windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබේ ෆෝන් එක ගුගල් සර්ච් කරලා ෆෝන් එරීනා සයිට් එකට ගිහිල්ලා උඩින් රිවීව් කියලා එකක් තියනවා ෆෝන් එකේ ස්පෙක්ස් පටන් ගන්න තැනම.
    ඒකට ගිහිල්ලා පහලටම ගියාම සිලෙක්ට් කරන්න එකක් තියනවා පේජස්.
    ඒ පේජස් වලින් 2 එකට ගියාම මැද්දේ තියනවා.

    540යේ රිවීව් කියලා එකක් නෑ බන්..
    අනිත් ඒවගේ තියෙනව
    :no::no::no:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔන්න උඹලගේ සිංහල දැනීම..
    කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කෝලෙකට ගියපු උන්යැ

    වැස්ස දවස් වල නම් ගියේ නෑ තමා බන්
    එපා වෙනවනේ වැස්ස දවස් වලට ඉස්කෝලේ යන්න ගියාම

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කවුද ඩො මට මඩ ගහන්නේ.
    දැන් බලපං උඹලා ගන්න හැම මගුලක්ම වෙන රටක ඒවානේ.
    මම වගේ දේශීය දේ අගය කරන්න ඕනේ.
    තොපිට තේරෙන්නේ නෑ..
    පොඩි උන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:

    දේශීය දේ බීලම මැරියන්
    :angry::angry::angry::angry::angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් ටික දවසක ඉදන් වෙලාවකට මගේ ඇස් දෙක එකපාරටම තද වෙලා පියවෙනවා බන් තත්පර ගානකට ඇස් ඇරගන්නත් බැරුව.
    ඇයි දන්නේ නෑ.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් ටික දවසක ඉදන් වෙලාවකට මගේ ඇස් දෙක එකපාරටම තද වෙලා පියවෙනවා බන් තත්පර ගානකට ඇස් ඇරගන්නත් බැරුව.
    ඇයි දන්නේ නෑ.
    ඒ අපිට මාරි කන්න පුළුවන් වෙයි වගේ
    ගොඩ කාලෙකින් මාරි කෑවේ නෑ බන්
    අඩෝ කසිප්පුවා උබ එද්දී කසිප්පු බෝතල් 3ක් විතර ගෙනපන්
    තුසිතයෝ බයිට් ගෙනපන් හොදද

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දැන් ටික දවසක ඉදන් වෙලාවකට මගේ ඇස් දෙක එකපාරටම තද වෙලා පියවෙනවා බන් තත්පර ගානකට ඇස් ඇරගන්නත් බැරුව.
    ඇයි දන්නේ නෑ.

    ඒ වෙලාවට උබට මොනවා හරි පේනවද ? ගොක් කොළ සුදු කොඩි හතර දෙනෙක් කැරම් ගහනවා වගේ දේවල් :rolleyes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒ වෙලාවට උබට මොනවා හරි පේනවද ? ගොක් කොළ සුදු කොඩි හතර දෙනෙක් කැරම් ගහනවා වගේ දේවල් :rolleyes:

    උබත් වරෙන් මාරි කන්න
    කසිප්පුවා කසිප්පු ගෙනෙයි

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ අපිට මාරි කන්න පුළුවන් වෙයි වගේ
    ගොඩ කාලෙකින් මාරි කෑවේ නෑ බන්
    අඩෝ කසිප්පුවා උබ එද්දී කසිප්පු බෝතල් 3ක් විතර ගෙනපන්
    තුසිතයෝ බයිට් ගෙනපන් හොදද

    ඒ වෙලාවට උබට මොනවා හරි පේනවද ? ගොක් කොළ සුදු කොඩි හතර දෙනෙක් කැරම් ගහනවා වගේ දේවල් :rolleyes:

    උබත් වරෙන් මාරි කන්න
    කසිප්පුවා කසිප්පු ගෙනෙයි

    මම මැරුනම හොල්මනක් වෙලා උබලගේ ෆෝන් වලට ආවේශ වෙලා පබ්ලික් එකේ උබලා ගමනක් යද්දි ෆුල් සද්දෙන් වැල ප්ලේ කරනවා උබලගේ ෆෝන් වලින්.
    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.