.මම වින්ඩොස් ෆෝන් වලට කැමති ස්ලෝ වෙන්නෙ නැති නිසා සහ මම ෆෝන් එක පාවිච්චි කරන්නෙ mail බලන්නයි,fb වෝල් එක බලන්නයි(මම චැට්,කමෙන්ට් කරන්නෙ නෑ),pdf කියවන්නයි viber,whatsapp වගේ වැඩ ටිකකට විතරක් නිසා.තව ඒකෙ කැම් එක හොද නිසා.android එකක් ගන්නවනම් hi-end phon එකක් ගන්න ඕනා බන්.මට ඒ තරම් සල්ලි නෑ තාම ෆෝන් එකකට වියදම් කරන්න.අනිත් එක මම දැනට වින්ඩොස් OS එක තියෙන ටැබ් එකක් පාවිච්චි කරනවා(dell venue 8 pro),ඒත් ඒකෙ තියෙන්නෙ desktop version එක....
    පොඩ්ඩක් දන්න උන් කියපන් ඇයි තාම microsoft ලා වින්ඩොස් ෆෝන් වලට තාම ඒතරම් සලකන්නෙ නැත්තෙ.මම දැක්කා desktop OS එක දාන්න පුලුවන් ෆෝන් එකක් ලබන අවුරුද්දෙ එවන්න යනව කියලා බ්ලොග් එකක තියෙනවා.........
     
    Status
    Not open for further replies.