windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19779493 said:
    විශ්වාස කරනව නන් විශ්වාස කරපන් අද මගේ 535 එක තට්ටු 3ක් උඩ ඉඳන් කොන්ක්‍රිට් පොලවට වැටුන , Ruber Cover එකයි Back Cover එකයි එකටම ගැලවිලා එක තැනක බැට්‍රිය තව තැනක, Phone එක තව තැනක, Display එක පුපුරල හැම තැනම ඉරි, ෆෝන් එක හීරිලාවත් නෑ , ඕනි එකක් කියල දාල ඔන් කලා ඔන් උනා කියපන්කො , පස්සෙ Temperd Glass එක ගැලෙව්ව බැලින්නම ඒක පුපුරල තියෙන්න Phone එකට හෙනයක් වත් නෑ, අඩු ගානෙ හීරිලාවත් නෑ, සුපිරියටම වැඩ Windows Phone වල හොඳ කමද මගේ වෙලාවෙ හොඳ කමද මන්ද:lol::lol:

    උබේ වෙලාවයි,ෆෝන් එකේ කොලිටියයි දෙකම හොද නිසා උබ බේරුනා මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    wow.......... මගෙත් 535 , 10 ft ඉදන් rail way එකට වැටිලා තියනවා. display එක යකඩේ වැදුන හුචස් ගාල. Temperd Glass තිබ්බෙත් නෑ . but කෑලි 3 කට වෙන්වුණා (බැටරි , බැක් & 4n ) display එක ට මොනවත් වුන් නෑ ...

    ගෝරිල්ල protect එක නිසා වෙන්න ඕන.....

    ඕකට ටෙම්පර්ඩ් එකක් දාපන් කොල්ලා.
    එතකොට තවත් හොදයි මචන්.
    මගේ 928 එක අනන්තවත් වැටිලා තියනවා උඩවල් වල ඉදන්.
    තාම නම් කිසි ආබාධයක් වෙලා නෑ.
    ලුමියා ඩිවයිසස් වල බිල්ඩ් කොලිටිය කොහොමත් හොදයි.
    ඉස්සර නොකියා පොඩි ෆෝනුත් එහෙමනේ.
    පොලේ ගැහුවත් බඩු වැඩ.
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දාන්න පුලුවන් මචන්.
    ස්ටෝර් එකට ගිහිල්ලා Insider කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගනින් මචන්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ඉස්සරහට යද්දි ස්ලෝ,ෆාස්ට් කියන දෙකෙන් ෆාස්ට් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට පලයන්.
    සමහර වෙලාවට ෆෝන් එක රිස්ටාර්ට් කරන්න ඉල්ලයි.
    එහෙම ඉල්ලුවොතින් එතන ඉදන්ම රිස්ටාර්ට් කරපන්.
    එහෙම ඉල්ලුවේ නැත්තම් ෆෝන් එකේ අප්ඩේට්ස් වලට ගිහිල්ලා අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරගනින්.
    අප්ඩේට් කරන්න පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන්.
    ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකේ ගිගාබයිට් 3 වත් ෆ්‍රී තියාගනින්.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට් කරගනින් මචන්.

    Thanks....... karamin pawateee :)
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.

    උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43

    මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.

    උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)

    ඉස්කෝලේ යන කාලේ ඉදන් උබ ඔය කතාව අපිට කියනවනේ..ඒ උදාරිගේ නංගි..ඔයා දැන් මොකද අපිට කරන්න කියන්නේ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.

    උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)

    සර් මං ලග තියෙන්නේ ලුමියා 920 එකක්. ඒක හොදයිද සර්... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකට ටෙම්පර්ඩ් එකක් දාපන් කොල්ලා.
    එතකොට තවත් හොදයි මචන්.
    මගේ 928 එක අනන්තවත් වැටිලා තියනවා උඩවල් වල ඉදන්.
    තාම නම් කිසි ආබාධයක් වෙලා නෑ.
    ලුමියා ඩිවයිසස් වල බිල්ඩ් කොලිටිය කොහොමත් හොදයි.
    ඉස්සර නොකියා පොඩි ෆෝනුත් එහෙමනේ.
    පොලේ ගැහුවත් බඩු වැඩ.
    අළුතෙං ගත්ත කවර් එක පොලිශ් වැඩියි බං. පටස් ගාලා ලෙස්සනවා. මේ ලගදි හෙල්මට් එකේ ගහං කෝල් එකක් ගත්තා. සෙඩ් එකේ නවත්තලා ඉන්නකොට. වැටුනා කියහංකො ලිස්සලා. :eek::dull: හාට් එකත් එක්ක නතර උනා වගේ.. කෙලින්ම ස්ක්‍රීන් එකමයි බිම වැදුනේ...මං හිතුවා බඩු පැකට්.. දැං ඉතිං දාපංකො ඩිස්ප්ලේ කියලා..:baffled::baffled::sorry:
    දෙයියංගෙ පිහිටයි කිසි අවුලක් නෑ :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks....... karamin pawateee :)

    එලකිරි.
    චාර්ජර් එකේ තියාගෙන ඉදපන් ගලවන් නැතුව.
    අප්ඩේට්ස් නැති වෙන්නම අප්ඩේට් කරපන් මචන් අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් උනාට පස්සෙත් තව පාරක් අප්ඩේට් චෙක් කරලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows 10 official update eka heta dewida?

