windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Idealz eke 625 eka 24i bn..
    Insurance ekka 32k

    gaththa ekak yaluwekuta 24ta..
    Checking warranty ekak denawa 1 week
    4n eke mokak hari prashnayak thibunoth 4n to 4n replace karanawa
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Software release - Lumia Black kiyala thiyenne.eke theruma dan thiyenne Lumia black kiyalada nattam update wenne black walatada

    update කලාට පස්සේ lumia cyan කියල වැටෙයි ඔතන.. මතක ඇතිව එක update එකක් install වෙලා phone එක අයෙමත් on උනාට පස්සේ අයෙත් update check කරපන් මචං.. මොකද update එක කොටස් දෙක තුනකට ඇවිත් තියන්නේ පුළුවන්.. update එකක් නැති වෙනකම්ම update check කරපන් මචං.. all the best mach
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අලුතින් ලුමියා පවුලට සෙට් උනා මමත් ! 525 කින් !!
    මොනවාද ඉතින් දාගන්න තියෙන ඇප්ස් ?
    තාම ටිකක් අවුල් වගේ !!
    එල එල මචං.. phone එක 8.1 වලට update කර ගනින් මචං.. apps නම් තියෙනවා මචං ඕනි එකක්.. store එකට ගිහින් search n download bro.. all the best මචං :yes:
     
    kingdewi

    Well-known member
  • එල එල මචං.. phone එක 8.1 වලට update කර ගනින් මචං.. apps නම් තියෙනවා මචං ඕනි එකක්.. store එකට ගිහින් search n download bro.. all the best මචං :yes:

    thank you මචන් :)
    කෝල්ස් එද්දී කෝලර් ID එක play වෙන ඇප් එකක් සෙට් උනේ නැද්ද මචන් ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thank you මචන් :)
    කෝල්ස් එද්දී කෝලර් ID එක play වෙන ඇප් එකක් සෙට් උනේ නැද්ද මචන් ?

    contact මචං ඒ අයගේ fb account එක්ක ලින්ක් කරන්න පුළුවන් නිසා.. කව්රු හරි කතා කරන කොට එයාලගේ FB photo එක වැටෙනවා මචං. ඉතින් මට වෙනම caller ID එකක් ඕනි උනේ නැහැ මචං:yes:
     
    kingdewi

    Well-known member

  • contact මචං ඒ අයගේ fb account එක්ක ලින්ක් කරන්න පුළුවන් නිසා.. කව්රු හරි කතා කරන කොට එයාලගේ FB photo එක වැටෙනවා මචං. ඉතින් මට වෙනම caller ID එකක් ඕනි උනේ නැහැ මචං:yes:

    උඹට එකක් සෙට් උනොත් මට කියපන් මචන් :yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඕනි සචයක් වෙන්න කියලා මම ගත්තා ලුමියා 625 එකක් 23900ක් වුනා. දැන් මේක කොහොමද ඉස්සෙල්ලාම චාර්ජ් කරන්නේ . කඩේ අයනම් කිව්වේ ගිය ගමන් පැය4ක් ගහන්න කියලයි. නමුත් උබලගෙනුත් අහන්න හිතුනා. මේකේ තියෙන්නේ වින්ඩෝස් 8.0. මේකට 8.1 ඇවිල්ලද තියෙන්නේ?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    contact මචං ඒ අයගේ fb account එක්ක ලින්ක් කරන්න පුළුවන් නිසා.. කව්රු හරි කතා කරන කොට එයාලගේ FB photo එක වැටෙනවා මචං. ඉතින් මට වෙනම caller ID එකක් ඕනි උනේ නැහැ මචං:yes:

    මමනම් FB, Hotmail,Gmail, Yahoo ඔක්කොම කන්ටැක්ට් ලින්ක් කරගත්තා.
    පට්ට බන්, ගෙදර ලිපිනේ ඉදන් ජොබ් එක කරන තැන ඇඩ්‍රස් එකයි මැප් එකයි ඔක්කොම එකම වහලක් යටින් ගන්න පුලුවන්
    :P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඕනි සචයක් වෙන්න කියලා මම ගත්තා ලුමියා 625 එකක් 23900ක් වුනා. දැන් මේක කොහොමද ඉස්සෙල්ලාම චාර්ජ් කරන්නේ . කඩේ අයනම් කිව්වේ ගිය ගමන් පැය4ක් ගහන්න කියලයි. නමුත් උබලගෙනුත් අහන්න හිතුනා. මේකේ තියෙන්නේ වින්ඩෝස් 8.0. මේකට 8.1 ඇවිල්ලද තියෙන්නේ?

    full charge wenakan gahala thiyanna. full charge unama, charge cutoff circuit eken charge wena eka nawathinawa. a nisa muludawasama gahala thibbath wadak na. 2hrs walin wage full charge wenawa.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන් මම ලුමියා 620 එකක් යූස් කරනවා...තාමත් තියනවා...

    ඒකේ කන්ටැක්ට් සේව් කරලා තියෙන්නේ ලයිව්.කොම් එකවුන්ට් එකක...

    ඒ එකවුන්ට් එක් සයින් අවුට් කරන්න බෑනේ බං...වෙන එකවුන්ට් එකක් ඇඩ් කරන්න පුලුවන්..ඒක සයින් අවුට් කරන්න පුලුවන්..

    ඒත් කලින්ම එකවුන්ට් එක සයින් අවුට් කරන්න ඔප්ෂන් එක එන්නේ නෑ බං...

    දන්න එකෙක් ඉන්නවා නං උදව්වක් දීපං :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් මම ලුමියා 620 එකක් යූස් කරනවා...තාමත් තියනවා...

