windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: ඕක වෙන්ට නම් මචන් සන්ජිය බිවුව ඒවම බොන්ට ඕනෙද දන්නේ නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නෑ නෑ නෑ ඔහෙඉන්න වැස්සියක් අල්ලාගෙන කිරි ටික දොවාගන්න....... කිරිබොන්න දුරුකතර ගෙවාගෙන කොළඹ එන්න ඕනේ නෑ.......:lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked: හුටා කෙල වෙයි ද ? :eek: 59%

    තෝ වින්ඩෝස් 10 දානගමන්ද ඉන්නේ?
    ටක් ගාලා ෆෝන් එක චාර්ජර් එකට ගහපන්.
    ඕකේ ඔක්කොම ඉවර වෙලා අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙලා වැඩ ඉවර වෙනකම්ම චාර්ජර් එකෙන් ගලවන්න එපා.

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ උගේ බ්‍රෑන්ඩ් එකම බොන්න යන්න එපා :shocked::eek::baffled:

    D6BDE029731064107511055282176_1f28877f720.4.8.jpg

    සින්නක්කර, පරම, තනි බුදලේ යකෝව් මගේ...... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ නෑ ඔහෙඉන්න වැස්සියක් අල්ලාගෙන කිරි ටික දොවාගන්න....... කිරිබොන්න දුරුකතර ගෙවාගෙන කොළඹ එන්න ඕනේ නෑ.......:lol::lol::lol:

    මිල්කි ලව්ගෙන් දොවා ගන්න කියමු :rofl: කිනා දස්සයා :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    525 එකට දාන්න පුලුවන් බන් අව්ලක් නැතුව.
    මෙන්න මූ ලගදි 525 එකට 10 එක දැම්මා.
    මැසේජ් එකක් දාලා අහපන්.
    http://www.elakiri.com/forum/member.php?u=272788



    ආහ්හ් මේ අනාත කුකුලත් 10 දාලාද......
     

    kingdewi

    Well-known member
  • නෑ නෑ නෑ ඔහෙඉන්න වැස්සියක් අල්ලාගෙන කිරි ටික දොවාගන්න....... කිරිබොන්න දුරුකතර ගෙවාගෙන කොළඹ එන්න ඕනේ නෑ.......:lol::lol::lol:

    ඔවුවට කියන්න නම් දේවල් එනවා ..එක්කොත් ඕනේ නැහැ :lol:
    සින්නක්කර, පරම, තනි බුදලේ යකෝව් මගේ...... :rofl::P

    දෝණි නැති වෙලාවට :lol::lol::lol::P:P:P:P:P:P:P:P:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ වින්ඩෝස් 10 දානගමන්ද ඉන්නේ?
    ටක් ගාලා ෆෝන් එක චාර්ජර් එකට ගහපන්.
    ඕකේ ඔක්කොම ඉවර වෙලා අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙලා වැඩ ඉවර වෙනකම්ම චාර්ජර් එකෙන් ගලවන්න එපා.


    ලැපට ගසල තියෙන්නේ :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලැපට ගසල තියෙන්නේ :nerd:

    චාර්ජර් එක නැද්ද බන්?
    චාර්ජර් එක තියනවානම් චාර්ජර් එකට ගහපන්.
    පවර් බෑන්ක් එකකට උනත් කමක් නෑ බැටරි තියනවානම් පවර් බෑන්ක් එකේ.
    නැත්තම්ම විතරක් ලැප් එකේ තියපන්කෝ.

     
    Status
    Not open for further replies.