    අනේ මන්දා බන්.
    ඕක අවුරුද්දකින් ආවත් අව්ලක් මට නම් මොකද අප්ඩේට්ස් දෙනවනේ මුන් සති දෙකෙන් දෙකට වගේ.
    දැන් ටෙක්නිකල් එක ටෙක්නිකල් කියන්න බෑ බන්.
    පට්ට ස්ටේබල්.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්දා බන්.
    ඕක අවුරුද්දකින් ආවත් අව්ලක් මට නම් මොකද අප්ඩේට්ස් දෙනවනේ මුන් සති දෙකෙන් දෙකට වගේ.
    දැන් ටෙක්නිකල් එක ටෙක්නිකල් කියන්න බෑ බන්.
    පට්ට ස්ටේබල්.

    උඹේ බැටරි කොහොමද ? මගේ දවසක් විතර පුලුවං... දවසම 4G ඔන් එකේ තියලා.. සියෝමි බවර් බෑන්ක් එකක් ගන්න කියලා බැලුවේ. ඉක්මන් එකේ දාලා තියෙන:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.

    උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)

    වින්ඩෝස් විතරක් නෙවෙයි මොන මගුල තිබ්බත් කෙනෙක් වෙනුවෙන් මට කරන්න දෙයක් තියනවානම් ඒ දේ අනිවා කරනවා මම වචනෙකින් හරි.
    ෆෝන් එකේ අව්ලක් ආවා කියන්නේ හදවත් නැවතුනා වගේ වැඩක්නේ.
    ලොකු ෆෝන් ඕන නෑ.
    නොකියා 1100 එකක් යුස් කරන එකෙක් උනත් ෆෝන් එක නැති උනොත් විනාඩියකට හරි මුලු ලෝකේම නැති උනා වගේ හැසිරෙන්නේ නැද්ද අනේ දෙයියනේ කෝ මගේ ෆෝන් එක කියලා.
    අනිවා එහෙම හැසිරෙනවා ෆෝන් එකට ආදරයක් තියන කෙනෙක්නම්.
    ඒකයි මම උදව්වක් දෙන්නේ.
    මේ ත්‍රේඩ් එකේ වැඩකාරයා මම නෙවෙයි මචන්.
    ගොඩක් එවුන් ඉන්නවා මේකේ.
    මේ ත්‍රේඩ් එකේ තියන හොදම ෆෝන් එක මගේ එකත් නෙවෙයි මගේ.
    මගේ ලුමියා 928 එකක්.
    මේ ත්‍රේඩ් එකේම ඉන්නවා 1520,930 යුස් කරන අයත්.
    සෝ මගේ එක බෙස්ට්මයි කියලා කියන්න බෑ මචන්.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.

    උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)

    Lumia 920 eka hodaida ayya..
    Apinan onna danne na owa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹේ බැටරි කොහොමද ? මගේ දවසක් විතර පුලුවං... දවසම 4G ඔන් එකේ තියලා.. සියෝමි බවර් බෑන්ක් එකක් ගන්න කියලා බැලුවේ. ඉක්මන් එකේ දාලා තියෙන:dull:

    මගේ දවසක් තියාගන්න පුලුවන් මචන් කැම් එක වැඩිය යුස් කරන්නේ නැත්තම්.
    කැම් එක හොදට යුස් කරනවානම් බෑ දවසක් අදින්න මොකද සීනෝන් ෆ්ලැශර් එකක්නේ තියෙන්නේ කැම් එකේ.
    ඒකයි සීන් එක.
    කැම් එක ඇරෙන්න අනිත් දේවල් හොදට කරලා නම් දවසක් අදින්න පුලුවන්.
    ගොඩක් වෙලාවට මගේ ෆෝන් එක නම් උදේ 6 වගේ ෆුල් චාර්ජ් කරලා රෑ 9.30 වගේ 7% වගේ ඉතුරු වෙනවා.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි වලව්වේ හාමු අකිලගේ හොඳ කියෝනව ඒ පාර :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මටසිරි වලව්වේ හාමු අකිලගේ හොඳ කියෝනව ඒ පාර :lol:

    උබලා දැන් කියන්න හදන්න එපා ඕක මගේ ෆේක් එක කියලානම්.
    ෆිල්ම් එක බැලුවද?
    කොහොමද ෆිල්ම් එක?

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබලා දැන් කියන්න හදන්න එපා ඕක මගේ ෆේක් එක කියලානම්.
    ෆිල්ම් එක බැලුවද?
    කොහොමද ෆිල්ම් එක?

    පිස්සුද බන් ඒ මලසමයම උඹේ ෆේක් එකක් වෙන්නේ කොහොමද ? :lol: බලන්න බැරි උන බන් හින්දි මගුලක් බලන්න ගිහින් නිදිමත හැදුනා (DILWALE) :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිස්සුද බන් ඒ මලසමයම උඹේ ෆේක් එකක් වෙන්නේ කොහොමද ? :lol: බලන්න බැරි උන බන් හින්දි මගුලක් බලන්න ගිහින් නිදිමත හැදුනා (DILWALE) :dull:

    අඩෝ දිල්වාලේ එක මැක්සා ෆිල්ම් එකනේ බන්.
    කෑල්ලයි මායි සැවෝයි එකේ බැලුවේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩෝස් වලට උන් එව්වේ නෑ මචන් ඇප් එක.
    සෙටින්ග්ස් ගිහිල්ලා කීබෝර්ඩ් කියලා සර්ච් කරන්න.
    ඊට පස්සේ ඉන්ග්ලිශ් කියන එක උඩින් ටච් කරන්න.
    ඊට පස්සේ උබට ඔප්ශන්ස් ටිකක් එනවා.
    ඒ ඔප්ශන් වලින් සජෙස්ට් ටෙක්ට් කියන එක අන්ටික් කරන්න.
    :(

    ඒ වැඩේ ගොඩ
    ඉමෝ එවුන් මහ කැත උන්
     
    Status
    Not open for further replies.