වින්ඩෝස් 10 මොබයිල් හෙට එනවා යකෝ........................
හුකනවා දාලා.
අපිට හුරේ.......
ටි මොබයිල් එකේ උන් මෙන්න මේවට හෙට රිලිස් කරනවා.
- Lumia 435 SS/DS
- Lumia 535 SS/DS
- Lumia 635 1GB SS
- Lumia 640 SS
- Lumia 640XL SS
- Lumia 735 SS
- Lumia 830 SS
- Lumia 930 SS
- Lumia 1520 SS
technical preview එකට Update advisor එක දැම්මා ,
something went wrong
cleaning temporary data,
not working
උබලගේත් ඔහොමද ????????




technical preview එකට Update advisor එක දැම්මා ,
something went wrong
cleaning temporary data,
not working
උබලගේත් ඔහොමද ????????
10 awada? Update advisor eke yan nane ban newathila eka thena ohe thiyanawa![]()
technical preview එකට Update advisor එක දැම්මා ,
something went wrong
cleaning temporary data,
not working
උබලගේත් ඔහොමද ????????
ඔන්න අල්ලු කොකිල
පේජ් 2000 ට
විශ් කරන්ට කීව තොපිලට....
ඌට කවර් පට් ලු


ආාාාාා උඹයි ඌයි අතරේ තියෙනවා නේද මොකක්හරි????



උබයි මයි අතරයි තියන මෙව්ව එකමයි සුදූ
අප්ඩේට් ඇඩ්වයිසර් 10 රිලීස් කලාම වැඩ කරයිලු
රිජන් කොහෙද දා ගන්න ඕන මගෙ යූකේ තියෙන්නෙ