මට නම් නෑ තාම.
මොකො වැඩේ දැන්?

කරන් යනව බං
පවර් එද්දිම 10.30
Thread hijack karanna epa! Thread ekata adala dewal witharak katha karanna. Wena prashna thiyanwa nam ewa private/wenama thread ekak dan wisadaganna.

අපේ වින්ඩෝස් ත්රේඩ් එකට පය තිබ්බ එක ගැන බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා මචන් උබට.
වින්ඩෝස් ෆෝන් , ටැබ් ඕන දෙයක් තිබ්බොතින් අහපන් මචන් ඇවිල්ලා.

වැඩේ එහෙනම් පටන් ගන්න පුලුවන් අද.
ජය වේවා.

කමෙන්ට් ටික අතුරුදයන්
අපේ සැට් එකට හොදම ආතල් එකක් මිස් උනා
අපරාදෙ

Continuum eka popular wela apps godak hadila phone eke desktop apps run wenakota windows phone walatath thanak ei.
Issara hamoma Bing search engine eka wadak nathi wei kiyala hithuwata eth dan Google 69% wage market share ekak thiyanakota 20% withara bing ekatath thiyanawa.

6.44![]()
ශ්රී සුභ මන්ගලම් කියලා වැඩේ සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා එක සිතින්.
Ona 32bit app ekak run karanna puluwanda? Ehema koheda kiyala thiyenne?
http://www.gsmarena.com/hp_elite_x3-7954.php
එච් පි එලයිට් එක්ස් 3 එකේ වින්ඩෝස් ඩෙක්ස්ටොප් 32 බිට් ඇප්ස් රන් කරන්න පුලුවන්ලු මචන්.
පට්ටනේ.
Bing is default search engine in desktop Firefox for USYeah Thats True.BING is Rising
Ona 32bit app ekak run karanna puluwanda?
Windows Mobile wala prashne thiyenne Google maps nathi eka, google oka denne nathuwa inne ethakota asia un tika Windows gani kiyala. Apple/Bing maps wala asia rata wala hariyata maps naha. Enisa Android walatama thama minissu yanne.
කවුද බන් කියන්නේ ගුගල් මැප්ස් නෑ කියලා වින්ඩෝස් ෆෝන්ස් වලට.
මෙන්න මේ ඇප් එක දාගනින් මචන් වින්ඩෝස් ෆෝන් එකට ගූගල් මැප්ස් ඕන නම්.
https://www.microsoft.com/en-us/store/apps/gmaps/9wzdncrfj12k