    ඒකේ කන්ටැක්ට් සේව් කරලා තියෙන්නේ ලයිව්.කොම් එකවුන්ට් එකක...

    ඒ එකවුන්ට් එක් සයින් අවුට් කරන්න බෑනේ බං...වෙන එකවුන්ට් එකක් ඇඩ් කරන්න පුලුවන්..ඒක සයින් අවුට් කරන්න පුලුවන්..

    ඒත් කලින්ම එකවුන්ට් එක සයින් අවුට් කරන්න ඔප්ෂන් එක එන්නේ නෑ බං...

    දන්න එකෙක් ඉන්නවා නං උදව්වක් දීපං :dull:

    sign out වෙන්න බැ මචං... මේක බලපං මචං
    http://answers.microsoft.com/en-us/...-twitter/0b7a5986-3f88-4462-a1c4-7b6985448b6e

    Answer
    Karolina M replied on May 29, 2013See post history
    Close
    Microsoft Forum Moderator

    If you want to log out from the Microsoft Account, that is set as a main account on your phone it won't be possible.You can have only one main account on your phone. And only with this account you will be able to use the services. The others account that you may want to add are only be treated as the email accounts. For that reason you won't be able to switch between the accounts.
    If you want to change the main account on the phone that is visible in the Applications-Settings-Email+Accounts - the first account there will be the main account, you will be required to perform the Hard Reset.

    Let us know if this information helps you. We would appreciate your feedback in order to provide you with further assistance.

    Kind Regards,
    Karolina M.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕනි සචයක් වෙන්න කියලා මම ගත්තා ලුමියා 625 එකක් 23900ක් වුනා. දැන් මේක කොහොමද ඉස්සෙල්ලාම චාර්ජ් කරන්නේ . කඩේ අයනම් කිව්වේ ගිය ගමන් පැය4ක් ගහන්න කියලයි. නමුත් උබලගෙනුත් අහන්න හිතුනා. මේකේ තියෙන්නේ වින්ඩෝස් 8.0. මේකට 8.1 ඇවිල්ලද තියෙන්නේ?

    ඔය phone එක 0% level එකේ ඉදල full charge වෙන්න පැය 2ක් විතර යයි මචං.. fast charging තියෙනවා.. එත් phone එක over charge කරන්න එපා මචං.. ඔව් මචං lumia 625 එකට cyan update එක තියෙනව.. phone එක charge කරලා ඉවර වෙලා update check කරලා බලපං මචං.. update එක කොටස් දෙක තුනකට ඇත්තේ.. එක update එකක් install උනාට පස්සේ අයෙමත් setting -> phone update වලට ගිහින් check කරලා ඔක්කොම update ටික install කර ගනින් මචං. all the best මචං
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වින්ඩෝස් පවුලට එකතු වෙන්න අවස්ථාවක් ආවා.
    මොන කරන්නත් උපරිම 24i.

    මොකද තිබ්බ එක නැති උනා අද ? 625 24k ගත්ත උන් ඉන්න කියපන්කො insurance හම්බුනාද
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    sign out වෙන්න බැ මචං... මේක බලපං මචං
    http://answers.microsoft.com/en-us/...-twitter/0b7a5986-3f88-4462-a1c4-7b6985448b6e

    Answer
    Karolina M replied on May 29, 2013See post history
    Close
    Microsoft Forum Moderator

    If you want to log out from the Microsoft Account, that is set as a main account on your phone it won't be possible.You can have only one main account on your phone. And only with this account you will be able to use the services. The others account that you may want to add are only be treated as the email accounts. For that reason you won't be able to switch between the accounts.
    If you want to change the main account on the phone that is visible in the Applications-Settings-Email+Accounts - the first account there will be the main account, you will be required to perform the Hard Reset.

    Let us know if this information helps you. We would appreciate your feedback in order to provide you with further assistance.

    Kind Regards,
    Karolina M.

    ඒ කියන්නේ ඉන්විසිබල් සීන් එකක් වගේ එකක් නේද බං...

    මම කලා බං ඒකත්..හැබැයි කන්ටැක් පේන්නේ නෑ..ඒත් නමක් සර්ච් කරොත් පෙන්නනවා බං :dull:
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    වින්ඩෝස් පවුලට එකතු වෙන්න අවස්ථාවක් ආවා.
    මොන කරන්නත් උපරිම 24i.

    මොකද තිබ්බ එක නැති උනා අද ? 625 24k ගත්ත උන් ඉන්න කියපන්කො insurance හම්බුනාද

    ඉන්ෂුවරන්ස් නෑ බං. ෂොප් වොරන්ටි විතරයි
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඔන්න දැන් තමයි මගේන් උබලට කරදර පටන් ගන්නේ

    1. අපි අර ඇන්ඩ්රොයිඩ් වල ඉන්ටර්වෙට් යනකොට ඩේටා ඔන් කරන්නේ ඒ වගේ ලුමියා වල ඩේටා ඔන් කරන්නේ කොහොමද?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔන්න දැන් තමයි මගේන් උබලට කරදර පටන් ගන්නේ

    1. අපි අර ඇන්ඩ්රොයිඩ් වල ඉන්ටර්වෙට් යනකොට ඩේටා ඔන් කරන්නේ ඒ වගේ ලුමියා වල ඩේටා ඔන් කරන්නේ කොහොමද?

    ඇයි බං කොහොමද ඔන් කරන්නේ කියලා අහන්නේ :eek:

    ෂෝට් කට් එක ගැනද කියන්නේ ?
     
    Status
    Not open for further replies.