windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ah ehemada.. tnxx broo :)
    11.gif
    11.gif
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    machan lankawe HERE drive+ wada na ned? HERE web site eke thiyana supported country wala sri lanka na..........:oo:

    monawada ban here map eke thiyana wasi.....here map eke main road ..street pennuwata.... buildings..company wage dewal wala nam pennane na neda... places tag karala madi neda..... ?(mama baluwe pc eken)
    google map ekath ekka compare karama HERE map lankawe develop madi thama.....
    Here Drive+ wada karanawa :yes:
    mama nan Sri Lanka map eka down karala offline thamai use karanne. offline maps wala places thiyenawa. eth google maps tharan thiyenawada nadda kiyalanan kiyanna danne naa mokada mam google maps use karala nathi nisa :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ඔව් මචං මේ තියන්නේ offline mood එකේ places search කරලා වටෙන් places.. සමහරක් වෙලාවට Google maps වලටත් වඩා හොදද කියල හිතෙනවා මචං...:rolleyes::rolleyes:
    293hd87.png
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අද මම කොල්ලුපිටියේ බම්බලපිටියේ හැම තැනම බැලුවා. 625 එක ඉන්ෂුවරන්ස් එකත් එක්කම 32-34 වගේ තමයි වෙන්නේ. තව තියෙනවා සින්ගප්පූරැවෙන් එන එකක් තියෙනවා ඒකලු 22-25 අතර තියෙන්නේ . සින්ගප්පූරැවෙන් එන එකේ 4ජී වැඩු නැහැලු නේද? සමහරක් අය කියනවා කියනවා 4ජී වැඩලු. ඕනිනම් එන් කරලා පෙන්වන්න පුලුවන්ලු. මට මේක තේරෙන් නෑ මචංලා. මොකක්ද මම කරන්න ඕනි...................... (හැබැයි මම බැලුවා දෙකේ වෙනසක් නම් ආයේ ලොවෙත් හොයන්න බෑ)
     
    4G wadada kiyala balanna wenne 4G sim ekak daalama thamai :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ඔව් මචං මේ තියන්නේ offline mood එකේ places search කරලා වටෙන් places.. සමහරක් වෙලාවට Google maps වලටත් වඩා හොදද කියල හිතෙනවා මචං...:rolleyes::rolleyes:
    293hd87.png
    aniwa :yes: :yes:
    google maps nan mama use karala naa
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අද මම කොල්ලුපිටියේ බම්බලපිටියේ හැම තැනම බැලුවා. 625 එක ඉන්ෂුවරන්ස් එකත් එක්කම 32-34 වගේ තමයි වෙන්නේ. තව තියෙනවා සින්ගප්පූරැවෙන් එන එකක් තියෙනවා ඒකලු 22-25 අතර තියෙන්නේ . සින්ගප්පූරැවෙන් එන එකේ 4ජී වැඩු නැහැලු නේද? සමහරක් අය කියනවා කියනවා 4ජී වැඩලු. ඕනිනම් එන් කරලා පෙන්වන්න පුලුවන්ලු. මට මේක තේරෙන් නෑ මචංලා. මොකක්ද මම කරන්න ඕනි...................... (හැබැයි මම බැලුවා දෙකේ වෙනසක් නම් ආයේ ලොවෙත් හොයන්න බෑ)

    ඩයල්කොම් එකේ 26900 නෙ?
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18

    machan math me lagadi lumia 625k gatta. eke Box eke made in china kiyalath thiyenawa,ewagema tawa thanaka thiyenawa Produce in Finland kiyala.IMEI number eke country code eka thiyenne 06.ewagenma man 4n eke restore kalama Poland bashawada koheda awe.4n eke tiyena widiyatanam Poland wala seen ekak thama hitenne.Man danne ne hariyatama meka koheda kiyala.man gatte 23kata 1 year warrenty ekka.Kiribathgodin.4n ekanam ela.kisima awlak ne deyyange pihiten.man dananta man e shop eken 4n 7k aran thiyenawa ( Okkoma mata nemei) kisi awlak na 4n wala..mage parana j20i eka gatteth ethanin..kisi awlak nathiwa 2 years walata wada use kala.
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අද මම කොල්ලුපිටියේ බම්බලපිටියේ හැම තැනම බැලුවා. 625 එක ඉන්ෂුවරන්ස් එකත් එක්කම 32-34 වගේ තමයි වෙන්නේ. තව තියෙනවා සින්ගප්පූරැවෙන් එන එකක් තියෙනවා ඒකලු 22-25 අතර තියෙන්නේ . සින්ගප්පූරැවෙන් එන එකේ 4ජී වැඩු නැහැලු නේද? සමහරක් අය කියනවා කියනවා 4ජී වැඩලු. ඕනිනම් එන් කරලා පෙන්වන්න පුලුවන්ලු. මට මේක තේරෙන් නෑ මචංලා. මොකක්ද මම කරන්න ඕනි...................... (හැබැයි මම බැලුවා දෙකේ වෙනසක් නම් ආයේ ලොවෙත් හොයන්න බෑ)

    මමත් ඔය කට්ටම කෑවා මචං lumia 925 එකක් ගන්න කොට.. ගොඩක් phone වල IMEI number එක එනෙනේ 06( හැම එකකම වගේ). ඒ කියන්නේ ඒවා made in china. 05 වගේ IMEI number එක එකක් මට වාසනාවට වගේ හම්බු උන.. එකත් made in china එත් ඒවා Finland market එකට ගහන ඒවාද මන්ද :eek:, කොහොම උනත් singapore වල ඉදල sealed pack නැතුව අතේ ගෙන phone තමා ඔය 22 කට වගේ දෙන්නේ.. ඒ phone වලටත් ගොඩක් ඒවාට එහේ shop warranty දෙන නිසා තමා මෙහෙත් ඔය shop කාරයෝ warranty දෙන්නේ.. sealed pack එන ඒවා මෙහෙට එනකොට TRC approved වෙලා බදු ගෙවල, tax ගහල, permit අරන් phone එක කඩේට එනකොට 32 ක් වගේ වෙනවා.. 4G බලා ගන්න නම් ඉතින් dialog 4g sim එකක් දාල බලපං මචං.. mc divine, IdealzLanka වගේ හොද කඩේකින් ගන්නකොට උන් කිව්වොත් මේකේ 4G වැඩ කියල බය වෙන්නේ දෙයක් නැහැ මචං..
     
    Last edited:

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Machanla mage lumia 625.eke windows update ekak enawa update karanna kiyala.8.1 nemei.man eka update kalata kamak nadda.4n ekata awlak wenne nadda.man mita kalin me 4n use karala nathi nisai ahanne.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Machanla mage lumia 625.eke windows update ekak enawa update karanna kiyala.8.1 nemei.man eka update kalata kamak nadda.4n ekata awlak wenne nadda.man mita kalin me 4n use karala nathi nisai ahanne.
    update karafan bayawenna deyak naa sure ekata cyan update eka wenna athi :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අලුතින් ලුමියා පවුලට සෙට් උනා මමත් ! 525 කින් !!
    මොනවාද ඉතින් දාගන්න තියෙන ඇප්ස් ?
    තාම ටිකක් අවුල් වගේ !!
    patta macho
    11.gif

    ube paawichchiya anuuwa daanna oona apps wenas wenawa :)
     
    Status
    Not open for further replies.