දෙකේම රැම් එක 512 නේ ?
635 එකක් තියනවා මාස තුනක් පාවිච්චි කරපු එකක් 20කට වගේ පාඩුද?
මම කිව්වේ මචන් 625 එකයි 630 එකයි කම්පෙයර් කරලා.
512 MB තමයි.
630 vs 635 වලින් 635 හොදයි.
635 ගාන ගැනනම් දන්නේ නෑ මචන්..
මෙහෙන්ද අරන් තියෙන්නේ?

දෙකේම රැම් එක 512 නේ ?
635 එකක් තියනවා මාස තුනක් පාවිච්චි කරපු එකක් 20කට වගේ පාඩුද?

dakama same price ne ban
625 22k wage wenne
630 23k wage wenne

මටත් හිතා ගන්න බෑ දැන් මේ දෙකෙන් මොකක් ගන්නද කියලා.......................................
625 ඩුවෙල් කෝර් නේද? 630 ක්වඩ් කෝර් නේ? එතකොට ඒක ලොකු බලපෑමක් තියෙනවාද පෝන් එකට???????????????

windows phone wala ram aka wadi karaganna system akakමහා ලොකු බලපෑමක් වෙන්නේ නෑ මචන්
android වලනම් මම හිතන්නේ ලොකු බලපෑමක් වෙනවා ඇති.
එත් වින්ඩෝස් ෆෝන් වලට මහා ලොකුවට ඕක බලපාන්නේ නෑ
බලපෑමක් නෑ කියනවා නෙවෙයි.
630 VS 630 review වීඩියෝ එකක් බලපන් මචන්
එතකොට උබට තේරෙයි පොඩි ස්පීඩ් වෙනසක් තියෙන්නේ කියල
ලින්ක් එකක් දාන්න තිබුන මගේ නෙට් ස්ලෝ නිසා නොබලා ලින්ක් දාන්න බැනේ![]()

මහා ලොකු බලපෑමක් වෙන්නේ නෑ මචන්
android වලනම් මම හිතන්නේ ලොකු බලපෑමක් වෙනවා ඇති.
එත් වින්ඩෝස් ෆෝන් වලට මහා ලොකුවට ඕක බලපාන්නේ නෑ
බලපෑමක් නෑ කියනවා නෙවෙයි.
630 VS 630 review වීඩියෝ එකක් බලපන් මචන්
එතකොට උබට තේරෙයි පොඩි ස්පීඩ් වෙනසක් තියෙන්නේ කියල
ලින්ක් එකක් දාන්න තිබුන මගේ නෙට් ස්ලෝ නිසා නොබලා ලින්ක් දාන්න බැනේ![]()
ස්මාට් කැම් එකේ ටෝටෝරියල් ඒක තියෙනවා ඒ ඇප් එකේම.
ඒක බලපන්කො උබට එතකොට වැඩ බලාගන්න පුළුවන් එකේ.
Motion detect කරන විදියනම් සුපිරි බන්![]()
තැන්ක්ස්, මම ගාව වින්ඩෝස් ෆෝන් එකක් නැ. ගන්න අදහස තියේ. එකයි මේවා ගැන ටිකක් හොයන්නේ.
මේකත් අර මම කිව්ව ලැග් සින් එකට සම්බන්දයි නෙ? දාපු අය කියනවලු හෙනට ලැග් වෙනවා කියල. මම මේ වින්ෆෝන් ගැන කම්ප්ලේන් කරනවා නෙවි. වින්ඩෝස් වලට යන්න ප්‍රදානම හේතුවලින් එකක් තමා ඕඑස් එකේ ෆ්ලුයිඩිටි එකයි. එත් මේ ටිකේ ටිකේ කියවපු දේවල් අනුව ඕක ගැන පොඩි ඩවුට් එකක් ඇති වෙනව. ඉස්සරහට කොහොම වෙයිද කියන එක ගැන.
හ්ම් එහෙමද මචං. තෑන්ක්ස් කමෙන්ට් වලට. බට් මචං මම යූ ටුයුබ් එකේ බැලුවා හරියන වීඩියෝ එකක හම්බුන් නෑනේ.
machn Lumia 920 eket Smart cam appa eka enawada. nattam eeka wenama daanna onida... nattam machn lumia 925 e idan issarahatada e features include wenne?
මටත් හිතා ගන්න බෑ දැන් මේ දෙකෙන් මොකක් ගන්නද කියලා.......................................
625 ඩුවෙල් කෝර් නේද? 630 ක්වඩ් කෝර් නේ? එතකොට ඒක ලොකු බලපෑමක් තියෙනවාද පෝන් එකට???????????????
මචන් පොඩි උදව්වක් ඔනි. මට phone ඒකක් ගන්න ඔනි. 30000 විතර. මම හිතාගෙන ඉන්නෙ huawei ascend g6-u10 කියන ඒක හරි sony xperiya C / nokia lumia 720 / sony xperiya v ඒකක් හරි ගන්න. මොකක්ඩ හොඩ ප්ල්ස් හෙල්ප්.phone eaka slim wenna oni.

Smart cam eka mage phone ekenan daalama thibba mchnmachn Lumia 920 eket Smart cam appa eka enawada. nattam eeka wenama daanna onida... nattam machn lumia 925 e idan issarahatada e features include wenne?

ehemath scn ekakdaස්මාට් කැම් එකේ ටෝටෝරියල් ඒක තියෙනවා ඒ ඇප් එකේම.
ඒක බලපන්කො උබට එතකොට වැඩ බලාගන්න පුළුවන් එකේ.
Motion detect කරන විදියනම් සුපිරි බන්![]()