අඩෝ 10 එද්දී offline video calling එයිද බන්... මට නම් මාරම අවුලක් ඕක නැතුව
මචං 10 එකට Cam එකේ වෙනසක් වෙලා නැද්ද බං 8.1 වගේමද
xiomi ෆෝන් ගැන මොකද හිතන්නෙ.
DooA එහෙම ත්‍රෙඩ් එකේ ඉන්නව දැක්ක.
නොදන්න නිසයි අහන්නෙ.
මටත් ආසයි බං Windows දාපු X-සොමියක් Use කරන්න ගාන තමයි සැර
යකුනේ..මොකද වෙන්නේ..නැද්ද 10 තාම..කන ගමන් බන් ඉන්නේ..
දෙල් උයලා , අගුන කොල මලවලා , ජාඩි බැදලා මිරිස් එක්ක.. කාලා එන්නම්කෝ..
ko ban 10 adath dena patak nethda?




උඹලා phone එකක් ඉම්පෝර්ට් කරන්නද හදන්නේ ?![]()


Lumia 625 eke charger eka kiyak wenwda bn
සියලුම වින්ඩෝස් 8.1 භාවිතා කරන්නන් වෙත කෙරෙන ඉතාමත් ප්‍රීතීමත් නිවේදනයකි මේ.
මයික්‍රොසොෆ්ට් සමාගමෙන් වින්ඩෝස් 8.1 ලුමියා යුස් කරන අයට වින්ඩෝස් 10 ස්ටේබල් අප්ඩේට් එකක් ඉක්මනින් එවනවා කියලා නිවේදනය කරා.
වින්ඩෝස් 8.1 ලුමියා යුස් කරන එවුන්ට හුරේ...............




මචංලා රුපියල් 15000ක බජට් එකකට ටැබ් එකක් ගන්නවා නං මොකක්ද හොද ? පොඩි එකෙක්ට සෙල්ලං කරන්න අරං දෙන සීන් එකක්
(දැං ළමයින්ට ඇයි ටැබ් අරං දෙන්නේ, ළමයි නාස්ති වෙයි නේ.. බ්ලා බ්ලා බ්ලා කියවන්නේ නැතුව.. ඒ ගානට ගන්න පුලුවං හොදම ටැබ් එක මොකක්ද කියලා කියනවා හොදා![]()
මචංලා රුපියල් 15000ක බජට් එකකට ටැබ් එකක් ගන්නවා නං මොකක්ද හොද ? පොඩි එකෙක්ට සෙල්ලං කරන්න අරං දෙන සීන් එකක්
(දැං ළමයින්ට ඇයි ටැබ් අරං දෙන්නේ, ළමයි නාස්ති වෙයි නේ.. බ්ලා බ්ලා බ්ලා කියවන්නේ නැතුව.. ඒ ගානට ගන්න පුලුවං හොදම ටැබ් එක මොකක්ද කියලා කියනවා හොදා![]()
සිඕමි කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක් .
උන්ගේ අවුරුද්දක ප්‍රොෆිට් එක 170% විතර වෙනවා හැමපාරම.
උන්ගේ ඩිවයිසස් ඔච්චර විකිනෙන්න හේතුව තමා අනිත් මැනුෆැක්චර්ස්ලගේ 400$ මොඩල් එකක තියන දේවල්ම උන්ගේ 250$ ඩිවයිස් වල තිබීම.
සිඕමි කියන්නේ ලෝකේ 3 වෙනියට විශාලම ෆෝන් මැනුෆැක්චරර්.
http://allusefulinfo.com/top-10-largest-mobile-phone-makers-of-the-world/
කලින් 3 වෙනියට හිටියේ එල් ජි එවුන් ඒත් සිඕමි ආවට පස්සේ එල් ජි එකට කෙල උනා.
සිඕමි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වලට උනත් උන් අප්ඩේට්ස් දෙන්න ට්‍රයි කරනවා හැම තිස්සෙම.
සැම්සුන්,එච් ටි සි,සෝනි,එල් ජි වගේ අප්ඩේට්ස් නොදි ඉන්න බලන්නේ නෑ.
සිඕමි කියන්නේ පට්ට බ්‍රැන්ඩ් එකක්.