මමත් දැන් අවුරුද්දක් විතර වෙනවා WP පාවිච්චි කරන්න අරගෙන, මට දැනට තියෙන එකම ප්‍රශ්නේ තමයි Call recorder 1ක් නැති එක.. අනික ෆයිල් හංගන්න ලේසි විදියක් නැති එක.. වෙන නම් කියන්න කිසිම අඩුවක් නැහැ.. පට්ටම ස්පීඩ්.. එල ෆෝන් එක.. කවුරුහරි ඉක්මනට Call recorder 1ක් හදලා දැම්මනම් ගොඩ තමයි.. අනික තමයි අපි කෝල් එකක ඉද්දි අනිත් කෙනාට waiting කියලා වැටෙන්නේ නැහැ.. නිකම්ම රිංග්ස් යනවා.. මම නම් මේවා මයික්‍රොසොෆ්ට් එකට කම්ප්ලේන් කරා.. තව ගොඩාක් උන් දාලා තිබ්බා.. ෆෝන් එක කොම් එකට ගැහුවම මාස් ස්ටෝරේජ් එකක් විදියට ගන්නවනම් මාර ලේසි.. ඒත් එහෙම නෙමෙයි ගන්නේ.. මගේ නම් ඉන්බිල්ට් මෙමරි විතරයි තියෙන්නේ.. කාඩ් තියෙන අයට කොහොමද දන්නේ නැහැ..
Apps ehamada karanna venne. Vena kamayak nadda
මචෝ cortana වැඩ කරන්නේ නැ නේ, 625 එක 8.1 update කරලා තියෙන්නේ. app එක පෙන්නවා එත් religon case එකක් එනවා
region eka language eka us walata wenas karala restart karapan
එහෙම තමයි මචං පෙන්නන්නේ.. ෆෝල්ඩර්ස් වෙනම දැම්මට පෙන්නන්නේ A-Z විදියට තමයි..
720
625 display quality adui. dialcom eke 31900kata dennam kiwwa 720k. mama ada ahuwa. akkata ganna
After update 8.1
call+SMS filter' missing in 8.1
and
Navigation Bar vibrate off missing
and missing peek option in the glance screen
anyone knows how can resolve these issues ?

Goto Settings -> Call and SMS Filter
Goto Settings -> Glance -> Glance Screen -> Peak
Goto Settings -> Touch -> Navigation bar -> ON(by default it says vibrate whe using navigation keys)
these all option have in windows 8 but they havent in 8.1, are u using 8.1 or 8 pls check it.
yes machn Windows 8.1(cyan).. do you need proof?
use windows media player in your PC,
create play list and plug your phone to pc then sync play list to phone
enter your music apps you can see separately your play lists





+6are you use sys pusher or lumia pusher to get these settings or after update is it have default ?
i got peek option using sys pusher but my settings menu now have two glance option
1 - settings- glance
2- settings - display+touch - glance
friend please give me proofs in these all settings