windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :)
    budhiya ganin wesiye nidimatha nadda thota. owa hoyamu... :dull:

    දොරේ ගහනවානම් ගොඩක්ම හයිලයිට් වෙන්න ඕන සර්විසස් ටිකනේ ගහලා තියන.
    මේ වගේ ඒවා නරකද?

    http://wallup.net/wp-content/uploads/2016/01/259182-car-Lamborghini-dark-wallpaperwide.com_.jpg

    http://data.hdwallpapers.im/lion_looking_up_in_the_dark.jpg

    http://www.hdwallpapers.in/walls/dark_cubes-HD.jpg

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    9.gif

    car eka nam daark wadi
    anith deka nam set wenawa kotu eka idea eka maru wenas ewa thama ona common ewata wada. kotu eka
    9.gif
    9.gif

    sinhaya demmama jaathiwadine dan :baffled:
    kotta paninna hodai eka uncommon design ekakuth thiyanawa
    9.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :)
    9.gif

    car eka nam daark wadi
    anith deka nam set wenawa kotu eka idea eka maru wenas ewa thama ona common ewata wada. kotu eka
    9.gif
    9.gif

    sinhaya demmama jaathiwadine dan :baffled:
    kotta paninna hodai eka uncommon design ekakuth thiyanawa
    9.gif

    කොටු එක සෙට් නේ එහෙනම්.
    අව්ලක් නෑ නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    gdn kollo man yanawa heta udema ne ne ada udema wedak thiyanawa ban. ada reth night heta paandara wenakam a nisa yannam. bye.
    thx for all.
    rep nam thota wedakuth ne wedak unath dennath be bye

    කෑල්ලට වද නොදි නිදාගනින්.
    ගුඩ් නයිට්.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දාගෙන බලන්න ඕන.

    අඩෝ අකිලයො උබ තාම නිදි නැද්ද යකෝ
    අම්මෝ ඔන්න දැන් ශ්‍රී පාදේ උඩටම නැන්ගා...
    පට්ට සීතලයි...
    ගූඩ් මොර්නින්ග් හැමෝටම.....​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බටර් ටික තියාගෙන පාන් කෑල්ලක ගාලා කාපන්.
    මගේ කෑල්ල උබේ නම මොකක්ද කියලා අහන්න කිව්වා.
    ඇයි කියලා ඔන්න මම නම් දන්නේ නෑ.
    උබේ එලකිරි අයිඩි එකට කෑල්ල ආස නෑ කියන්නේ.

    සුබ උදෑසනක් වේවා ඔබ සැමට..
    මෙච්චර වටින දෙයක් මං කියද්දිත් මේ උලමා කිව්ව දේ බලපංකෝ..

    අකිලයෝ ගං කෙල්ල ගෙට කිව්වලු..
    :lol::lol::lol:
    මගෙ නම කනිෂ්ක
    ඉස්කෝලෙ උන් ඒ කාලෙ කිව්වෙ කසිප්පුවා කියලා..
    :):):)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ අකිලයො උබ තාම නිදි නැද්ද යකෝ
    අම්මෝ ඔන්න දැන් ශ්‍රී පාදේ උඩටම නැන්ගා...
    පට්ට සීතලයි...
    ගූඩ් මොර්නින්ග් හැමෝටම.....​

    ෆොටෝ ටිකක් ගහගෙන වරෙන් අපිටත් බලන්න..
    :):):)
     
    kingdewi

    Well-known member
  • සුබ උදෑසනක් වේවා ඔබ සැමට..
    මෙච්චර වටින දෙයක් මං කියද්දිත් මේ උලමා කිව්ව දේ බලපංකෝ..

    අකිලයෝ ගං කෙල්ල ගෙට කිව්වලු..
    :lol::lol::lol:
    මගෙ නම කනිෂ්ක
    ඉස්කෝලෙ උන් ඒ කාලෙ කිව්වෙ කසිප්පුවා කියලා..
    :):):)

    ගුඩ් මොර්නින්ග් කනිෂ්කයෝ :)
     
    Status
    Not open for further replies.