windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :no:අපිලට අවසර දීල තියෙන්නේ ඔටුවෝ එක්කයි එළුවෝ එක්කයි ජින්ක ජිගිරි කොරන්න විතරයි

    එතකොට යකෝ උඹල ළමයි හදන්නෙත් ඔටුවොයි එළුවොයි එක්කද..
    :lol::lol:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    දාපන් දාපන්.
    අද සීතලයිනේ.

    දැන් ගහල ඉන්නේ අම්බානක......

    හෙට නිවාඩු දවසක්ද බන්?

    මිඩ්ල් ඊස්ට් නේ බන්. ඉතින් සිකුරාදා නිවාඩු......

    අපි නම් අද සෙට් වෙනවා. හෙට නිවාඩු දවස නේ.......!​

    ඇයි යකෝ උඹට නිවාඩු.
    මට වැඩනේ..
    මේක මහ අසාදාරන ආන්ඩුවක්නේ..
    කෝ එන්ඩ කියපං මෛත්‍රී මහත්තයට මේ ත්‍රෙඩ් එකට..​
    [/QUOTE]

    ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. ගහල ඉන්නේ අම්බානක දැන් යකෝ.......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් ගහල ඉන්නේ අම්බානක......

    මිඩ්ල් ඊස්ට් නේ බන්. ඉතින් සිකුරාදා නිවාඩු......

    ඇයි යකෝ උඹට නිවාඩු.
    මට වැඩනේ..
    මේක මහ අසාදාරන ආන්ඩුවක්නේ..
    කෝ එන්ඩ කියපං මෛත්‍රී මහත්තයට මේ ත්‍රෙඩ් එකට..​

    ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. ගහල ඉන්නේ අම්බානක දැන් යකෝ.......
    [/QUOTE]

    ආ..............................
    නිදාගන්න කලින් අතේ පාරක් ගහලා නිදාගනින් පන තිබ්බොත්.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ලංකාවේ නෙවෙයි බන් ඉන්නේ. ගහල ඉන්නේ අම්බානක දැන් යකෝ.......

    ආ..............................
    නිදාගන්න කලින් අතේ පාරක් ගහලා නිදාගනින් පන තිබ්බොත්.

    [/QUOTE]

    තව එකෙක් එක්ක 3/4 ඉවරයි බෝතලෙන් දැන්. අම්මෝ වැදිලා ඉන්නේ සුපිරියට....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආ..............................
    නිදාගන්න කලින් අතේ පාරක් ගහලා නිදාගනින් පන තිබ්බොත්.

    තව එකෙක් එක්ක 3/4 ඉවරයි බෝතලෙන් දැන්. අම්මෝ වැදිලා ඉන්නේ සුපිරියට....
    [/QUOTE]

    මොකක්ද ගහන බෝතලේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කැල් එකට ආපු අප්ඩේට්ස් දාලා නැතුව ඇති උබ.
    මගේ ඔහොම වෙලාම නෑ බන්.

    අනේ මන්දා බන් :oo:

    කන්ටැක්ට්ස් බැක්ග්‍රවුන්ඩ් වලින් ඩිසේබල් කරපන්.
    ලොක්ස්ක්‍රීන් එක නම් වෙලාවකට මගෙත් ඔහොම වෙනවා.
    ලොක්ස්ක්‍රීන් එක ලෝඩ් වෙනකම් ඉන්නේ නැතුව ෆෝන් එක අන්ලොක් කරපන්.
    අව්ලක් වෙන්නේ නෑ.

    මම කිව්වේ ඒක නෙවෙයි. අපි ඇප්ස් 5ක් ඕපන් කරා කියමුකෝ, මැසේජින් ඕපන් කරලා බැක් කරනවා, කැලැන්ඩර් ඕපන් කරලා බැක් කරනවා, මේ වගේ තව දෙක තුනක් ඕපන් කරලා බැක් කරලා හෝම් ඇවිල්ලා මිනිමයිස් කරපුවා බැලුවොත් අර ඕපන් කරපු ඔක්කෝම පෙන්නනවා. ඉස්සර එහෙම නැහැ. ඉස්සර නම් යම්කිසි ඇප් එකක් ඕපන් කරලා බැක් කරාම ඒක ක්ලෝස් වෙනවා. දැන් මිනිමයිස් වෙනවා. බැට්‍රි කන සීන් එකක්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචංලා උදව්වක් ඔ්නේ..
    http://www.elakiri.com/forum/showthread.php?p=19735266&posted=1#post19735266
    මෙතන තියෙනවා මගෙ කතාව.
    මං A/L කරේ බාගෙට..
    මේ අවුරැද්දෙ exam එකට ලියන්න හිතාගෙන ඉන්නවා..
    Bio,Physics,IT කියන සබ්ජෙක්ට් වලින්.
    උඹලා ලග නෝට්ස් එහෙම තියෙනවනම් මට එවහල්ලකෝ..
    මට මොන සුදුසුකම තිබ්බත් උසස් පෙල ලියන්න කියලා ගෙදරින් කියන්නේ..
    හිතට හරි වදයක් බං..​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ මන්දා බන් :oo:

    මම කිව්වේ ඒක නෙවෙයි. අපි ඇප්ස් 5ක් ඕපන් කරා කියමුකෝ, මැසේජින් ඕපන් කරලා බැක් කරනවා, කැලැන්ඩර් ඕපන් කරලා බැක් කරනවා, මේ වගේ තව දෙක තුනක් ඕපන් කරලා බැක් කරලා හෝම් ඇවිල්ලා මිනිමයිස් කරපුවා බැලුවොත් අර ඕපන් කරපු ඔක්කෝම පෙන්නනවා. ඉස්සර එහෙම නැහැ. ඉස්සර නම් යම්කිසි ඇප් එකක් ඕපන් කරලා බැක් කරාම ඒක ක්ලෝස් වෙනවා. දැන් මිනිමයිස් වෙනවා. බැට්‍රි කන සීන් එකක්.

    ඉතින් බන් වින්ඩෝස් 8.1 වලත් එහෙමනේ.
    උබ 8.1 වලදි බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ගොඩක් ඩිසේබල් කරලා තියෙන්න ඇති.
    ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරපන්.
    උබ කිව්වාම මම දැන් බැලුවා අප්පච්චිගේ ෆෝන් එකේ 8.1 තියන නිසා.
    ඒකෙත් එහෙම තමා බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා උදව්වක් ඔ්නේ..
    http://www.elakiri.com/forum/showthread.php?p=19735266&posted=1#post19735266
    මෙතන තියෙනවා මගෙ කතාව.
    මං A/L කරේ බාගෙට..
    මේ අවුරැද්දෙ exam එකට ලියන්න හිතාගෙන ඉන්නවා..
    Bio,Physics,IT කියන සබ්ජෙක්ට් වලින්.
    උඹලා ලග නෝට්ස් එහෙම තියෙනවනම් මට එවහල්ලකෝ..
    මට මොන සුදුසුකම තිබ්බත් උසස් පෙල ලියන්න කියලා ගෙදරින් කියන්නේ..
    හිතට හරි වදයක් බං..​

    බයෝ නෝට්ස් , ෆිසික්ස් නෝට්ස් මම එවන්නම් මචන්.
    අයි ටි ඒවා තමා නැත්තේ.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    තව එකෙක් එක්ක 3/4 ඉවරයි බෝතලෙන් දැන්. අම්මෝ වැදිලා ඉන්නේ සුපිරියට....

    මොකක්ද ගහන බෝතලේ?
    [/QUOTE]

    Smirnoff Raspberry
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඉතින් බන් වින්ඩෝස් 8.1 වලත් එහෙමනේ.
    උබ 8.1 වලදි බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ගොඩක් ඩිසේබල් කරලා තියෙන්න ඇති.
    ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරපන්.
    උබ කිව්වාම මම දැන් බැලුවා අප්පච්චිගේ ෆෝන් එකේ 8.1 තියන නිසා.
    ඒකෙත් එහෙම තමා බන්.

    අඩේ ඔව් බන්. ෆෝන් එක ගත්තු අළුතම බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඔෆ් කරගෙන කරගෙන ගියා. ඒත් මට එච්චර මීටර් නෑ ඒ කරපුදෙයින් වෙච්ච දේ. දැන් තමයි තේරුනේ.
    ආයිත් ඕක්කෝම ඕෆ් කරලා දැම්මා ;) දැන් මම පුරුදුවෙලා තියෙන්නෙ ඒ විදියට බන් :dull:
    තෑන්ක්ස් ඈ කියල දුන්නට :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ ඔව් බන්. ෆෝන් එක ගත්තු අළුතම බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඔෆ් කරගෙන කරගෙන ගියා. ඒත් මට එච්චර මීටර් නෑ ඒ කරපුදෙයින් වෙච්ච දේ. දැන් තමයි තේරුනේ.
    ආයිත් ඕක්කෝම ඕෆ් කරලා දැම්මා ;) දැන් මම පුරුදුවෙලා තියෙන්නෙ ඒ විදියට බන් :dull:
    තෑන්ක්ස් ඈ කියල දුන්නට :)

    :):):):):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    e5a7b1b12ebf34c1726253c1f7ec4989.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    HP Elite X3

    hp_elite_x3_leak_01_tech2.jpg

    Specification of HP Elite X3 running Windows 10 mobile

    • Snapdragon 820 Quad-Core processor
    • 4GB RAM
    • 32 GB of internal storage
    • 16MP rear camera and 8MP FFC
    • 5.96 Inch QuadHD Display
    • Dust proof
    • Water proof
    • Iris scanner
    • Finger print reader
    • Continuum support with USB C type Port

    The device looks like the best Phablet which runs Windows 10 Mobile & it is expected to launch on MWC 2016.
     
    Status
    Not open for further replies.